ධනා දැන් බොලින්ග් වලින් දෙයක් කරනවා හැබැයි පොර බැට් කරන තැන පොරට හරියන්නේ නෑ
එලියට ගහගන්න power එකක් නැතුව no 6 ගහන්න බෑ එක්කෝ පොරව උඩින් එවන්න ඕනේ උඩින් එවන්න තැනකුත් නැහැ දැන්



එළකිරි කොල්ලෙක්;24513116 said:No.6 Dhanjayawa Thirimanne gen replace karai kiyala hithenne mata witarada?![]()
Dennama no.6 hari yan na.කැප්ටන්ලාගෙන් දන්නෙ කොලිව විතරයි . අනික් එකෙක්ව දන්නෙ නැහැ.
අන්තිම වර්ල්ඩ් කප් මැච් එකක් ආසාවෙන් කියලා බැළුවෙ 2007 දි
වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බ වර්ල්ඩ් කප් එක.
ඒ කාලෙ නම් ටීම් වල කැපාගෙ ඉඳන් සෙරම එවුන්ගෙ නම් කිව්ව හැකි.
කාලය වෙනස් වෙච්ච හැටි .
අම්මො මට නම් ඉස්සර මාරම පිස්සුවක් තිබ්බෙ.....දැන් නම් ටිම් එක දන්නෙත් නැ....හයිලයිට් බලන්නෙත් නැ..තෙරුමක් නැනෙ......රිසල්ට් චෙක් කරලා බලනවා විතරයි....
මට මතක විදිහට මම අන්තිමට බලපු මැච් එක..වෙස්ට් ඉන්ඩිස් ලාගෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක.....
කැප්ටන්ලාගෙන් දන්නෙ කොලිව විතරයි . අනික් එකෙක්ව දන්නෙ නැහැ.
අන්තිම වර්ල්ඩ් කප් මැච් එකක් ආසාවෙන් කියලා බැළුවෙ 2007 දි
වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බ වර්ල්ඩ් කප් එක.
ඒ කාලෙ නම් ටීම් වල කැපාගෙ ඉඳන් සෙරම එවුන්ගෙ නම් කිව්ව හැකි.
කාලය වෙනස් වෙච්ච හැටි .

