පකිස්තාන් කාරයො වගේ අපේ උනුත් ෆෝම් වෙයිද දන්නේ නෑ ඔය කීවටඋනුත් පලවෙනි එක පැරදුනා නෙ ඇප නැතිවෙන්න
pakisthane ehema unath lankawe ehema wenne ne

පකිස්තාන් කාරයො වගේ අපේ උනුත් ෆෝම් වෙයිද දන්නේ නෑ ඔය කීවටඋනුත් පලවෙනි එක පැරදුනා නෙ ඇප නැතිවෙන්න

සෙමි එන්න අඩුම මැච් කියක් දිනන්න ඕනෙද

5k wath dinanna wei.
Eth tawa match gahanakan hariyatama kiyanna ba.
adu wennath puluwan.

Kattiyage Points kohomada dan
mage
World rank - 15297 (points - 675)
Sri lanka Rank - 272
Elakiri Rank - 1
Root Goda damma mawa

අච්චර වැඩකට නැති උන් ඉද්දි මාලිංග ලොකුම පිලිලේ කියන්නේ මේ මනුස්සයට අමු කැවිලදapita thiyana lokuma pililaya thamayi malinga.
balapan pahugiya match wala performance. balapan starc la bumra ekka gaththama u inne kothanada kiyala. uta hama over ekema 10-15k lakunu wadinawa
idala hitala yorker ekak dammama u hoda bowler kenek wenne na
uge thiyenne loku talks. player kenek wada pennnana ona katin nemei performance walin
Kattiyage Points kohomada dan
mage
World rank - 15297 (points - 675)
Sri lanka Rank - 272
Elakiri Rank - 1
Root Goda damma mawa
475.74 Pointsapita thiyana lokuma pililaya thamayi malinga.
balapan pahugiya match wala performance. balapan starc la bumra ekka gaththama u inne kothanada kiyala. uta hama over ekema 10-15k lakunu wadinawa
idala hitala yorker ekak dammama u hoda bowler kenek wenne na
uge thiyenne loku talks. player kenek wada pennnana ona katin nemei performance walin
ඌ රිදෙන්න කතා කරනවා කියන දේ මූනටම කියනවා ඔය ස්ටර්ක්,බුමාරාහ් එහෙම දැන් හොදට දැම්මට තව අවුරුදු 5 කින් 6 කින උන්ටත් මාලිංගට වගේම වදිනවා බන් උන් දැන් ඉන්නේ උන්ගේ හොදම කාලේ 