|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පකිස්තාන් කාරයො වගේ අපේ උනුත් ෆෝම් වෙයිද දන්නේ නෑ ඔය කීවට :love: උනුත් පලවෙනි එක පැරදුනා නෙ ඇප නැතිවෙන්න

    pakisthane ehema unath lankawe ehema wenne ne :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද දින්නම අපි 6 වෙනි තැනට එනවා :love:

    I8PC1HW.png

    වැස්සේ නැත්තන් හොදයි :sorry:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    5k wath dinanna wei.
    Eth tawa match gahanakan hariyatama kiyanna ba.
    adu wennath puluwan.

    afg අද ගැහුවොත් ban pak ind වලට අපේ වුන් ගහනවා wi වත් ගහන්න පුළුවන් බවුන්ස් එක අඩු ග්‍රීන් පිච් එකක් ලැබුනොත් :yes::yes:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    apita thiyana lokuma pililaya thamayi malinga.
    balapan pahugiya match wala performance. balapan starc la bumra ekka gaththama u inne kothanada kiyala. uta hama over ekema 10-15k lakunu wadinawa
    idala hitala yorker ekak dammama u hoda bowler kenek wenne na
    uge thiyenne loku talks. player kenek wada pennnana ona katin nemei performance walin
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    apita thiyana lokuma pililaya thamayi malinga.
    balapan pahugiya match wala performance. balapan starc la bumra ekka gaththama u inne kothanada kiyala. uta hama over ekema 10-15k lakunu wadinawa
    idala hitala yorker ekak dammama u hoda bowler kenek wenne na
    uge thiyenne loku talks. player kenek wada pennnana ona katin nemei performance walin
    අච්චර වැඩකට නැති උන් ඉද්දි මාලිංග ලොකුම පිලිලේ කියන්නේ මේ මනුස්සයට අමු කැවිලද :baffled:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    apita thiyana lokuma pililaya thamayi malinga.
    balapan pahugiya match wala performance. balapan starc la bumra ekka gaththama u inne kothanada kiyala. uta hama over ekema 10-15k lakunu wadinawa
    idala hitala yorker ekak dammama u hoda bowler kenek wenne na
    uge thiyenne loku talks. player kenek wada pennnana ona katin nemei performance walin

    දන්න මගුලක් කියොපන් ඌ ඉස්සර වගේ නෑ තමා ඌට දැන් වයසයි ඒත් දැන් ඉන්න අපේ හල්පරුවොන්ට වඩා ඌ දහස් ගුණයකින් හොදයි :angry: ඌ රිදෙන්න කතා කරනවා කියන දේ මූනටම කියනවා ඔය ස්ටර්ක්,බුමාරාහ් එහෙම දැන් හොදට දැම්මට තව අවුරුදු 5 කින් 6 කින උන්ටත් මාලිංගට වගේම වදිනවා බන් උන් දැන් ඉන්නේ උන්ගේ හොදම කාලේ :P:rolleyes: