

eng හෙට අපිත් එක්ක තියෙන මැච් එක ගැන වැඩි තැකීමක් කරන්නේ නෑලු
මෝගන්ම කියලා තියෙනවා.
උන් දැන් ඉදලම plan කරන්නේ ඔසී මැච් එක දිනන්න
ඒ නිසා...
කොහොමත් දිනන එකනේ කියලා උන් හෙට ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
හොද ක්‍රීඩකයෝ වෙනුවට අතිරේක උන් දාන්නත් ඉඩතියෙනවා.
හෙට අපිට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා





