|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
:sorry::sorry::sorry:
eng හෙට අපිත් එක්ක තියෙන මැච් එක ගැන වැඩි තැකීමක් කරන්නේ නෑලු
මෝගන්ම කියලා තියෙනවා.
උන් දැන් ඉදලම plan කරන්නේ ඔසී මැච් එක දිනන්න

ඒ නිසා...

කොහොමත් දිනන එකනේ කියලා උන් හෙට ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
හොද ක්‍රීඩකයෝ වෙනුවට අතිරේක උන් දාන්නත් ඉඩතියෙනවා.

හෙට අපිට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා :cool:

shoo

Banned
Mar 5, 2009
592
24
0
වල්ඩ් කප් එක චාටර් මේ පාර.වෙදර් එකක් ඇත්තෙම නෑ ක්‍රිකට් ගහන්න.වෙට් අවුට් ෆීල්ඩ් වල මොන ක්‍රිකට්ද? ගියපාර සමර් එකනම් පට්ට සමර් එකක්.ගේ අස්සෙත් ඉන්න බැරි තරම් රස්නෙයි
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    eng හෙට අපිත් එක්ක තියෙන මැච් එක ගැන වැඩි තැකීමක් කරන්නේ නෑලු
    මෝගන්ම කියලා තියෙනවා.
    උන් දැන් ඉදලම plan කරන්නේ ඔසී මැච් එක දිනන්න

    ඒ නිසා...

    කොහොමත් දිනන එකනේ කියලා උන් හෙට ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    හොද ක්‍රීඩකයෝ වෙනුවට අතිරේක උන් දාන්නත් ඉඩතියෙනවා.

    හෙට අපිට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා :cool:

    Eth Unta amathaka wela anthimata SL ekka thibba match eka un Kaapu heti :D :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හිතලා බලපං
    උන් හිතනවා ගේම ලේසියි කියලා
    අපේ වුන් හිතනවා කොහොමහරි ගේමක් දීලා මේක දිනාගන්න

    මැච් එක දිනන්න වැඩි වාසිය අපේ පැත්තේ :P
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    හිතලා බලපං

    අපේ වුන් හිතනවා කොහොමහරි ගේමක් දීලා මේක දිනාගන්න

    :P

    අපරාදෙ ඕක හිතන්න යන කාලේ.

    :P

    අද මැච් එක ගැන නම් එහෙම හිතුවට වරදක් නෑ.☝
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ආපු ගමන් හනුම දර පලන්න වගේ නෙලාගෙන නෙලාගෙන යන ක්‍රීඩකයෙක් නෙමෙයි රූට් කියන්නේ.. ඒ උනත් ස්ට්‍රයික් එක රොටේට් කරලා ලස්සනට සෙල්ලම් කරනවා රන් රේට් එක අඩු වෙන්න දෙන්නේ නැතුව..අපේ එකෙක් දෙන්නෙක් ගමු උදාහරණයක් විදිහට... තිරිමාන්න, පොරට සේටල් වෙන්න ඩොට් බෝල් කියක් ඕනෙද.... ඉතින් එහා පැත්තේ හොඳට සෙල්ලම් කරන එකට වෙනවා රන් රේට් එක අප් කරන්න.. අන්තිමට දෙන්නම අවුට්.. ධනන්ජය, ඌ ත් ඒවගේ.. සින්ගල් එක දල ලුස් බෝලෙට ගහන තියරිය අනිත් හැමෝම ෆලෝ කරද්දී අපේ එවුන් ආපු ගමන් එක්කෝ නෙලන්න යනවා නැත්තම් කොට කොට ඉන්නවා විකට් එකේ ඉන්න ඕනේ කියල.. ඉතින් මොඩර්න් ක්‍රිකට් ලු අපේ එවුනුත් ගහන්නේ
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth

    D De silva thama 3down hariyanne, thiri wenuwata oshada awanam team eka sahenna Balance. Heta match ekata man hithanne thirimanna wenuwata avishka gahanna hungak ida tiyenawa.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌට බැරි උනා modern day cricket එකට හැඩ ගැහෙන්න.බලපන් රූට් කාරයා.
    හයේ ඒවා ගහන්න ඕනේ නෑ හැම එකටම ඌ ඇවිදින් strike-ratate කරලා ප්‍රෙෂර් එක අඩු කරනවා,ඌට ප්‍රෙෂර් එකකුත් නෑ.ඊට විඩ්ත් එක දුන්න ගමන් ගහනවා.මැච් awareness සෙල්ලම් කරන්නේ,නැතුව සෙට්ල් වෙන්න අපේ උන් වගේ ඩොට් බෝල් ගහන්නේ නෑ :(
    :(:(Ai willimson uth ehemai ban
    koliya tikak aggresive habai unta wada

    SLC walata pena thek maneka na ehema ekek
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    eng හෙට අපිත් එක්ක තියෙන මැච් එක ගැන වැඩි තැකීමක් කරන්නේ නෑලු
    මෝගන්ම කියලා තියෙනවා.
    උන් දැන් ඉදලම plan කරන්නේ ඔසී මැච් එක දිනන්න

    ඒ නිසා...

    කොහොමත් දිනන එකනේ කියලා උන් හෙට ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    හොද ක්‍රීඩකයෝ වෙනුවට අතිරේක උන් දාන්නත් ඉඩතියෙනවා.

    හෙට අපිට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා :cool:

    :lol::lol:Iththawa awadiyen
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    eng හෙට අපිත් එක්ක තියෙන මැච් එක ගැන වැඩි තැකීමක් කරන්නේ නෑලු
    මෝගන්ම කියලා තියෙනවා.
    උන් දැන් ඉදලම plan කරන්නේ ඔසී මැච් එක දිනන්න

    ඒ නිසා...

    කොහොමත් දිනන එකනේ කියලා උන් හෙට ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    හොද ක්‍රීඩකයෝ වෙනුවට අතිරේක උන් දාන්නත් ඉඩතියෙනවා.

    හෙට අපිට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා :cool:

    :baffled: :baffled: :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    65117260_1401228400001218_3483108495828451328_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලට පොඩි ප්‍රශ්නයක්.

    2015 මයිකල් ක්ල්ක්ගෙන් පස්සේ කැප්ටන් දෙන්න හිටියෙත් සුමිත්ට :lol:
    මොකද ඌ දක්ෂයා නිසා,ඌ ball tampering සින් එකෙන් පස්සේ ටීම් එකෙන් අයින් උනා.
    ඊට පස්සේ ටීම් පේන්,ෆින්ච් හිටියා,WC ලගට එද්දී ෆින්ච් කැප්ටන්.
    ඔන්න සුමිත් ආයෙත් ටීම් එකට එනවා,ඌට එත් කැප්ටන් දෙන්නේ නෑ.
    එකට හේතුව මොකක්ද?එකනම් උබලට ලේසි,දැන් එතකොට ආයේ සුමිත්ට නායකත්වය හම්බ වෙයිද?
    එහෙම උනොත් උන් කොහොමද ෆින්ච්ව අයින් කරන්නේ?
    මොකද ඌගේ විනින් රෙකෝඩ් එක හොදට තියෙද්දී :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    බට්ලර් ෆිනිෂින් රෝල් එකනේ කරන්නේ,සාමාන්‍යයෙන් No.3 ටීම් එකේ ඉන්න හොදම ක්‍රීඩකයා බැට් කරන්නේ.අපේනම් තිරිමාන්න :(