අරවින්ද කියන්නේ Born talented බැට්ස්මන් කෙනෙක් බන්...අරවින්ද ලඟට ටිකක් හරි ආවේ මහේල විතරයි.
සංගක්කාර කියන්නේ තනිකරම practice, practice & keep practice තමයි.
සනා නැචුරල් හිටර් කෙනෙක්....
අපේ දැන් චුට්ටක් හරි Born talent තිබ්බේ කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් විතරයි.
මෙන්ඩිස් නම් ගන්නම දෙයක් නැහැ දැන්....කුසල් පෙරේරා විතරයි ඉතුරු එකම එකා...
![]()



boru kiyanna oonennane ape dimuth karuna rathnayath gahai kiyla hithenawa eda starc karayata thalapu hatiyata eeeka penunna

කුසල් පෙරේරා karaya issara right hand gahana kaalee okage geta aha patthe gedrata man clz giya podi kaale api issara okunwath allan one bumper gahanawa pau ahinsakaya bola ahulanna man okawa daanne
dan uuu wadda api kabbo wela owata thama yako kiyanne anunnta kelawala hinawenna epa kiyala kala paw passen enawa kiyala





කුසල් පෙරේරා karaya issara right hand gahana kaalee okage geta aha patthe gedrata man clz giya podi kaale api issara okunwath allan one bumper gahanawa pau ahinsakaya bola ahulanna man okawa daanne![]()
dan uuu wadda api kabbo wela owata thama yako kiyanne anunnta kelawala hinawenna epa kiyala kala paw passen enawa kiyala![]()
kusalaya ge gam palatha koheda?



ආසියාවේ ඉත්තෑවෝ කොහොමත් ලොකුයි, උල් කටු වැඩියි...
ඉන්දියාවේ ඉත්තෑ ගහනය ක්රමානුකුලව පාලනය කරලා තියෙන්නේ.![]()

ඔව් බං... මතකද 96දී සනා ගහපු ගැහිල්ල.... ලංකාවේ ක්රිකට් කෑවේ මැතිවුස් පරයා...issara England ekka gahana ODI match sure dinanawa.. top team atharin ape un lesiyenma paraddanne England unwa...
eth dan, heta lankawa Eng paradduwoth eka cricket ithihase wechcha lokuma upset eka wei...
kalaya mawu wenasaka arume!!!![]()

ඔව් බං... මතකද 96දී සනා ගහපු ගැහිල්ල.... ලංකාවේ ක්රිකට් කෑවේ මැතිවුස් පරයා...![]()
Kottawe makumbura
Kottawa dharmapaleta giye issara![]()



2006 thamai England walata ape un jarama gahilla gahuwe...
Mathews monada bn kare?
sanath, murali,sanga,malinga wage match winners la dan nathi ekai prashne,,



5 - 0
Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....
Good Old days
5 - 0
Leeds වල අන්තිම මැච් එකේ 300+ චේස් කළා. සනයි, තරංගයි දෙන්නම් සෙන්චරි ස්කෝර් කළා.
එදාම තමා ජර්මන් වලදී පෘතුගාලේ එංගලන්තේ එක්ක ක්වාටර් ෆයිනල් එකෙන් දිනලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ සුපර් 8 ආවේ....
Good Old days
