එකට මළ නොපැන්නෙ කාටද බන්.
අර ඔක්කොම කුණු බෙරෙ වැවට වගෙ ඌවම බයිට් එකට ගන්න නෙ ඉන්නෙ අපෙ උනුත්.
උගෙන් වැරැද්දක් උනොත් ලොකුවට බලනවා ඉතිං.
අද මැච් එක පරාද උනා නම් කුසල් බැනුම් අහනවා පරම්පරා 7 කට විතර.

Binduwa erenna

api qf gahanwa mchn loweth onna balahan mokada eka apita urumai
![]()
![]()
එකට මළ නොපැන්නෙ කාටද බන්.
අර ඔක්කොම කුණු බෙරෙ වැවට වගෙ ඌවම බයිට් එකට ගන්න නෙ ඉන්නෙ අපෙ උනුත්.
උගෙන් වැරැද්දක් උනොත් ලොකුවට බලනවා ඉතිං.
අද මැච් එක පරාද උනා නම් කුසල් බැනුම් අහනවා පරම්පරා 7 කට විතර.

Paiya thamai we*& putha uuwa ain karala kamindu mendis genawanam iita hodaiy
බින්දුවා අන්තිම කැච බෑවා
ඌත් කැච් එකක් ගත්තා ස්ලීප් එකෙ ඉද්දි
හැමොම ඌව බයිට් එකට ගන්නනෙ බන් ඉන්නෙ. පව් බන් ඌත් දෙයක් කළා අද .අගය කරපන් .
ආයෙත් අහලා පිම්පි කුසලටත් රෙවිලා ඉන්ඩ ඇත්තෙ.....අරු 6,4 එවා පලදදි..

ඔව් මන් ඉත්තෑවෙක්![]()

ඔව් හාට් ඇටෑක් එකක් ආවෙ නැති ටික විතරයි.![]()
Paiya thamai we*& putha uuwa ain karala kamindu mendis genawanam iita hodaiy
ඔව් මන් ඉත්තෑවෙක්![]()
උම්බෙ පට්ට ඉත්තෑවෙක් ඉන්නෙ ටෙරෙන් කරලා ගත්තොත් අපි ඉතුරු ටිකත් දිනයි..
sa match eka salli deela hari goda dagattoth goda. ape manager okun ekka shape eke talk kara nan hari. SA dan kohomath kapilane.
මෙකනෙ දැන් ටීම් එක මෙ ෆොම් එකම ගෙනියන්න ඔනි ඉස්සරහට. ඉතිං එකෙක් වෙනස් කරලා බැහැ .
බිංදුවා අවුල් උනත් ඌව අයින් කරලා වෙන එකෙක් අළුතෙන්ම දාන එක රිස්කි වැඩක් වෙන්න පුළුවන්.
ඔය ඉන්දියන් කමෙන්ට්රි හුත්තෝ සේරම එකයි මහා ඔලුවෙන් ඉන්නේ
![]()
අරූ අන්තිම බෝලෙට 1 දාලා ගැහුවනම් මැච් එක පරදිනවා...