|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ශ්‍රී ලංකාවට ආවේනික කළු දාර, තියුණු තුඩ සහ මුහුණේ දුඹුරු පුල්ලි සහිත ලොම් පිම්බුණු ඉත්තෑවෙක්....

    අපෙත් ඉන්නේ ඔය සතාමයි
    :D:D:D

    30col----46a010535647bf3970b01bb09a0386e970d-800wi103356748_5754919_30062017_RAM.jpg
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මෙකනෙ දැන් ටීම් එක මෙ ෆොම් එකම ගෙනියන්න ඔනි ඉස්සරහට. ඉතිං එකෙක් වෙනස් කරලා බැහැ .
    බිංදුවා අවුල් උනත් ඌව අයින් කරලා වෙන එකෙක් අළුතෙන්ම දාන එක රිස්කි වැඩක් වෙන්න පුළුවන්.
    අනිත් උන්ට පෙෂර් එක වැඩි වෙනවා.:yes::yes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ


    ඒ කැච් එකත් ටිකක් අමාරු කැච් එකක්. පොඩ්ඩක් ඉස්සරහට පැන්නා නම් ගන්නත් තිබ්බා හැබැයි .


    ඔව් බන් ලද වගෙ දිගා උනා බොලෙ අතට එනකොටම....අත් ඇරුනා අපිට රෙව්නා..කුසල්ගෙ පරම්පරාවම මතක් උනා.:lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    :lol: ඔය ඉන්දියන් කමෙන්ට්‍රි හුත්තෝ සේරම එකයි මහා ඔලුවෙන් ඉන්නේ :dull:
    ලොකෙ ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලෙ හිමි රට නෙ බන් ?
    උන් සල්ලි වලින් ක්‍රිකට් අල්ලගෙන ඉන්නෙ. එක නිසා ඔකුන්ගෙ ඔළුව පොඩ්ඩක් තියෙනවා .
    කාලයක් ඔසි උන් ඔළුවෙන් හිටියා මතකද ?
    අපිට පට්ට කැපිලි තිබුණා ඒ කාලෙ ?
    එහෙම තමා පවර් එක එද්දි ඔළුව පොඩ්ඩක් එනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lankawa dinna ekata sathutu unata wena paththakin dukak thiyanawa,,,

    indiyawata challange karanna puluwan kiyala hithagena hitiye Eng witharai,,,

    balan yanakota unuth melo rahak na...:(
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මං ගැහි ගැහි හිටියෙ:(

    ඌටත් ප්‍රෙශර් එක නිසා තමා පස්වෙනි බෝලෙට එක දැම්මේ... වෙලාවට අරූව අන්තිම බෝලේ සෙට් උනා.... මතකද මුන්ටම ටෙස් එකක් දින්නා මේ වගේ...:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City

    ඔව් බන් ලද වගෙ දිගා උනා බොලෙ අතට එනකොටම....අත් ඇරුනා අපිට රෙව්නා..කුසල්ගෙ පරම්පරාවම මතක් උනා.:lol:




    කිව්ව වගෙ මැච් එක පැරදුනානම් ලංකාවෙ උන් බොට්ටුවෙන් හරි එංගලන්තෙට ගිහින් කුසලයාව පුක්ෂනයට ලක් කරනවා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    lankawa dinna ekata sathutu unata wena paththakin dukak thiyanawa,,,

    indiyawata challange karanna puluwan kiyala hithagena hitiye Eng witharai,,,

    balan yanakota unuth melo rahak na...:(

    mata hithenawa playoffs wala OZ un set wunoth maybe gahai india walata. warner ehema pickup wela hitiye naha eda match eke