|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    රවුන්ඩ් රොබින් සිස්ටම් එක හොඳයි රටවල් ගාන අඩු වෙනවා නම්....හැබැයි ඉස්සරහට තව රටවල් 3,4 ඇඩ් වුනොත් ගෘප් වලට බෙදන එක ආපහු කරයි..
    මේ සිස්ටම් එක හොඳයි චැම්පියන්ස් ට්‍රොපි එක වගේ එකකට...

    මෙහෙම ගහනවානම් ප්ලේයස්පා 15ක් මදී..... එක දිගට ගහද්දි ඉන්ජරීස් වෙනවා... 20ක් වත් ලෑස්ති කරලා තියන්න ඔන...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]


    මෙක රවුන්ඩ් රොබින් ටූනමන්ට් එකක් වෙච්ච එක ලොකු දෙයක්. මොකද කලින් වගෙ කාණ්ඩ බෙදලා ගැහැවාහම වෙන්නෙ අපෙ වගෙ ටීම් වල ඉන්න අළුත් ප්ලෙයර්ස් ලාට සමහරක් රටවල් මිස් වෙනවා.
    මෙකෙදි අළුත් එවුන්ට තමන්ගෙ දක්ෂතාවය මුවහත් කරගන්න පුළුවන් .

    World cup ekedi daskhathawaya muwahath kara gaththama niyamata thiyei... Ane yako... :baffled:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    kiyala wedek ne niyamai. loweth hituwe ne.
    malinga, mathews, avishka, pradeep, udana okkoma hodai.
    ausi match ekath goda daganna tibba shik habai.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    D9mq42_UwAAVe5r
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes:

    mathews ge ara bat case ekatama kohomada kattiya awe :P mentally thawa wattanna thama balanne :baffled:


    :rofl: දැක්කා නේ, පැරදිලා ලංකාවට එවන්න ඕනේ කියලත් සමහරු කියුවේ :lol:

    ICC tournament වලදී අපේ උන් කොහොමත් හෙන ගේමේ ගහන්නේ :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙම ගහනවානම් ප්ලේයස්පා 15ක් මදී..... එක දිගට ගහද්දි ඉන්ජරීස් වෙනවා... 20ක් වත් ලෑස්ති කරලා තියන්න ඔන...

    :yes::yes::yes:
    මෙදා පාර සෑහෙන ප්ලේයර්ලා ගානක් ඉන්ජරි උනා නේ..ධවාන්, ජේසන් රෝයි එහෙම ඊළඟ මැච් එක ගහයිද ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද මැච් එක දින්නේ මාලිංග නිසා
    ඇෆ්ගන් මැච් එක දින්නෙත් මාලිංග නිසා

    මාලිංග නැතිදාක කවුද මැච් දිනවන්නේ :(

     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මිඩ්ල් ඔර්ඩර් එක රිද්මයකට ආපු එකම ලොකු දෙයක්....අඩුම ගානේ ඊළඟ මැච් දෙකේදී ලකුණු 280 විතර බය නැතුව චේස් කරන්න පුළුවන්..

    ඒත් මේ විදිහට අනේ මන්දා... අපේ උන් නිකන් ප්‍රෙශර් වෙනවා... නෝමල් ගේම් එක ගැහුවනම් ඉවරයි... ඇගට ගන්නවා වැඩී...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    World cup ekedi daskhathawaya muwahath kara gaththama niyamata thiyei... Ane yako... :baffled:
    කප් එක උස්සන එක එකපාර වෙන දෙයක් නෙමෙ ? වර්ල්ඩ් කප් එකකට සූදානම් වෙන්නෙ කලින් වර්ල්ඩ් කප් එක ඉවර කරපු දවසෙ ඉඳන් .
    අපෙ ගොඩක් උන්ට වර්ල්ඩ් කප් අත්දැකීම් මදි.
    අළුත්ම උන් ඉන්නෙ. එකයි මන් එහෙම කිව්වෙ.
    බංගලියො ඇයි ෆොම් එකෙ ගහන්නෙ. උන්ට වර්ඩ් කප් අත්දැකිම් වැඩි සෙට් එකක් ඉන්නෙ.
    අනික අපි වැටිච්ච වැටිල්ලෙ හැටියට මෙක ප්‍රයොජනයකට ගන්න ඔනි ආයෙ නැගිටින්න කප් එක ඉස්සුව හෝ නැතා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අද මැච් එක දින්නේ මාලිංග නිසා
    ඇෆ්ගන් මැච් එක දින්නෙත් මාලිංග නිසා

    මාලිංග නැතිදාක කවුද මැච් දිනවන්නේ :(



    හ්ම්ම් ඕව දැන්ම මතක් කරන්න එපා බොල :dull::dull::(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    අද මැච් එක දින්නේ මාලිංග නිසා
    ඇෆ්ගන් මැච් එක දින්නෙත් මාලිංග නිසා

    මාලිංග නැතිදාක කවුද මැච් දිනවන්නේ :(



    මාලිංග වගෙ එකෙක් බිගි වෙයිද කියන්න බැහැ පාසැල් මට්ටමෙන් නම්. මාලිංගත් වැල්ලෙ සොෆ්ට් බොල් ගහපු එකෙක් නෙ ගංජා බිබි.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද මැච් එක දින්නේ මාලිංග නිසා
    ඇෆ්ගන් මැච් එක දින්නෙත් මාලිංග නිසා

    මාලිංග නැතිදාක කවුද මැච් දිනවන්නේ :(


    මටවත් එන්න වෙනවා බං... මේ යන විදිහට:lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කප් එක උස්සන එක එකපාර වෙන දෙයක් නෙමෙ ? වර්ල්ඩ් කප් එකකට සූදානම් වෙන්නෙ කලින් වර්ල්ඩ් කප් එක ඉවර කරපු දවසෙ ඉඳන් .
    අපෙ ගොඩක් උන්ට වර්ල්ඩ් කප් අත්දැකීම් මදි.
    අළුත්ම උන් ඉන්නෙ. එකයි මන් එහෙම කිව්වෙ.
    බංගලියො ඇයි ෆොම් එකෙ ගහන්නෙ. උන්ට වර්ඩ් කප් අත්දැකිම් වැඩි සෙට් එකක් ඉන්නෙ.
    අනික අපි වැටිච්ච වැටිල්ලෙ හැටියට මෙක ප්‍රයොජනයකට ගන්න ඔනි ආයෙ නැගිටින්න කප් එක ඉස්සුව හෝ නැතා.

    අපේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ඕනේ කප් එක දිනන්න නෙමේ බන්......ඇඟට අරගෙන සෙල්ලම් කරනවා නම් ඒ හොඳටම ඇති.අපේ උන් පහුගිය අවුරුදු ගානෙම නොකළේ ඔය දේ නේ...අපිට මැච් දිනන්නම ඕනේ නැහැ, හොඳ ෆිනිෂ් එකක් දුන්නත් අපේ මිනිස්සු සතුටුයි බන්.
    අපේ මිනිස්සු ඉන්දියන් බංගලි වගේ කාලකන්නි නෙමේ බන්.
    අපි 2007 ඉඳල පැරදුනු ෆයිනල් ගාන ඉන්දියාව පැරදුනා නම් අද ඉන්දියාවේ ටීම් එකේ ඉන්න 6 දෙනෙක් විතරම මෙලහටත් ක්‍රිකට් වලට සමු දීලා.....

    ඒ අතින් අපේ මිනිස්සු මාරයි බන්....