රවුන්ඩ් රොබින් සිස්ටම් එක හොඳයි රටවල් ගාන අඩු වෙනවා නම්....හැබැයි ඉස්සරහට තව රටවල් 3,4 ඇඩ් වුනොත් ගෘප් වලට බෙදන එක ආපහු කරයි..
මේ සිස්ටම් එක හොඳයි චැම්පියන්ස් ට්‍රොපි එක වගේ එකකට...
මෙහෙම ගහනවානම් ප්ලේයස්පා 15ක් මදී..... එක දිගට ගහද්දි ඉන්ජරීස් වෙනවා... 20ක් වත් ලෑස්ති කරලා තියන්න ඔන...



mentally thawa wattanna thama balanne
දැක්කා නේ, පැරදිලා ලංකාවට එවන්න ඕනේ කියලත් සමහරු කියුවේ 

