අපේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ඕනේ කප් එක දිනන්න නෙමේ බන්......ඇඟට අරගෙන සෙල්ලම් කරනවා නම් ඒ හොඳටම ඇති.අපේ උන් පහුගිය අවුරුදු ගානෙම නොකළේ ඔය දේ නේ...අපිට මැච් දිනන්නම ඕනේ නැහැ, හොඳ ෆිනිෂ් එකක් දුන්නත් අපේ මිනිස්සු සතුටුයි බන්.
අපේ මිනිස්සු ඉන්දියන් බංගලි වගේ කාලකන්නි නෙමේ බන්.
අපි 2007 ඉඳල පැරදුනු ෆයිනල් ගාන ඉන්දියාව පැරදුනා නම් අද ඉන්දියාවේ ටීම් එකේ ඉන්න 6 දෙනෙක් විතරම මෙලහටත් ක්රිකට් වලට සමු දීලා.....
ඒ අතින් අපේ මිනිස්සු මාරයි බන්....
නිකන් මුච් එකක් පැරදුනත් ගෙවල් කුඩුකරන ඩයල් නේ ඉන්නේ...




spinner or බැටා 
