|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    KP ge twitter eka balapalla :lol:

    KP : This is brilliant from England. Creating a tight game. Trying to create the kind of play-off pressure.

    Saurabh : Now I totally expect a tweet from you if England loses a match, " This is brilliant from England. Losing a game. Being generous while giving 2 points to their opposition to make them feel good". Quite fantastic

    :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එළකිරි කොල්ලෙක්;24586069 said:
    Jeewan wenuwata Tukmanne gassnna ona No.6 :rolleyes: Ape un aye kelawagannawa nethnm. Meka dinuwata ape batting ayeth fail No.6 walin passe.

    jeewan ge spot eka thamai awula. thiri gannawata wadiya jeewan ma gthiya ganna eka hondai wage. ehema nathnam lakmal allrounder kenek kiyala hithala ganna ona :)

    anith option eka thamai vandersay wa injured karana eka.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    jeewan ge spot eka thamai awula. thiri gannawata wadiya jeewan ma gthiya ganna eka hondai wage. ehema nathnam lakmal allrounder kenek kiyala hithala ganna ona :)

    anith option eka thamai vandersay wa injured karana eka.

    Akila genawanam mokak hari karanna thibba. Uu bat karanawa jeewan ta wada hondata
     
    Jul 17, 2010
    142
    1
    0
    jeewan ge spot eka thamai awula. thiri gannawata wadiya jeewan ma gthiya ganna eka hondai wage. ehema nathnam lakmal allrounder kenek kiyala hithala ganna ona :)

    anith option eka thamai vandersay wa injured karana eka.

    ජීවන්ලා වගේ එවුන් ඉස්සෙලම පවර් හිටස්ලා විදිහට දාන්න බැරිද? මොකෙක් හරි පවර් හිට කෙනෙක් දැම්මනම් හරි උඩින් ගහන්න පුලුවන් එකෙක් ඉස්සරහට පැනලා.පවර් හිටින් නිසා තමයි එන්ග්ලන්ඩ් මැච් එක දිනුවේ.අවිශ්ක ෆැනෑන්ඩො ඉක්මනට 50ක් ගහපු නිස 230ක් ගත්තා.තව ඒ වගේ එකෙක් හිටියනම් ෆස්ට් ඕවස් වල 280ක් යන්න තිබ්බා.අවිශ්ක කුසල් ජීවන් හෝ උදාන දැම්මනම් හරි.උදානට ජීවන්ට අරුන්ට වඩා රිස්ක් එකක් අරගෙන ගහන්න පුලුවන්.බැරි වෙලාවත් එකෙක්ට හරි වැදුනොත් මැච් එක දිනුම්.ජීවන්,උදාන අවුට් උනත් අවුලක් නෑ.අනිත් එවුන් ඇදගෙන යයි
     
    jeewan power hitter kenek nevei thissara wage. habai set unoth podi inimak gahanna puluwan. legspin hondama nathi unata thawa chance ekak deela balanna thiyenne.

    mata puluwan una nam mama vanda injured karala gunathilaka geniyanawa. gunathilaka bullet fielding, bowl karanna puluwan, batting sahenna hondai. loku chase ekakadi passe power play ehema target karala elata use karanna puluwan.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    *honda welata ubata bari une :rofl::rofl:

    *mona power play eka genada uba kiyanne. anthima power play eke fieldersla 5 denek danna puluwan eliyata :oo:

    *# 6 gahanna one hondata gaps walata gahala singels work karanna puluwan ekek. eka thamai key attribute eka wenna one. What I've seen from Gunathilaka he struggles to rotate the strike. He may hit a boundary but after that, he dotted it up. He is an opener, not # 6 batsman.

    This is the cardinal mistake even our selectors also do regularly. They pick the players by their names. What should ideally happen is first see what's role in that position and then pick a player who can play that role better.

    That's why india pick karthik ahead of risab phant and Vijay shanker ahead of ambati raydu who has 50+ avg in ODI. They first see what role they need to fulfill then pick a player accordingly. But in SL it's vise versa most of the time.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එක මැච් එකයි දින්නෙ බලපල්ලකො අපේ උන් ඔක්කොම අනිත් පැත්ත හැරිලා.

    හරි හරි ඊළඟ මැච් එක එනකම් විතරනෙ.
    :D:D:D:D:D:D

    Sinhaluge hati ne.. okkoma mathaka sathi dekai kiyanawa ne :P:P:rofl::rofl:
     
    Jul 17, 2010
    142
    1
    0
    jeewan mendis eye match ekata hitiye 11 sampurnaya karannada ban, pora bat kara bowel 2i, overs 3k damma runs 23k dunna :lol::lol::lol:

    jeevanlata milindalata echchara chance hamba venne naha kusam saha thirimannalata vage.eka nisa unta banala vadak naha.mama danna hatiyata jeevan hoda first class experience tiyena player kenek.oya kusalta dananjayata southafrcica newsealnd match tika un dennata dunna nam meeta vada hugak hodai
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක මැච් එකයි දින්නෙ බලපල්ලකො අපේ උන් ඔක්කොම අනිත් පැත්ත හැරිලා.

    හරි හරි ඊළඟ මැච් එක එනකම් විතරනෙ.
    :D:D:D:D:D:D

    :lol::lol::lol:

    මන් නම් හැමදාමත් එකම පැත්තේ :cool: