|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shoo

Banned
Mar 5, 2009
592
24
0
බන්ග්ලා පකීලට උපරිම 11ක් හෝ 9ක්.බන්ගල පකිස් මැච් එකෙන් ඒක තීරනය වෙයි.උන් දෙගොල්ලම අවුට්.අඩුම ගානේ 12ක් ඕන.
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බන්ග්ලා පකීලට උපරිම 11ක් හෝ 9ක්.බන්ගල පකිස් මැච් එකෙන් ඒක තීරනය වෙයි.උන් දෙගොල්ලම අවුට්.අඩුම ගානේ 12ක් ඕන.

    India eelanga match 4n 3k witharak dinnanakan mm balan inne :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    Qz07zra.jpg

    England start panicking :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ada un dennagen ekek hari centuryak demmoth goda :yes:

    :yes::yes: ඔව් එහෙම උනොත් පට්ට :yes:

    මෝගන්කාරයත් බලන් ඉන්නේ crowd එක boo කියනකල් :rofl:
    ENG ලොකු pressure එකක ඉන්නේ ලේසී වෙන්නේ නෑ :D:P

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes: ඔව් එහෙම උනොත් පට්ට :yes:

    මෝගන්කාරයත් බලන් ඉන්නේ crowd එක boo කියනකල් :rofl:
    ENG ලොකු pressure එකක ඉන්නේ ලේසී වෙන්නේ නෑ :D:P

    kohomath boo thiyanawa okun.
    warner gahaima kiyala hithenawa :D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අද ඔස්ට්‍රේලියාවට තමා මුලි දකුණු ආසියාවම සපෝර්ට් :rofl:

    matanam ape unta semi yanna chance hambena nisa nemei.
    gut ekenma ena deyak :yes:
    ENG unwa kohomath pennanna be team ekak widihata.
    nethnam buttler,root,bairstow hoda kollo :D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    matanam ape unta semi yanna chance hambena nisa nemei.
    gut ekenma ena deyak :yes:
    ENG unwa kohomath pennanna be team ekak widihata.
    nethnam buttler,root,bairstow hoda kollo :D

    මෝර්ගන් කාරයා හෙන ලොකු ඔලුවෙන් ඉන්නේ ඔකුන්ගේ අලි ඔලුව බහින්න එක්ක කන්න ඕනේ මැච් තුනම :cool:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෝර්ගන් කාරයා හෙන ලොකු ඔලුවෙන් ඉන්නේ ඔකුන්ගේ අලි ඔලුව බහින්න එක්ක කන්න ඕනේ මැච් තුනම :cool:

    uth issara hoda eka.down to earth gathiya ne uge den captain nisa.
    eka ithin kamak ne.un paradina eka hodai.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අද ලෝඩ්ස් ක්‍රීඩාංගනය අවට දක්නට ලැබෙන්නේ වලාකුලු සහිත වැහිබර කාලගුනයකි. බොහෝ විට අද වර්ෂාව පතිත නොවුහොත් තරඟය නියම වේලාවට ආරම්භ කරනු ඇති බව ක්‍රිඩාංගනය බාර නිලධාරි නයිජල් ජෝන්ස් මහතා මා සමග පැවසුවා.ඊයේ රාත්‍රිය පුරාම ක්‍රීඩාංගනය ආවරනය කර වැසි ජලය පතිත වීම වැලක්වීමට ලෝඩ්ස් කාරය මන්ඩලය වෙහෙසෙනු අපි දු‍ටුවා.මම ප්‍රේමසර ඈපා සිංහ ලන්ඩන් නගරයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සිට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :angry: