බන්ග්ලා පකීලට උපරිම 11ක් හෝ 9ක්.බන්ගල පකිස් මැච් එකෙන් ඒක තීරනය වෙයි.උන් දෙගොල්ලම අවුට්.අඩුම ගානේ 12ක් ඕන.

![]()
England start panicking

ada un dennagen ekek hari centuryak demmoth goda![]()

ඔව් එහෙම උනොත් පට්ට 



ඔව් එහෙම උනොත් පට්ට
මෝගන්කාරයත් බලන් ඉන්නේ crowd එක boo කියනකල්
ENG ලොකු pressure එකක ඉන්නේ ලේසී වෙන්නේ නෑ

![]()
England start panicking

අද ඔස්ට්‍රේලියාවට තමා මුලි දකුණු ආසියාවම සපෝර්ට්![]()


matanam ape unta semi yanna chance hambena nisa nemei.
gut ekenma ena deyak
ENG unwa kohomath pennanna be team ekak widihata.
nethnam buttler,root,bairstow hoda kollo![]()

මෝර්ගන් කාරයා හෙන ලොකු ඔලුවෙන් ඉන්නේ ඔකුන්ගේ අලි ඔලුව බහින්න එක්ක කන්න ඕනේ මැච් තුනම![]()
මෝර්ගන් කාරයා හෙන ලොකු ඔලුවෙන් ඉන්නේ ඔකුන්ගේ අලි ඔලුව බහින්න එක්ක කන්න ඕනේ මැච් තුනම![]()




kohomath boo thiyanawa okun.
warner gahaima kiyala hithenawa![]()



ada eka kawoth mun anith dekath kanawa![]()
අද ඔස්ට්‍රේලියාවට තමා මුලි දකුණු ආසියාවම සපෝර්ට්![]()



අද ලෝඩ්ස් ක්‍රීඩාංගනය අවට දක්නට ලැබෙන්නේ වලාකුලු සහිත වැහිබර කාලගුනයකි. බොහෝ විට අද වර්ෂාව පතිත නොවුහොත් තරඟය නියම වේලාවට ආරම්භ කරනු ඇති බව ක්‍රිඩාංගනය බාර නිලධාරි නයිජල් ජෝන්ස් මහතා මා සමග පැවසුවා.ඊයේ රාත්‍රිය පුරාම ක්‍රීඩාංගනය ආවරනය කර වැසි ජලය පතිත වීම වැලක්වීමට ලෝඩ්ස් කාරය මන්ඩලය වෙහෙසෙනු අපි දුටුවා.මම ප්‍රේමසර ඈපා සිංහ ලන්ඩන් නගරයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සිට
