|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පක්කොත් එකක් කාලා ,,බන්ගලි ත් එකක් කාලා ,,eng දෙකක් කාලා ,,අපෙ උනුත් කනාවට හරි...wi එකත් දින්නොත්...ආයෙත් අපෙ උන්ගෙ ඉත්තෑවෝ නටනවා ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පක්කොත් එකක් කාලා ,,බන්ගලි ත් එකක් කාලා ,,eng දෙකක් කාලා ,,අපෙ උනුත් කනාවට හරි...wi එකත් දින්නොත්...ආයෙත් අපෙ උන්ගෙ ඉත්තෑවෝ නටනවා ..
    SarongHacks-05.gif

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පක්කොත් එකක් කාලා ,,බන්ගලි ත් එකක් කාලා ,,eng දෙකක් කාලා ,,අපෙ උනුත් කනාවට හරි...wi එකත් දින්නොත්...ආයෙත් අපෙ උන්ගෙ ඉත්තෑවෝ නටනවා ..

    :D:yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පක්කොත් එකක් කාලා ,,බන්ගලි ත් එකක් කාලා ,,eng දෙකක් කාලා ,,අපෙ උනුත් කනාවට හරි...wi එකත් දින්නොත්...ආයෙත් අපෙ උන්ගෙ ඉත්තෑවෝ නටනවා ..

    :D

    අපේ එවුන් පිටත් වෙච්ච නැකත හොඳයි. එහෙම නැත්නම් සුදු මල්ලි ජීවම් කරපුව වැඩ කරනව. එහෙමත් නැත්නම් රනිල, මහී, හිටං තිරුපති ගිහින් ඉල්ලල තිබ්බෙ ඕක වෙන්න ඇති, මොන මළදානයක් හරි කරල ලංකාව සෙමියට එවන්න කියල :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශදාබ් කූල් බුවා හැබැයි ප්‍රෙශර් එකට අහු වෙන එකක් නැති වෙයි. ඉමාද්ව තමයි ගන්න ඕන.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බොල්ට් ඔහොම යෝකර් දානව කියන්නේ ස්ටාක් කොහොම දායි ද :cool::cool::cool: