|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ, එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හිදීයි. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ශී‍්‍ර ලංකා පිළ අද (01) තරග බිමට පිවිසෙන්නේ වෙනස්කම් තුනක් සහිතයි.
    ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමග පැවැති තරගයේ කී‍්‍රඩාකළ ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් වෙනුවට ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩසේ සහ කසුන් රාජිත අද කණ්ඩායමට කැදවා තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව ඇති අතර අද තරගයේදී දෙපිළම සිය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් තරග වදිනු ඇති.

    :P:P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කබරය නැතුව මැච් එකක් ගහනවාමද කොහෙද :P:P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Re Vandersay: "It doesn't matter what happen today, it's about the future of this young man. Appreciate the captan's decision" says the commentator!! That's true in a way.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගංගා මෑණි නම් කිව්වේ අපි සෙමි ෆයිනල් යනවමයි කියල:rofl::P

    මෑණිව ගැන්බෑන් වෙනන නොදී ගහන්න පුතිලා :rofl::P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලොකු ටීම් නැතුව පොඩි ටීම් දාගන්න තියෙන්නේ ටුවර් අයර්ලන්ඩ් සිම්බාබ්වේ යුඒ ඊ කෙන්යා වගේ රට්වල් එක්ක ගහලා අනික් එව එක්ක ගහන්න තියෙන්නේ :P:P:P
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,253
    113
    කෑගල්ල
    මරුසිරා;24607806 said:
    ගංගා මෑණි නම් කිව්වේ අපි සෙමි ෆයිනල් යනවමයි කියල:rofl::P

    මෑණිව ගැන්බෑන් වෙනන නොදී ගහන්න පුතිලා :rofl::P:P

    macho kalinma cricinfo eke damma point level unahama match win karapu gana balanawa kiyala nrr ekata kalin
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මරුසිරා;24607806 said:
    ගංගා මෑණි නම් කිව්වේ අපි සෙමි ෆයිනල් යනවමයි කියල:rofl::P

    මෑණිව ගැන්බෑන් වෙනන නොදී ගහන්න පුතිලා :rofl::P:P

    යන්න විදියක් පහල වෙන්න තමා තියෙන්නේ දැන් නම් :P:P:P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,191
    113
    මරුසිරා;24607806 said:
    ගංගා මෑණි නම් කිව්වේ අපි සෙමි ෆයිනල් යනවමයි කියල:rofl::P

    මෑණිව ගැන්බෑන් වෙනන නොදී ගහන්න පුතිලා :rofl::P:P

    ගංගා මෑණිගේ බලෙන් එකපාරම ඉංග්ලන්ඩ් ටීම් එක වාෂ්ප වෙලා උන් හිටිතැන් හොයාගන්න බැරි උනොත් නම් චාන්ස් එකක් තියනවා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගංගා මෑණිගේ බලෙන් එකපාරම ඉංග්ලන්ඩ් ටීම් එක වාෂ්ප වෙලා උන් හිටිතැන් හොයාගන්න බැරි උනොත් නම් චාන්ස් එකක් තියනවා.

    තව ක්‍රමයක් තියනවා අයි සී සී එකට හිතුනොත් වැස්සට ගියපු මැච් ටික අයේ තියන්න අන්න සීන් එක :P:P:P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලොකු මාජින් එකකින් දින්නොත් රන් රේට් එක අප් වෙනව නේ ඉන්දියන් ලොන්තස් ලට ගහන්න පුලුවන් නම් හරි ඉතින් :P:P

    යන්න විදියක් පහල වෙන්න තමා තියෙන්නේ දැන් නම් :P:P:P

    ගොන් මොලො,මුලින් cricket වල basic බලපන්.. run rate බලන් කලින් බලන්නේ win match count එක... අපි එළියේ දැනටම :lol::lol:

    කෝ බන් උබ අර හදනවා කිව්වා app එක :dull::dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,191
    113

    තව ක්‍රමයක් තියනවා අයි සී සී එකට හිතුනොත් වැස්සට ගියපු මැච් ටික අයේ තියන්න අන්න සීන් එක :P:P:P:P

    :D අන්න වැඩේ. ගංගා මෑනි වැස්සට සම්බන්ධ නිසා එහෙම එකක් වෙයිද දන්නෙ නෑ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Eng win match 05
    SL max win match 04

    බොලා වගේ රට හරක් ඉන්දෙද්දී ලංකාවේ cricket හැදේවිද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගොන් මොලො,මුලින් cricket වල basic බලපන්.. run rate බලන් කලින් බලන්නේ win match count එක... අපි එළියේ දැනටම :lol::lol:

    කෝ බන් උබ අර හදනවා කිව්වා app එක :dull::dull:

    වෙන්න පුලුවන් ඉතින් කවුද දන්නේ අයි සී සී එක මොකක් කරයි ද කියල ඇප් එක ඉතින් රෙඩී වෙනවා තාම :dull::dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙන්න පුලුවන් ඉතින් කවුද දන්නේ අයි සී සී එක මොකක් කරයි ද කියල ඇප් එක ඉතින් රෙඩී වෙනවා තාම :dull::dull::dull:

    අයි සී සී එක මුකුත් කරලා තමා Eng vs Ind මැච් එක දුන්නේ නම් :rofl::rofl: