|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පඩේජා අහනවා ඇති මේකටද යකෝ මෙච්චර මැරිලා ගැහුවේ කියලා,
    ෂර්මාකාරයගේ man of the series පට්ටමත් කුඩේ කුඩු.
    Dhoniයත් respect පිට Tendulkar වගේ කරේ නැගලා යන්න තිබ්බ එකටත් කෙලියා .
    Jay ho :lol::lol:

    :rofl::rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    විලියම්සන් කාරයව කැප්ටන් කමට හරියන්නෑ බං..... තව පොඩ්ඩෙන් පරදිනවා.... විකට් 6ක් ගිහින් තියෙද්දි මු ප්‍රෙශර් කරන් නැතිව ඇතුලේ හතරක් විතරක් තියන් බෝල් කරේ... ඒකෙන් අරුන් දෙන්නා එදේ කෑලි දාගෙන ස්ටේබල් උනා... තව ප්‍රෙශර් කරලා තිබ්බානම් කලින්ම නිව්සීලන්ඩ් දිනුම්...:angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dhoni ge ali oluwa nisa thamai paradune...

    u anthima over 2 gahanna hitiye,,,

    hithagena inne ona ganak gahanna puluwan kiyala...

    u gahapu nathi pressue eka nisa aparade jadeja out une..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Hoda wade okata 2011 apita gahala raguwe oka .Me para balu wela yanne

    yako u world cup ekak gahala raganne. :rofl::rofl:.Menda wage seeyak gahala pada show newei :lol::lol::lol:

    MSD mama dakapu supirima finisher..saha captain.. me world cup eke ma hariyata gahuwe na habai.. ada thamai goda daala denna thibba dawasa.. kamak na u full try eka dunna. IND paraduna eka hodai.. un hithan inne cricket kiyana de un witharak gahanna ona ekak kiyala. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් දිනයි ඉන්ග්ලන්ඩ් ආවොත්.... ඔසී ආවොත් මුන්ට ටිකක් අමාරු වෙයි.... ඔසී උන් ටිකක් ස්ට්‍රැටජික්.....:sorry:

    ow mulikama de aussie un pressue situation waladi hodata perform karanawa..
    eth England un na gannawa..

    eka nisa NZ lata dinanna puluwan Eng set unoth
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පඩේජා අහනවා ඇති මේකටද යකෝ මෙච්චර මැරිලා ගැහුවේ කියලා,
    ෂර්මාකාරයගේ man of the series පට්ටමත් කුඩේ කුඩු.
    Dhoniයත් respect පිට Tendulkar වගේ කරේ නැගලා යන්න තිබ්බ එකටත් කෙලියා .
    Jay ho :lol::lol:

    ::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පඩේජා අහනවා ඇති මේකටද යකෝ මෙච්චර මැරිලා ගැහුවේ කියලා,
    ෂර්මාකාරයගේ man of the series පට්ටමත් කුඩේ කුඩු.
    Dhoniයත් respect පිට Tendulkar වගේ කරේ නැගලා යන්න තිබ්බ එකටත් කෙලියා .
    Jay ho :lol::lol:

    ලොකුම එක කෝලිගෙ කැප්ටන්සියට කෙල වෙන එක.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow mulikama de aussie un pressue situation waladi hodata perform karanawa..
    eth England un na gannawa..

    eka nisa NZ lata dinanna puluwan Eng set unoth

    hoda flat wicket ekak thabboth 400 witahra gahanna puluwan ENG dinanawa.. nattaam 270 wage wicket ekak nam AUS dinanawa
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    විලියම්සන් කාරයව කැප්ටන් කමට හරියන්නෑ බං..... තව පොඩ්ඩෙන් පරදිනවා.... විකට් 6ක් ගිහින් තියෙද්දි මු ප්‍රෙශර් කරන් නැතිව ඇතුලේ හතරක් විතරක් තියන් බෝල් කරේ... ඒකෙන් අරුන් දෙන්නා එදේ කෑලි දාගෙන ස්ටේබල් උනා... තව ප්‍රෙශර් කරලා තිබ්බානම් කලින්ම නිව්සීලන්ඩ් දිනුම්...:angry::angry:

    Williamsonට preassure වැඩි උනා,
    සෑහෙන්න runs ලීක් උනානේ,
    අන්තිමට henryයා තමයි outfield හැදුවේ උගේ last over එකේදී.
    කොහොමත් preassure වෙනවා බන් අර ඉන්දියන් crowd එකේ සද්දේට :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යන්තම් පොල් ගෙඩි දෙකක් ලෙලි ගහන්න ගිය ටිකට ඉවර කරගෙන. මන් බලන් හිටියම මුන්ට විකට් එකක් දා ගන්න බෑ