|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    2011 දි ඉන්දියාව ලංකාව බංගලි හොස්ට් කළෙ. ෆයිනල් තිබ්බෙ ඉන්දියාවෙ ඉන්දියා කප් එක දින්නා,
    2015 දි ඔසි නිව්සීලන්ඩ් හොස්ට් කළා ෆයිනල් තිබ්බෙ ඔසි වල ඔසියො දින්නා.
    මෙ සැරෙ නම් සෙරම එංගලන්තෙ තිබ්බෙ. එංගලන්තෙ අද ෆයිනල් ආවොත් ලොජික් එක අනුව එංගලන්තෙ චැම්පියන්ස් ලා වෙවි .
    හැබැයි කලින් මැච් එකෙ එංගලන්තෙ ඔසියන්ට පරාදයි .

    ඔසියො පැරදි එකම මැච් එක ඉන්දියාවටයි සවුත් අෆ්‍රිකාවටයි.

    ඔසියො ෆයිනල් ඇවිත් පැරදිලා තියෙන්නෙ දෙපාරයි .
    ඒ වෙස්ට් ඉන්ඩීස් වලට 1975 සහ 1996 දි අපිට.

    රටක් විදියට අපිට විතරයි පැරදි .වෙස්ට් ඉන්දිස් කියන්නෙ රටවල් ගොඩක් නෙ ?

    එංගලන්තෙ නම් ෆයිනල් ඇවිත් තියෙන්නෙ තුම්පාරයි. තුන්පාරම කාළා තියෙනවා.

    වර්ල්ඩ් කප් එක උස්සපු රටවල් තියෙන්නෙ 5 යි. එකෙන් තුනක්ම දකුණු ආසියාතික රටවල් .
    වෙස්ට් ඉන්දීස් දෙපාරයි ,හැබැයි ඉතිං රටක් නෙමෙ නේ ? රටවල් ගොඩක එකතුවක් .
    ඒක නිසා ටෙරුමක් නැහැ.
    ඔසියො 5 වතාවයි.

    ඔසී නිව්සීලන්ඩ් ෆයිනල් ආවොත් ඔසියො ගහනවා,
    එංගලන්තෙ නිව්සීලන්ඩ් ෆයිනල් ආවොත් එංගලන්තෙ ගහනවා.

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ලංකාව ඉන්දියාව අඩවපු එක තරම් ඊයේ උන්ට වැදුනේ නැහැ. මතකද විනෝද් කම්බ්ලි අඩ අඩා ගියා. බලපු උන් ගිණි තිබ්බ වටේට. කොහොම වුණත් ඉන්දියාව කන කොට ලැබෙන සන්තෝෂය නම් කියල වැඩක් නැහැ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    පක. ටීම් එකෙ දක්ෂතාවය නෙමෙ .පොලිටික්ස් වලින් දින්නෙ. පළවෙනි විකට් දෙක ගියා ලකුණු 9 කට උන්ගෙ

    අපි දෙසිත හැත්ත ගාණක් ගැහැවා. ෆයිනල් මැච් එකක ඒක හොඳ ගාණක් ඒ කාලෙත් .
    එහෙම ගහලත් ඇයි අපි පරාද උනෙ ?
    උඹම කිව්වා උන්ගෙ ටීම් එක ඒකාලෙ දක්ෂ නැහැ කියලා.
    සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකම තමා ෆයිනල් ගහන්න්ත්.
    එත් එදා සෙමි ගහපු ටීම් එකෙ 4 දෙනෙක්ව රිප්ලේස් කරල තිබ්බා.
    එක ප්ලෙයර් කෙනෙක්ගෙ පළවෙනිම මැච් එක ආත්‍යන්තර එක්දින තරඟ වල.
    ඉතිං එහෙම කළෙ ඇයි ?
    ඉන්දියාවෙ ඡන්දෙ තිබ්බා ඒ කාලෙ.
    මහින්ද ඉන්දියාවට පු* දෙන එකා නෙ එදා ඉඳන් .

    එදා ඔසියො හරි වෙන දක්ෂ ටීම් එකක් ෆයිනල් ආවානම් ඉන්දියාව ඔය සෙල්ලම් දාන්නෙ නැහැ.

    Aru bapu catch eka nisa thma kela 2011 nam une, dakkkne iye NZ fielding
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ලංකාව ඉන්දියාව අඩවපු එක තරම් ඊයේ උන්ට වැදුනේ නැහැ. මතකද විනෝද් කම්බ්ලි අඩ අඩා ගියා. බලපු උන් ගිණි තිබ්බ වටේට. කොහොම වුණත් ඉන්දියාව කන කොට ලැබෙන සන්තෝෂය නම් කියල වැඩක් නැහැ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    පක. ටීම් එකෙ දක්ෂතාවය නෙමෙ .පොලිටික්ස් වලින් දින්නෙ. පළවෙනි විකට් දෙක ගියා ලකුණු 9 කට උන්ගෙ

    අපි දෙසිත හැත්ත ගාණක් ගැහැවා. ෆයිනල් මැච් එකක ඒක හොඳ ගාණක් ඒ කාලෙත් .
    එහෙම ගහලත් ඇයි අපි පරාද උනෙ ?
    උඹම කිව්වා උන්ගෙ ටීම් එක ඒකාලෙ දක්ෂ නැහැ කියලා.
    සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකම තමා ෆයිනල් ගහන්න්ත්.
    එත් එදා සෙමි ගහපු ටීම් එකෙ 4 දෙනෙක්ව රිප්ලේස් කරල තිබ්බා.
    එක ප්ලෙයර් කෙනෙක්ගෙ පළවෙනිම මැච් එක ආත්‍යන්තර එක්දින තරඟ වල.
    ඉතිං එහෙම කළෙ ඇයි ?
    ඉන්දියාවෙ ඡන්දෙ තිබ්බා ඒ කාලෙ.
    මහින්ද ඉන්දියාවට පු* දෙන එකා නෙ එදා ඉඳන් .

    එදා ඔසියො හරි වෙන දක්ෂ ටීම් එකක් ෆයිනල් ආවානම් ඉන්දියාව ඔය සෙල්ලම් දාන්නෙ නැහැ.

    ඒ විකට් දෙක ගත්තේ IPL ගිහිල්ලා ලෙජන්ඩ් කෙනෙක් උන වැල්ලේ රස්තියාදු කාරයා.
    අපිට දිනන්න පුළුවන් මැච් එකක්,කුලයා ගම්බිර්ගේ කැච් එකක් අත ඇරියා වගේ මතකයි.
    අනික ගම්බීර්,යුවරාජ් කියන්නේ බිග් මැච් ප්ලේයර්ස්ලා උන්ව ගන්නේ නැතුව මැච් දිනන්න බෑ.
    මැතිවුස් ෆයිනල් ගහන්නේ නැතුව කපුවා ගැස්සුවා,ඉන්ජරි එකක් වෙන්න ඇති.

    එදා ඔසියෝ නෙමෙයිනේ බං හිටියේ දක්ෂයෝ තමයි ෆයිනල් ඇවිදින් තිබුනේ.
    ඉතින් එක ගැන කතා කරපන් :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    jabok! :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ලංකාව ඉන්දියාව අඩවපු එක තරම් ඊයේ උන්ට වැදුනේ නැහැ. මතකද විනෝද් කම්බ්ලි අඩ අඩා ගියා. බලපු උන් ගිණි තිබ්බ වටේට. කොහොම වුණත් ඉන්දියාව කන කොට ලැබෙන සන්තෝෂය නම් කියල වැඩක් නැහැ.

    මන් කාලෙකින් මැච් එකක් බලලා සතුටු උනාමද කොහෙද බන් .
    අපෙ උන් දින්නාට වඩා සතුටක් ඊයෙ තිබ්බෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world

    මන් කාලෙකින් මැච් එකක් බලලා සතුටු උනාමද කොහෙද බන් .
    අපෙ උන් දින්නාට වඩා සතුටක් ඊයෙ තිබ්බෙ.

    :yes: කපිල් දේව් ලංකාවට කවදාවත් මැච් එකක් දිනන්න බැ කියා කියපු දා පටන් ආ ඉන්දීය විරෝධය අපේ ජානවලට කැවිලා තියෙන්නේ. ඉන් පස්සේ සමහර ඉන්දීය වුන්ගේ (ගගුලි, හර්බජාන් සිං, සිධු , කෝලි .......) හැසිරීම් තව දුරටත් ඒක තීව්‍ර කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    reputation_neg.gif
    |||෴🏆 ICC Cricket World... 07-11-2019 09:53 AM Mahinda! Mahinda! Mahinda!
    reputation_neg.gif
    |||෴🏆 ICC Cricket World... 07-11-2019 09:37 AM ekatath mahinda :D lol
     
    • Like
    Reactions: Executer

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    :yes: කපිල් දේව් ලංකාවට කවදාවත් මැච් එකක් දිනන්න බැ කියා කියපු දා පටන් ආ ඉන්දීය විරෝධය අපේ ජානවලට කැවිලා තියෙන්නේ. ඉන් පස්සේ සමහර ඉන්දීය වුන්ගේ (ගගුලි, හර්බජාන් සිං, සිධු , කෝලි .......) හැසිරීම් තව දුරටත් ඒක තීව්‍ර කරනවා

    ඉන්දියන් උන්ට ඒ ටීම් එකක්වත් කැමති නැහැ.
    සමහරක් ඉන්දියාවෙ උන් අපෙ ප්ලෙයස් ලාට කැමති උන්ගෙ එවුන්ට වඩා.
    අපෙ රටවල් වල ඉන්දියන් උන්ට කැමැත්තක් තියෙන එවුන් අහන්නෙ හරිම අඩුවෙන්.

    මන් දන්න උන්ගෙන් නම් අහලාම නැහැ.

    Read the comments of this video

    උන්ගෙම රටෙ උන්ට එරහිව සනත් ගැහැව්වෙ 189 ක්

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මූ එහෙම එකෙක්ද ?
    මටත් සැකයක් හිතුනා ඉන්දියාවට මෙහෙම පු* දෙනකොට :lol:

    Mage jathake hoyanne nathuwa point ekata katha karapan bn. Lajja nadda podi ekek wage hasirenne...