hadapu ekakda ?

පක. ටීම් එකෙ දක්ෂතාවය නෙමෙ .පොලිටික්ස් වලින් දින්නෙ. පළවෙනි විකට් දෙක ගියා ලකුණු 9 කට උන්ගෙ
අපි දෙසිත හැත්ත ගාණක් ගැහැවා. ෆයිනල් මැච් එකක ඒක හොඳ ගාණක් ඒ කාලෙත් .
එහෙම ගහලත් ඇයි අපි පරාද උනෙ ?
උඹම කිව්වා උන්ගෙ ටීම් එක ඒකාලෙ දක්ෂ නැහැ කියලා.
සාමාන්යෙන් සෙමි ගහපු ටීම් එකම තමා ෆයිනල් ගහන්න්ත්.
එත් එදා සෙමි ගහපු ටීම් එකෙ 4 දෙනෙක්ව රිප්ලේස් කරල තිබ්බා.
එක ප්ලෙයර් කෙනෙක්ගෙ පළවෙනිම මැච් එක ආත්යන්තර එක්දින තරඟ වල.
ඉතිං එහෙම කළෙ ඇයි ?
ඉන්දියාවෙ ඡන්දෙ තිබ්බා ඒ කාලෙ.
මහින්ද ඉන්දියාවට පු* දෙන එකා නෙ එදා ඉඳන් .
එදා ඔසියො හරි වෙන දක්ෂ ටීම් එකක් ෆයිනල් ආවානම් ඉන්දියාව ඔය සෙල්ලම් දාන්නෙ නැහැ.

ඒ විකට් දෙක ගත්තේ IPL ගිහිල්ලා ලෙජන්ඩ් කෙනෙක් උන වැල්ලේ රස්තියාදු කාරයා.
අපිට දිනන්න පුළුවන් මැච් එකක්,කුලයා ගම්බිර්ගේ කැච් එකක් අත ඇරියා වගේ මතකයි.
අනික ගම්බීර්,යුවරාජ් කියන්නේ බිග් මැච් ප්ලේයර්ස්ලා උන්ව ගන්නේ නැතුව මැච් දිනන්න බෑ.
මැතිවුස් ෆයිනල් ගහන්නේ නැතුව කපුවා ගැස්සුවා,ඉන්ජරි එකක් වෙන්න ඇති.
එදා ඔසියෝ නෙමෙයිනේ බං හිටියේ දක්ෂයෝ තමයි ෆයිනල් ඇවිදින් තිබුනේ.
ඉතින් එක ගැන කතා කරපන්![]()

ලංකාව ඉන්දියාව අඩවපු එක තරම් ඊයේ උන්ට වැදුනේ නැහැ. මතකද විනෝද් කම්බ්ලි අඩ අඩා ගියා. බලපු උන් ගිණි තිබ්බ වටේට. කොහොම වුණත් ඉන්දියාව කන කොට ලැබෙන සන්තෝෂය නම් කියල වැඩක් නැහැ.
Na ohma ekak pennuwa mthka nha ohmada feilding thibbe kyla![]()
Ohoma thama thibbe
Mama ewele hithuwa okkoma leg eken angata ball karayi kiyaka
මන් කාලෙකින් මැච් එකක් බලලා සතුටු උනාමද කොහෙද බන් .
අපෙ උන් දින්නාට වඩා සතුටක් ඊයෙ තිබ්බෙ.
කපිල් දේව් ලංකාවට කවදාවත් මැච් එකක් දිනන්න බැ කියා කියපු දා පටන් ආ ඉන්දීය විරෝධය අපේ ජානවලට කැවිලා තියෙන්නේ. ඉන් පස්සේ සමහර ඉන්දීය වුන්ගේ (ගගුලි, හර්බජාන් සිං, සිධු , කෝලි .......) හැසිරීම් තව දුරටත් ඒක තීව්ර කරනවා
lolකපිල් දේව් ලංකාවට කවදාවත් මැච් එකක් දිනන්න බැ කියා කියපු දා පටන් ආ ඉන්දීය විරෝධය අපේ ජානවලට කැවිලා තියෙන්නේ. ඉන් පස්සේ සමහර ඉන්දීය වුන්ගේ (ගගුලි, හර්බජාන් සිං, සිධු , කෝලි .......) හැසිරීම් තව දුරටත් ඒක තීව්ර කරනවා
ow ekale indian team eka dan team eka tharam hoda na thamai..
specially e kale unge bowling echchara hoda na...
eth clearly e series eke hitapu dakshama team eka india.
wathu demalek nisa melowata bihi una kallathoniya
Indiyawata mara puka deemak denne

මූ එහෙම එකෙක්ද ?
මටත් සැකයක් හිතුනා ඉන්දියාවට මෙහෙම පු* දෙනකොට![]()