A new World Champion will emerge on Sunday.
New Zealand deserve to win for their effort so far, however England are going to be the final Champions (whether we like it or not)
අපිටනම ඉතිං කවූරු දින්නත් එකයි. එත් මන් කැමති නවසීලන්තෙ දිනනවානම්.
එංගලන්තේට තියෙන චාන්ස් එක ඒ ගොලන්ගෙ හොම් ග්‍රවුන්ඩ් එකෙ ගහන්නෙ.
2011 ඉන්දියාව දින්නා උන්ගෙ රටෙ ෆයිනල් මැච් එක.
2015 ඔසියො දින්නා උන්ගෙ රටෙ ෆයිනල් මැච් එක.
2019 එංග්ලන්තෙ දිනාවිද ? උන්ගෙ රටෙදි ෆයිනල් මැච් එක ?
නවසීලන්තෙ සෙමිය දින්නෙ පට්ට පෙෂර් එකක් තිබ්බ වාතාවාණයකින් සහ නූලෙන්.
ඒංගලන්තෙ සෙමිය ගැහැව්වෙ කිසි ප්‍රෙෂර් එකක් නැතුව ,ධර්මසේන හොර අවුට් එක දුන්නෙ නැත්තම් රොයි ගෙ එක විකට් එකයි යන්නෙ එංගලන්තෙ.
ඉතිං එංගලන්තෙ ඉන්නෙ පට්ට ෆෝම් එකෙ.
එංගලන්තෙට වාසි වැඩි.
උන්ගෙ රටෙ සහ ෆෝම් එක නිසා.








