ඒකි මාව දැක්කෙ නෑ සුදූ ඈත තියා මම කෝල් එකක් ගත්තෙකෝමද මගෙ ටිකිරි මොලේ

mta එපා උනාද![]()

ආමි එකේ එවුනුත් ඉන්නෙ හෙන ඇම්මකින්නේ බං.. මාසයක්ම ඕක හිර කරගෙන ඉන්න එපැයි.. ඒ වගේම තමා උන්ගෙ වයිෆ්ලත්.. උන් නම් ඉතිං කොහොමත් කපටිනේ.. දන්නවනේ මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෑ කියලා..
stf එකේ උන් එක්කත් ටෝක දාගෙන ඉන්නව.. උන් නම් ටිකක් හොදයි අරුණ නම් ගන්න දෙයක් නෑ
හැමෝම නෙවේ ඉතින් 
මාස ගානක් ඇගිලි ගෙවෙනකන් කොටල කොටල කෝල් කරල කරල අන්තිමට ගියා ඉවසන්නම බැරුව.. හරි ලස්සනයි කටහඩමට එයා නැතුව ජීවත් වෙන්නම බෑ.. මගෙ පන එයා..![]()
දාන්න තියන ඒව සේරම දාල ගහන්න තියන ඒව සේරම ගහල.. ගාන්න තියන ඒව සේරම ගාල.. මම ගියා තුරගා පිට නැග..
මා ගමනාන්තයට ලගා උනා.. එන්න කියූ තැන පෙනෙන මානයට ඇවිත් ඇය ඇවිත් දැයි බැලීමට මම දුර තියා ඇයට කෝල් එකක් ගත්ත.. ඇය ෆෝන් එක උස්සල මිහිරි කටහඩින් හෙලෝ කිව්ව.. මම ඇයව දැක්ක හරි සන්තෝසයි.. මට චූ ගියාද කියල මතක නෑ.. පාරට දැම්ම පාර බයික් එක ලොරියක හැප්පිලා මැරෙනව තව චුට්ටෙන්![]()
මොන වෙඩිමද බල්ලො.. අපි තාම මල් වගේ පොඩි ළමයි![]()
ඒකත් ඇත්ත තමා..

අන්තියම ටොපියක් ගැන කියල තියෙන්නේ ඒක තේරුනේ නැ කියපන්කො ...![]()



සමනලයා
දීපිය මට නම්බර් එක... මමත් ෆෝම කරලා ගන්නම්![]()
අනිව දෙන්නම් හොයල හිටහන් කො 


මොනා කියනවද මන්දා හු#ති.. තේරෙන්න කියපන් යකෝ..
උඹ ඔය අහවල් වැඩේ කරන්න ගියේ කෙල්ලටද..?
නැත්නම් බඩුවකටද..?
බඩු නම් ගහන්න එපා ඕයි ලොවෙත්.. සහෝදර ෆිට් එකට කියන්නෙ.. ඕක පුරුද්දට ගියොත් පාලනය කරගන්න අමාරුයි.. උදාහරණ ඕන නැහැනේ.. බැඳපු එකෙක්ට නම් අවුලක් නෑ.. ගෙදර එකක් තියෙන නිසා.. ඒත් නැති එකෙක් ඕවයෙ ගියොත් ඉතිං හු#යි දාලා..
සිරාවටම ඇහුවෙ..? බඳින්න අදහසක් නැද්ද දැන්ම..?
අපි නම් දුප්පත් මිනිස්සුනේ.. අපිට කරන්න දේවල් තියෙනවා බඳින්න කලින්..
උඹ, නුවන් අයියා එහෙම කෝටිපතියොනේ..
නුවන් අයියෙ ඔයා නොබඳින්නේ කිමෙද සොයුර..?
උඹ බබා..
උපමා කරලා තියෙන්නෙ කෙල්ලගෙ රහස් ප්‍රදේශ වලට වේසියෙ..
යකෝ මුන්ගෙ සාමාන්‍ය දැනීම අන්තිමයිනේ..


නුවන් අයියෙ ඔයා නොබඳින්නේ කිමෙද සොයුර..?



