෴ දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං.. ෴

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Cat-cats-32958715-1440-900.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සහෝටත් ඔය ටිකම වෙනවා සහෝ..:frown:
    මටත් වෙනවා ඉතිං.. :(


    :no::no: පිස්සු හැදෙයි පුතා :cool::cool:
    කෙල්ලව ධමනය කරල තියාගන්නෙ..
    දෙකට නැමෙන්නෙ නෑ පුතේ
    :sorry::sorry: කාටවත් කියන්න එපා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකුත් පේන්නෑනෙ..:dull:

    :no::no: පිස්සු හැදෙයි පුතා :cool::cool:
    කෙල්ලව ධමනය කරල තියාගන්නෙ..
    දෙකට නැමෙන්නෙ නෑ පුතේ
    :sorry::sorry: කාටවත් කියන්න එපා
    ධමනය කිරිල්ල කෙසේ වෙතත් වමනය කලොත් නම් බබා බඩේ සහෝ.. :(
    බෑ බං උන්ව ධමනය කරන්න.. අංගුලිමාල අයියා පරාදයි..


    patta machan
    :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල්:lol:
    :D:D

    api single ;)
    අපිත් සිංගල් තමයි පුටා..:yes: අනාගතයෙදි බඳින්න වෙනවනේ ඉතිං..:cool:

    11.gif

    patta machan :lol: :lol: :lol: :lol: :lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    එලස් මචං..:love:

    mokakda ban ara tag eka :rofl:
    කෝ කෝ..? :oo:

    මට අර අන්තිම පදේ ටොෆිය තේරෙන්නෙ නෑනේ....:eek:
    ඒවා හොඳ නෑ සහෝ පොඩිහිටියන්ට..:yes:

    huta meka dakkothe boss ge duwa manasikawa watai sahoooooo:rofl::rofl:
    :rofl::rofl:
    එයා කොහොමත් මානසිකව වැටිලා තමා නංගි ඉන්නෙ..:yes:

    :rofl:

    Patta machan.... :cool:
    +++
    :love:

    ඔයා බැන්දද...? :eek:

    you must spread some Reputation around before giving it to crazybuddy again. :sorry:
    අපෝ නැහැ.. තනිකඩය තවම මම..:D

    ayyo crazy :lol:
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    වටේම බඩු ගහග දිව්වට බැන්දට පස්සෙ හැමදාම එකම ටොපිය ගගහ හිටපන් ජීවිත කාලෙම කියල ඒ කියන්නෙ.. තුක්‌ තොපි වල් හැත්ත ඒක තේරෙන්නෙ නෑ තෝ බබා