෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴
ඔන්න අළුත් වැඩක් කරන්න හිතුවා.. මීට කලින් වැඩේ පටන් ගන්න හිටියෙ.. ඒත් වාත ටෙල් කාරයො සයිට් එකට කෙලලා තිබුණ නිසා වැඩේ පහු බැස්සා.. තාම කෙලවිලා තමයි තියෙන්නෙ.. ඒත් සුදු පූසාගෙ උදව්වෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් වුණා.. සුදු පූසාට ස්තුති කරන ගමන්ම වැඩේට බහිමු..
කවුරුත් දන්නවනේ පඬි වඳන් කියන්නෙ මොනවද කියලා.. අන්න ඒ පඬි වදන් තමා මේ ත්‍රේඩ් එකේ දාන්නෙ.. මට හම්බවෙන, මම දන්න ඒවා මම පුළුවන් හැම වෙලාවකම මේකට දාන්නම්.. ඒත් වැඩේ තනියම කරනවට වඩා කට්ටිය සප් එක දෙනවා නම් ගොඩක් සතුටුයි.. ඔයාලා දන්න පඬි වදන් තියෙනවා නම් මේකට දාන්න.. ගොඩක් අයට ජීවිතේ සාර්ථක කරගන්න පඬි වදන් ප්‍රයෝජනවත් වෙනවා.. ඒක ඉතින් කියන්න දෙයක් නෙමෙයි.. රෙප් නැතුවට කමක් නැහැ.. ප්‍රතිචාරයක්, ඔයාලා දන්න පඬි වඳනක් දාලා යන්න.. ඒක ගොඩක් වටිනවා.. මතක ඇතුව එහෙම කියපු කෙනාගෙ නමත් දාන්න.. ෆේස්බුක් පේජ් එකක මම දැක්කා නිකම්ම දාලා තියෙනවා.. කවුරු කිව්වද කියලා දන්නෙ නෑ..
ඔන්න එහෙනම් වැඩේ පටන්ගමු..
මේ පුංචි හැඳින්වීමක්