෴ පඬි වදන් තුළින් අපේ ජීවිතයට ෴

inoj77

Junior member
  • May 23, 2012
    292
    21
    18
    “If The Looser Keeps His Smile... The Winner Will Loose The Thrill Of Victory..”

    When someone lies to you....
    It's not his fault,,
    Actually its yours because you didn't give him the proper space to tell the truth.....


    "Tolerance is The Highest Degree of your Strength, And desire to take Revenge is
    The First Sign of Weakness."


    Every Heart Has A Pain.. Only The Way Of Expression Is Different..
    Some Hide It In Eyes While Some Hide In Their Smile..


    A clay pot containing milk will be ranked much higher than a gold pot containing poison, not our outer glamor but our inner virtues makes us valuable......

    when life put you in tough situations, dont say why me, just say try me.

    giving up doesnt always mean you are weak, sometimes it just means you are strong enough to let go.

    Never explain yourself to anyone.
    Because the person who likes you doesn't need it,
    and the person who dislikes you won't believe it.


    You can tell the quality of a person by how they treat people they don't need..

    you have never really lived unill you have done somthing to someone who can never repay you..
     

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    අපගේ ප්‍රධාන කර්තව්‍යය වනුයේ අදුරෙහි ඈතින් දිස් වන දෙය දෙස නෙත් යොමු ‍කොට බලා සිටිම නොව,සමීපයෙහි පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙය කිරීමයි..
    තෝමස් කාලයිල්
     

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    නිබද සිනාසෙමින් ආදරය වගුරවමින්
    බුද්ධිමත් මිනිසුන්ගේ හා දරැවන්ගේ
    සෙනෙහස වැළද ගනිමින්
    අවංක විචාරයන්හි ගුණාගුණ දිනා ගනිමින්
    දකින සුන්දරත්වය විදිම්න්
    ගයමින් ගුණ එයට
    දෙන්න තව මිනිසෙකුට
    ලෝකය වඩාත් යහපත් කිරීමට යමක්..
    නීරෝගී දරැවෙකුගෙන්
    උයන් බිමි කඩකින් ‍හෝ
    මුදා ගත් සමාඡයමය තත්වයකින්..
    සිනාසී උද්යෝගයෙන්
    කෙලිදෙළින් හා අතිප්‍රහර්ෂයෙන්
    සිතන්න
    දිවි ඔබෙ ගෙවෙන්නේ
    පහසුවෙන් හුස්ම වැටෙනා නිසා බව වත්
    එසේ සිතන්නේ නමි
    සාර්ථකයි ඔබ ඡීවීතය.......
    -රැල්ෆ් වල්ඩෝ එමර්සන්-
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම දැක්ක හොඳ කියමනක්......


    546939_3603059602324_1520777519_n.jpg
     
    Last edited:

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    ඔබගේ ප්‍රශ්නය නිරාකරණය කැර ගන්නට ඔබට බැරි නමි ඒ ප්‍රශ්නයෙන් ව්ය හැකි නරකම ප්‍රතිඑලය කුමක්දැයි ?ඔබගෙන් අසන්න
    අවශ්‍ය වෙතොත් ඒ නරකම ප්‍රතිඑලය පිළිගන්නට සිතින් සුදානම් වෙන්න එයින් අනතුරැව ඔබ සිතින් පිළිගෙන ඇති ප්‍රතිඑලය හොද අතට හරවා ගන්නට සන්සුන්ව තැත් කරන්න......
    -විලිස් එචි කැරියර්-
     

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    හද දැකීමට නැතැයි කියමින් දෑස් පියාගෙන සිටියහොත් ඔබට තරැ දැකීමට ඇති භාග්‍යය ද අහිමි වනු ඇත...
    රවීන්ද්‍රනාත් තාගෝර්
     

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    මල වට කටු අකුලක් නොව
    කටු අකුලක මලක් වනු මැන
    ඡීවිතයේ නිමක් ‍නොපෙනෙන දුක් මැද
    චමත්කාරයක් වනු මැන
    -මහගමසේකර මහතා-
     

    dreamy nethu

    Member
    Aug 11, 2012
    11
    1
    0
    ඡීවිතයේ ඉතාම වැදගත් දෙය ඔබට අත් වන වාසි වලින් ප්‍රයෝඡන ගැනීම නොවෙ,එය කවර මෝඩයෙකුට වුවත් කළ හැකි දෙයකි.ඉතාම වැදගත් දෙය ඔබට ලැබෙන පාඩු සිය වාසියට හරවා ගැනීමයි. ඒ සදහා බුද්ධිය අවශ්‍යයි.බුද්ධිමත් කෙනෙකුත් මෝඩයෙකුත් අතර වෙනස එයයි...
    -දිවංගත බෙලිතෝ-
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නිබද සිනාසෙමින් ආදරය වගුරවමින්
    බුද්ධිමත් මිනිසුන්ගේ හා දරැවන්ගේ
    සෙනෙහස වැළද ගනිමින්
    අවංක විචාරයන්හි ගුණාගුණ දිනා ගනිමින්
    දකින සුන්දරත්වය විදිම්න්
    ගයමින් ගුණ එයට
    දෙන්න තව මිනිසෙකුට
    ලෝකය වඩාත් යහපත් කිරීමට යමක්..
    නීරෝගී දරැවෙකුගෙන්
    උයන් බිමි කඩකින් ‍හෝ
    මුදා ගත් සමාඡයමය තත්වයකින්..
    සිනාසී උද්යෝගයෙන්
    කෙලිදෙළින් හා අතිප්‍රහර්ෂයෙන්
    සිතන්න
    දිවි ඔබෙ ගෙවෙන්නේ
    පහසුවෙන් හුස්ම වැටෙනා නිසා බව වත්
    එසේ සිතන්නේ නමි
    සාර්ථකයි ඔබ ඡීවීතය.......
    -රැල්ෆ් වල්ඩෝ එමර්සන්-

    Woow :love::love: