෴ පෙම්බර උම්මියා..෴

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
බඩීට මහේෂි ලැබුනේ චාටු දමාලා
බඩී පනී නටාලා
බඩීගේ ප්‍රාණේ ඇත්තේ
මහේෂිගෙ ප්‍රේමෙ නිසා
:P:P:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    බොස්ගෙන් පවා නැත කොක්කක් පැටලෙන්නේ...
    කෙස් ගහ ගානෙ ඔබගෙයි මට සිහි වෙන්නේ...
    තිස්සෙම ඒ නිසා මං සතුටින් ඉන්නේ...
    සක්විති රජ වගෙයි රෑටත් නිදියන්නේ...

    :love::love:

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අපූරු කවි ටික මල්ලියේ. හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කවි විතරද සින්දුවක් එහෙම ලියන්න අදහසක් නැද්ද මචං ?