෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dan dilshan kaaraya aawama thirimanna ta aai middle order yanna wenawa :dull:
    uta middle order eka hariyanne naa :no:
    ekko open naththan one down thamai uta hondama spot eka :yes:
    තිරියා දෙකට දායි... :P
    කොහොමත් දිල්ශාන් ඕපනින් ආව කියල කිව්වට ඇත්තටම වෙන්නෙ තිරිය ඕපනින් එන එකනෙ. :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16367847 said:
    තිරියා දෙකට දායි... :P
    කොහොමත් දිල්ශාන් ඕපනින් ආව කියල කිව්වට ඇත්තටම වෙන්නෙ තිරිය ඕපනින් එන එකනෙ. :rofl:
    uba hithanawada sanga 3ta yai kiyala :dull: (ehema unoth nan patta :yes:)
    siraawata meh dawaswala diliyage form eka anthimai ne :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා;16367473 said:
    ඔව් බං. එඩිට් තමා බන් හොයන්න පුළුවන්.
    3.gif
    ෆ්‍රේම් එක එහෙම නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ :baffled:

    එ උනාට ප්‍රොජෙක්ටර් එඩ්ජ් එක ෆොටො ෂොප් වගෙ :rofl:

    චෙක් දිස් අවුට් මචං :oo::baffled:

    http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2955
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba hithanawada sanga 3ta yai kiyala :dull: (ehema unoth nan patta :yes:)
    siraawata meh dawaswala diliyage form eka anthimai ne :P
    සංගා ෆෝම් එකේ ඉන්න නිසා 3ට ගියත් ගහන සයිස් තියෙන්නෙ. චෙක් කරලා බලන්න වෙනවා හැම එකම. :rolleyes: ෆෝම් එකේ නැති වෙලාවට චෙක් කරනවට වඩා ෆෝම් එකේ ඉන්න වෙලාවෙ චෙක් කරන එක තමා හොඳ... :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යාළුවා;16367868 said:
    සංගා ෆෝම් එකේ ඉන්න නිසා 3ට ගියත් ගහන සයිස් තියෙන්නෙ. චෙක් කරලා බලන්න වෙනවා හැම එකම. :rolleyes: ෆෝම් එකේ නැති වෙලාවට චෙක් කරනවට වඩා ෆෝම් එකේ ඉන්න වෙලාවෙ චෙක් කරන එක තමා හොඳ... :dull:
    balamuko ape selection committee eka mokak karaida kiyala :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,685
    113
    ඇම්ඩගේ තාත්ත;16367816 said:
    දිල්ෂාන් ප්ලේයර් කෙනෙක් විදියට අපිට කික් එකක් එන්න play කරනවා තමයි... ඒ උනාට උගේ මනුස්සයෙක්ගේ ගති නෑ. ඒක නිසා තමයි ඌට කැප්ටන් කරන්න බැරි..... උගේ පවුල් ජීවිතෙත් අවුල්... සමහර වෙලාවල ටීම් එකත් එක්ක එකට හිටියට ආත්මාර්ථකාමී ගති තියෙන කෙනෙක් විදියටයි හැසිරෙන්නේ... ඌ bat කරනවා බලන්න විතරයි මම කැමති... එතනින් එළියේ ඉන්නවා බලන්න නම් ආස නෑ... සැරයක් ඛෙත්තාරාම මැච් එකක් බලන්න ගිය වෙලේ, මූ අත දික් කරා කරා අනිත් අයට පේන්න එක එකාට බැන බැන ඉන්නවා... මට එදානම් එපාම උනා... මූ කලින් මුස්ලිම් ලු නේ නේද...

    මුස්ලිම් උනාට ඌ බොක්කෙන්ම ගහනවා ගේම. හැබැයි ඉතිං අර වගේ චා වැඩ ජම්ම ගති ද මන්දා :oo:

    uba hithanawada sanga 3ta yai kiyala :dull: (ehema unoth nan patta :yes:)
    siraawata meh dawaswala diliyage form eka anthimai ne :P

    ඩිලා එක දිගටම ෆේල් වෙන්න ගත්තෝත්, ඩ්‍රොප් කරලා දාන්න සනත් ලොක්කා දෙපාරක් නම් හිතන එකක් නෑ. මොකද සනා ක්‍රිකට් වලට ආදරෙයි. ඌ ට ඕනේ ගේම දිනවන්න මිසක්, ෆේල් වෙන උන්ව නලවන්න නෙවේ.
    චන්දියට දුන්නේ ශොට් එක. :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2955

    ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ පකිස්ථානයට එරෙහිව පැවැති අවසන් තරඟය ශ්‍රී ලංකාව ජය ලබාගත්තේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද කොටුව ජනාධිපති මන්දිරයේ සිට තරඟය නරඹන අයුරු දැක ගත හැකිවිය. ජනපති පුත් රෝහිත රාජපක්ෂ ද අසළ සිටියි.

    ඡායා රූ - චන්දන පෙරේරා

    චන්දන පෙරේරා dannawada ????:rolleyes::rolleyes::rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඩිලා එක දිගටම ෆේල් වෙන්න ගත්තෝත්, ඩ්‍රොප් කරලා දාන්න සනත් ලොක්කා දෙපාරක් නම් හිතන එකක් නෑ. මොකද සනා ක්‍රිකට් වලට ආදරෙයි. ඌ ට ඕනේ ගේම දිනවන්න මිසක්, ෆේල් වෙන උන්ව නලවන්න නෙවේ.
    චන්දියට දුන්නේ ශොට් එක. :rofl:
    habai sanath lokka nan team eken halala daanakan ma charterr wewi hitiyane team ekata wela :rolleyes: mata uwa epa une e scn eken thamai.....
    chandiyawa kapuwe u thaama podi eka nisa. maiyawa kapuwe naa u senior nisa. e wagema dili wath lesiyen kapana ekak naa.....
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තිරිමන්නේගේ පොඩි කොලි සීන් එකක් තියෙනවා :cool:
    ඊයේ දැක්කනේ බුවා ගුල් පඩ ad දාන්න ආවම කරපු වැඩේ :P
    කොලි වුනත් මුලදී අසාර්ථකයි පස්සේ ඉන්දියන් කාරයෝ උව opening දාපු නිසා මිනිහ හැදුනා
    ඕනේ එකෙක් Opening අවාම form වෙනවා :yes:
    2008 ආසියානු කුසලානේ Opening අවේ අපේ කව්රුත් නෙමේ සංගා මිනිහා 100 ඒවා දෙකක්ම දැම්මා :rolleyes:
    Final එකේදී Runout :oo:
     
    තිරියගේ මූණත්තහඩුවත් කෝලි වගේ. :baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16368206 said:
    තිරියගේ මූණත්තහඩුවත් කෝලි වගේ. :baffled:

    :lol::lol::lol::lol: සිරාවටම බන්

    ඒ උනාට ඊයෙ ගුල් කාරයාට ඇබරුන් නැති එක හොදයි අපේ උන් සද්ද නැතුව ඉන්න නිසා තමා හැම එකාම ගේමට එන්නෙ

    එදා අක්මල් කාරයා ආවෙ ලක්මාල් එක්ක ගේමට හැබැයි අක්මලයා නම් හැරිලා ගියා :lol::lol::lol:
    තිරියා අරූ එක්ක ගේමටම හිටියා එලම තමා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol: සිරාවටම බන්

    ඒ උනාට ඊයෙ ගුල් කාරයාට ඇබරුන් නැති එක හොදයි අපේ උන් සද්ද නැතුව ඉන්න නිසා තමා හැම එකාම ගේමට එන්නෙ

    එදා අක්මල් කාරයා ආවෙ ලක්මාල් එක්ක ගේමට හැබැයි අක්මලයා නම් හැරිලා ගියා :lol::lol::lol:
    තිරියා අරූ එක්ක ගේමටම හිටියා එලම තමා

    ඇත්තම කිව්වොත් තිරිය ඕනෙ නැති වැඩක් කළේ... :oo: ගුල් ත්‍රෝ කරන්න ගිහින් නවත්තල ස්ටේයාරින් කළා කියල නේද ඇරගත්තෙ. මම දැක්ක විදියට... :dull:
    ඒක සාමන්‍ය දෙයක්නෙ බං ක්‍රිකට් වල. කොච්චර වෙනවද?:dull: අනික හොඳට ගහන එකාට තමා වැඩිපුර බොලර්ස්ල ඔහොම කරන්නෙ. :oo: ඕව ගණන් ගන්න ඕනෙ දේවල් නෙමේ.
    මොක උනත් ඊට පස්සෙත් ගුල්ල තිරියව අවුස්සන්න ඔරවගන ළඟින් ගියාට තිරියා ඉවසීමෙන් ගැහුවා. ඒක බොහොම හොඳයි. :)
    මම බයේ හිටියෙ මල පැනල ගහල කෙලෝ ගනී කියල.:baffled:
    හොඳම දඬුවම 100 ගැසීම ඒ වෙලාවෙ හැටියට. :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආසියානු කුසලානය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර දිවයිනට පැමිණියා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආසියානු කුසලානය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර දිවයිනට පැමිණියා.
    ඔව් මට එන්න කිව්වා ගෝල්ෆේස් හෝටලේ පාටියට..
    කොහෙද මේ වැඩත් එක්ක බැරි උනා :oo: