තිරියා දෙකට දායි...dan dilshan kaaraya aawama thirimanna ta aai middle order yanna wenawa
uta middle order eka hariyanne naa
ekko open naththan one down thamai uta hondama spot eka![]()

කොහොමත් දිල්ශාන් ඕපනින් ආව කියල කිව්වට ඇත්තටම වෙන්නෙ තිරිය ඕපනින් එන එකනෙ.





ෆෝම් එකේ නැති වෙලාවට චෙක් කරනවට වඩා ෆෝම් එකේ ඉන්න වෙලාවෙ චෙක් කරන එක තමා හොඳ... 

