෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thanx mallie invitation ekata.. onna apith aawa.
    Rep denna wate gihin ennalu..
    Nikamata wage mage playing 11 dannamko..

    Kusal,Dilshan/Priyanjan,Sanga,Bindumal,Mahela,Mathews,Chathuranga(batting alrounder kenek oni),Thisara,Sachithra,Malinga,Lakmal

    Dilshan sellam karoth priyanjanta middle order eke gahanna puluwan. Nethnam kusal ekka mahela open karai mata hithenne. Thirimanneta wada priyanjan hondai kiyala thama denata penne.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    The Pakistan players arrive in Bangladesh for the Asia Cup, Dhaka, February 22, 2014

    179785.jpg

    අක්මාල් කාරයා plane එකේ එද්දිත් cricket ගහලද බන් wrist බෑන්ඩ් එකක් දාලා තියෙන්නේ
    :shocked::shocked::shocked:

    surangata chance ekak denna one matches wala hodata ball karanawa .vass awata passe fast bowling side eka sehenna diyinu wela :yes:

    අනේ පතිරණයෝ තොගේ අවතාරේ මාරැ කරපන්කෝ
    Office එකේදි වත් ඕපන් කරන්න බෑ මේ ත්‍රෙඩ් එක තෝ comment කරලා තිබ්බොත්

    :baffled::baffled::baffled::baffled:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    අක්මාල් කාරයා plane එකේ එද්දිත් cricket ගහලද බන් wrist බෑන්ඩ් එකක් දාලා තියෙන්නේ
    :shocked::shocked::shocked:

    na na pora wena monawa hary gahala thiyenne.....belt akath plan ake amathaka wela....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    affa mata pennama bari ewn :frown::growl:

    ඒත් මටනම් හිතෙන්නෙ මුන්ට මේ පාරත් වැඩි අවස්තාවක් තියෙනව කියල කප් එක දිනා ගන්න.:oo:උන්ගෙ අලුතෙන් ඇවිල්ල ඉන්න එවුන් සිරා ඩයල් ටිකක් දැක්කනෙ අපිට නෙලපු හැටි:baffled:.....
     
    Jun 19, 2013
    437
    104
    0
    Thanx mallie invitation ekata.. onna apith aawa.
    Rep denna wate gihin ennalu..
    Nikamata wage mage playing 11 dannamko..

    Kusal,Dilshan/Priyanjan,Sanga,Bindumal,Mahela,Mathews,Chathuranga(batting alrounder kenek oni),Thisara,Sachithra,Malinga,Lakmal

    Dilshan sellam karoth priyanjanta middle order eke gahanna puluwan. Nethnam kusal ekka mahela open karai mata hithenne. Thirimanneta wada priyanjan hondai kiyala thama denata penne.

    මමත් ඕඩර් එක සිලෙක්ට් කරා නම් කරන්නේ,
    1. Kusal
    2. Mahela
    3. Sangakkara
    4. Chandimal
    5. Anji
    6. Priyanjan/ Dilshan
    7. Dilshan/ Priyanjan
    8. Thisara
    9. Sachithra
    10. Suranga
    11. Malinga

    Aug 18, 2011
    6,147
    788
    0
    ඇම්ඩගේ තාත්ත;16313129 said:
    මමත් ඕඩර් එක සිලෙක්ට් කරා නම් කරන්නේ,
    1. Kusal
    2. Mahela
    3. Sangakkara
    4. Chandimal
    5. Anji
    6. Priyanjan/ Dilshan
    7. Dilshan/ Priyanjan
    8. Thisara
    9. Sachithra
    10. Suranga
    11. Malinga

    :P:P බින්දුමාල් ඇන්ඩ් ඩිල්ශාන් ඩ්‍රොප් කරමු කියලමයි මට හිතෙන්නෙ :lol::lol:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    ඇයි බං අකිල ධනන්ජයට එහෙම චාන්ස් එකක් නොදෙන්නේ ??? :no:

    Last edited: