෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Kalana_65

Well-known member
  • අපෝ .. මම මැච් බලපු මුසලම මුසල කුජිතම කුජිත ගොන්ම ගොං චැනල් එක තම CSN ..:angry: මුං ඇඩ් පෙන්නන පෙන්නිල්ලට TV එක පොලේ ගහන්න හිතෙනවා :angry:.. එතරම් අප්පිරියය් EYE චැනල් එකේ අන්තිම ඕවර 10 යද්දී overs අතර පෙන්නන්නෙ ඇඩ් 1ය් අරුන් එතකොට තමා වැඩිපුරම පෙන්නන්නෙ :angry:.. අඟහරුවාදා මැච් එකේ highlights පෙන්නුවා රෑ වෙලා මුං ඒ අතරෙත් ඇඩ් දැම්ම.. උඹලට කියන්න මම ගිහිං ඇඟ හොදන් අව ඒ ටිකේ.:angry::angry: අද post match presentation එකට කලින් සංගාගේ inning එකේ highlights පෙන්නුවා මුං ඒ අතරෙත් වෙලාව දාල ඇඩ් එකක් දැම්මනේ .. මටනම් එපා උන අද .. :angry::angry::angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    me muna balanna koitharan kal balan hitiyada appaaaaaa :lol:

    1656315_652628961465234_274142730_n.jpg

    :lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    True machan...
    I thought he was going stay until the final run scored today...
    Anyway happy to for him...
    Lately he has came to another level with his batting...
    Now he is batting with more fluency, pearcing the gaps with ease
    As my view Sanga,AB,Kohli are 3 top batsmans in the world right now.
    Earlier AB & Kohli got edge over sanga with their fluency.. bt now sanga has come leaps & bounce to catch them in that regard too..
    He is great role model for every one.
    He may be latter part of his carrier, yet he is still learning & wants improve..
    His performances speak for that..
    There was a time he struggles when required rate climb or in final few overs when boundaries are required. But not anymore.. He scored them at will now..
    All in all thanks for the entertainment with your master class batsman-ship SANGA!!! :yes::yes:

    :yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    හ්ම්ම්ම්.. ඒක ඇත්ත බං.. ඒත් මට මතකයි මූ ආපු මුල් දවස් වල ඉස්සෙල්ලම ප්ලේ කරන බෝල් ඔයිට වැඩිය අමාරු එව්වා ආවා. ජොන්සන්ගෙ යෝකර්, ස්ටේන්ගේ යෝකර් එහෙම වැ‍ටුනා. ඒ දවස් වල එහෙම හිටි එකාට දැන් බැරි ඇයි කියන එක ප්‍රශ්නයක් බං.

    Marvan uge technique eka hadanna patan gaththa dawase indan mu ohoma thamai ban :nerd: sirawata aparade talented porak.But muta dena chances nam dan wadi hondatama :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Marvan uge technique eka hadanna patan gaththa dawase indan mu ohoma thamai ban :nerd: sirawata aparade talented porak.But muta dena chances nam dan wadi hondatama :angry:

    ඔව්.මාවනයා තමයි වගකියන්න ඕනේ.ඌට ඔච්චර තරංගගේ සෙකන්ඩ් ස්ලිප්ට කැච් එක දීලා හැමදාම අවුට් වෙන එක හදන්න බැරි උනා. චන්දිමාලයා දැන්. බලහන්.කට්ටිය කියනවා මූ ෆාස්ට් ටැක් බුලී ගානවා. මූ ආපු දවස් වල ගහපු රෙකෝර්ඩ් වලින් තවම ඉන්නේ බං. මොකද ඒ කාලේ දිගටම ගැහුවේ ඉන්ග්ලන්ඩ්, ස්වුත් ඇෆ් රිකා, ඕස්ට්‍රේලියා පිච් වලනේ බං. ඕකව දැන් ඒවල දැම්මත් මූ ගහන්නේ නෑ බං අනිවා. මූ හැදෙන්නෙත් නෑ, අතපත්තු යන්නෙත් නෑ.
     
    May 19, 2013
    1,864
    81
    0
    sangai mahelai, chandimaltai mathewstai passe one enna
    batting order eke. aluth playerslata pressure eka dila parana playersla
    pressure nathuwa play karana eka sadarana na. sanathuth issara number 6
    play karane. meyalath aluth aya gana hithanna one. mahelath dan eka
    digatama fail una.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රජ්ජුරුවෝ;16335493 said:
    sangai mahelai, chandimaltai mathewstai passe one enna
    batting order eke. aluth playerslata pressure eka dila parana playersla
    pressure nathuwa play karana eka sadarana na. sanathuth issara number 6
    play karane. meyalath aluth aya gana hithanna one. mahelath dan eka
    digatama fail una.

    sanga yatin gahala hari yanne ne ban. :angry:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    “February 28, 2012: Virat Kohli chases 321 in 36.4 overs against Sri Lanka.

    "February 28, 2014: Angelo Mathews decides to bowl first.” – Cric Info
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවට ඉන්නේ එකම professional බැට්ස්මන් කෙනෙක් විතරයි අනිත් එවුන් ඔක්කෝම සුරන ලොතරැයි වගේ ක්‍රිඩකයෝ විශේෂයෙන් චන්දිමාල් ,මහේල වගේ එවුන්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව්.මාවනයා තමයි වගකියන්න ඕනේ.ඌට ඔච්චර තරංගගේ සෙකන්ඩ් ස්ලිප්ට කැච් එක දීලා හැමදාම අවුට් වෙන එක හදන්න බැරි උනා. චන්දිමාලයා දැන්. බලහන්.කට්ටිය කියනවා මූ ෆාස්ට් ටැක් බුලී ගානවා. මූ ආපු දවස් වල ගහපු රෙකෝර්ඩ් වලින් තවම ඉන්නේ බං. මොකද ඒ කාලේ දිගටම ගැහුවේ ඉන්ග්ලන්ඩ්, ස්වුත් ඇෆ් රිකා, ඕස්ට්‍රේලියා පිච් වලනේ බං. ඕකව දැන් ඒවල දැම්මත් මූ ගහන්නේ නෑ බං අනිවා. මූ හැදෙන්නෙත් නෑ, අතපත්තු යන්නෙත් නෑ.

    sirawata machan,dan balapan malinga ge bowling action eka normal action ekak newei ne.uge e action eka wenas kala nam malinga me tharam effective bowler kenek wenne na,also talent ekama awul wela yanna can.Chandimal ta oya wage seen ekak tama une Marvan batting coach unama :frown:uge technique eke issara podi awul 2k wage tibbe.dan nam ane manda lords wala 100 gahapu ekada kiyalath sure na samahara welawata bat karana widihata :baffled:
    also muta captaincy ekak dila anawashya barak man nam kiyanne :nerd: Ashan priyanjan athulata damma nam hondai Maiyya hari Chandimal wa hari matches kipayakata halala :nerd:


    Thanks machan +9
     
    • Like
    Reactions: BlueBat