෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    උඹලගේ කටවල් හොඳ නෑ බන්.විකට් යන්න පටන්ගන්නත් කලින්ම කිව්වනේ පරාදයි කියල.:P:P:P
    ඔහොම තමා Steyn වගේ Revers swing දන්න පොරක් හිටියහම වෙන දේ...හැරෙනකොට මැච් ඉවරයී...!:baffled::rolleyes::P:P:)

    දවසටම log වුනා විතරයි උඹ මාව ඇඬෙව්වා.සුපිරියටම ලියල තියනවා සහෝදරයා.:):)

    :P:P:P:P:P:lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම දන්නා විදිහට හොදම Test Cricket තරගාවලිය තමා Ashes series එක,එකට ගහන්න එකක් නෑ,එකෙනුත් 2005 තමා හොදම Ashes series තිබිලා තියෙන්නේ :cool: ,මේක තමා Warne, Flintoff ,Langer ,Mc grath වගේ හිටපු හොදම ක්‍රීඩකයන්ගේ අවසාන තරගාවලිය :sorry: .මේ තියෙන්නේ එකේ Documentary එකක් කැමති අය බලන්න :)

    The story of the greatest Ashes series of all time


     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම දන්නා විදිහට හොදම Test Cricket තරගාවලිය තමා Ashes series එක,එකට ගහන්න එකක් නෑ,එකෙනුත් 2005 තමා හොදම Ashes series තිබිලා තියෙන්නේ :cool: ,මේක තමා Warne, Flintoff ,Langer ,Mc grath වගේ හිටපු හොදම ක්‍රීඩකයන්ගේ අවසාන තරගාවලිය :sorry: .මේ තියෙන්නේ එකේ Documentary එකක් කැමති අය බලන්න :)

    The story of the greatest Ashes series of all time



    TFS machan :)
     
    • Like
    Reactions: RaZor_911

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    TV Commentators For The Asia Cup 2014

    Russel Arnold(SL):cool:
    Wasim Akram (Pak):nerd:
    Sunil Gavaskar (Ind):dull:
    Athar Ali Khan (Ban):rofl::baffled::eek:
    Harsha Bhogle (Ind):)
    Arun Lal (Ind):no::frown:
    Murali Karthik (Ind):rofl:
    Rohan Gavaskar (Ind):baffled:
    Ramiz Raja(pak):rolleyes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මුගේ action කොහොමත් ඒ type තමයි නේද.:rofl::rofl::rofl::rofl:
    article-1365234-0D923345000005DC-73_634x369.jpg

    :lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මම දන්නා විදිහට හොදම Test Cricket තරගාවලිය තමා Ashes series එක,එකට ගහන්න එකක් නෑ,එකෙනුත් 2005 තමා හොදම Ashes series තිබිලා තියෙන්නේ :cool: ,මේක තමා Warne, Flintoff ,Langer ,Mc grath වගේ හිටපු හොදම ක්‍රීඩකයන්ගේ අවසාන තරගාවලිය :sorry: .මේ තියෙන්නේ එකේ Documentary එකක් කැමති අය බලන්න :)

    The story of the greatest Ashes series of all time



    ඔය නං මාරම Documentary එකක්..SLT Unlimited කාලෙ දිගඇරගෙන බැළුව...අන්තිම Series එක Channel4 එවුං cricket broadcast කරපු..ඔය 2005 Ashes Series එකයි..1960/61 West Indies Australia Teat series ..එකයි තමයි ටෙස්ට් ඉතිහාසෙම හොඳම Series 2...

    Australia vs West Indies, Test Series 1960/61 Highlights


    අන්තිම ටික බලන්ට,presentation ceremony එක මාර ලස්සනයි...ඕස්ට්‍රේලියාවෙ ප්‍රේක්‍ෂකයො "He's Jolly good fellow"..කියනව West Indies captain Frank Worrelට... ඔය series එක Cricket තමා වලට ආයෙ සෙනග ඇද්දුවෙ..

    මං අහල තියනව ඔය series එකේ Adelaide Test එකේ Radio Commentary අහන්ට ලංකාවේ පාර්ලිමේන්තුව කල් දැම්ම කියල..:P:P:P
    ඕස්ට්‍රේලියාව අන්තිම Wicket එකට පැය 2ක් අල්ලල තමා ඒ මැච් එක Draw කරන්නේ..ඒ දවස්වල ලංකාවටත් මේ Series එකේ උණුසුම බලපාල තියන හැටි...:P:P

    පලවෙනි Tied Test එක තියෙන්නෙ ඔය series එකේ...

    The first Tied Test Australia vs West Indies 1960


    හොඳම කියන්නෙ Series එක මැද කණ්ඩායම් දෙකම හිතන්ට බැරි තැන් වලින් නැගිටින එකයි..කාගෙන ඉන්න එකයි..Cricket වල qualityයයි..ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයි හින්ද තමා...මේ Series දෙකේම පුදුමාකාර සමානකම් තියනවා...ඒත් හැටගනන් වල වැඩිය නැති හින්ද එළියට එන්නෙ 2005 තමා...Warne තමා ඉතින් පැරදුනත් වැඩකාරය..එකේම Wickets 40යි..Pietersen පොර වෙන්නෙත්,Andrew Flintoff peak එකේ ඉන්නෙත් මේ series එකේ තමා...England Bowling attack එක reverse swing වැඩ උපරිමයෙන්ම දාන්නෙත් මේ series එකේ...
    ටෙස්ට් වැඩක් නෑ කියන අය හොඳට මේ Documentaryය බැලුවොත් හොඳයි..
    බොහොම ස්තූතියි මචෝ...!:):)
     
    Last edited:

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    TV Commentators For The Asia Cup 2014

    Russel Arnold(SL):cool:
    Wasim Akram (Pak):nerd:
    Sunil Gavaskar (Ind):dull:
    Athar Ali Khan (Ban):rofl::baffled::eek:
    Harsha Bhogle (Ind):)
    Arun Lal (Ind):no::frown:
    Murali Karthik (Ind):rofl:
    Rohan Gavaskar (Ind):baffled:
    Ramiz Raja(pak):rolleyes:


    mama balapu match walanam Wasim Akram awulak nauthuwa commentary denawa. Uu oney team ekaka players la gana hondata katha karanawa, ara indian kaarayo wagey ungey team ekata puka denney nauthuwa........
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Asia Cup 2014 Broadcasting Channels:


    • Pakistan: PTV Sports [PTV Sports has acquired broadcasting rights to telecast Asia Cup and T20 World Cup 2014 in Pakistan]
    • India: Neo Prime, Star Cricket [Neo Prime is officieal broadcaster of Asia Cup]
    • Sri Lanka: CSN (partial coverage by MTV Sports)
    • Bangladesh: Channel 9
    • Afghanistan: 1 TV
    man star cricket gaththa ban :oo:
    dannawanam official eka gannawa thuk nodakin DTV eke un eka dala ewala kawareta :angry:
    hama ekakma pennanne IND ballo dinana ewa :frown::angry:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    man star cricket gaththa ban :oo:
    dannawanam official eka gannawa thuk nodakin DTV eke un eka dala ewala kawareta :angry:
    hama ekakma pennanne IND ballo dinana ewa :frown::angry:

    ow ban star channel eka issara patta..dan eka un indiyawe ballonta wikunala..issara neo cricket wage dan..:angry: