Road pich ekak ban (koli kuttu picth ekak ) indiawee ewunta kiyapu ekakada nam monado wenawa neda match eka????![]()
Road pich ekak ban (koli kuttu picth ekak ) indiawee ewunta kiyapu ekak

වෙනදා ඕක pay කරලා ගන්න ඕනේ.. පේන විදිහට මෙදා පාර free..
මාර options ටිකක් තියෙනවා timeline එකත් එක්ක..
Also no adds, nothing... Only live cricket
බලහන්කො නිකමට බලලා කොහොමද quality eka kiyala...

අපෝ මොනාද බන් මේ මහ පාරවල් වගේ පිච්. මෙලෝ රහක් නෑ. හැබැයි තිරිමාන්නටත් මොනාදෝ මන්දා වෙලා. බයට ගහනවද මන්දා කැපෙයි කියලා.

ow ban viduruwak wage. melo rahak ne. 400k gehuwath gahanna puluwan![]()

ow ban viduruwak wage. melo rahak ne. 400k gehuwath gahanna puluwan![]()
indiyanu sahanadara walin hadapu pitch wenna athi ban![]()

ow ban. indian unta dinannamada koheda pitch hadala thiyenne![]()
kholi patiya gahaida ban?
afridiyath innawa wanaida 6*8 wage 
ow ban. indian unta dinannamada koheda pitch hadala thiyenne![]()
අපෝ මොනාද බන් මේ මහ පාරවල් වගේ පිච්. මෙලෝ රහක් නෑ. හැබැයි තිරිමාන්නටත් මොනාදෝ මන්දා වෙලා. බයට ගහනවද මන්දා කැපෙයි කියලා.

අනිවා මෙහෙම යන විදිහට T 20 යත් ඉන්දියාව ගනි වගේ. අපි ඉස්සර ලෑලිකෑල්ල තියලා ගහන පාරේ පිච් එකත් මෙයිට වඩා හොඳයි බං. මේකේ කිසිම දෙයක් නෑනේ. පකිස්තාන් බෝලින්ග් ඇටෑක් එකකට අපේ උන් මෙහෙම නෙලනවා කියන්නේ. අපේ උන්ට ඉන්දියාට 500 ක් වත් ගහයි.

සිරාවට හැම බෝලර්ගෙම හැම බෝලෙම එක වගේ![]()
![]()
![]()

Ado math hithuwa withrai....!අනිවා මෙහෙම යන විදිහට T 20 යත් ඉන්දියාව ගනි වගේ. අපි ඉස්සර ලෑලිකෑල්ල තියලා ගහන පාරේ පිච් එකත් මෙයිට වඩා හොඳයි බං. මේකේ කිසිම දෙයක් නෑනේ. පකිස්තාන් බෝලින්ග් ඇටෑක් එකකට අපේ උන් මෙහෙම නෙලනවා කියන්නේ. අපේ උන්ට ඉන්දියාට 500 ක් වත් ගහයි.
sirawata. ada nikan ajmal mediam fast ball danawa wage. bole pitch wela kelinmai yanne![]()