෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Lankawema wicket ganta bowlers dan neh....Maliyangayage yokere witharai thiyenne...:P:P:P:PApe ewunta gahanta patan gaththoth gahai hodi bahinta..Loweth natharakaranta hambenne..:no::no::no:

    දැං ඔයා මේක ඉල්ලා අස් කර ගන්නවාද ? :rofl::rofl:
    kiyapu eke waraddak neh neda macho....
    Kawda wicket gaththe anthimeta...Ada gahapu bowlerlagen siyadiwi hanikaraganna batek hitiye neththan..sirawatama wicket ganta hitiye Malingaya witharai...!:no::no::no::no:
    U wicket gaththe neththan overs 2k thiyeddi gahanawa....!:P:P
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    එළකිරී..අපේ කොල්ලෝ ටික හොඳට කලා

    :):)

    sri_lanka_national_flag.gif

    ~WELL PLAYED GUYS~
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    kiyapu eke waraddak neh neda macho....
    Kawda wicket gaththe anthimeta...Ada gahapu bowlerlagen siyadiwi hanikaraganna batek hitiye neththan..sirawatama wicket ganta hitiye Malingaya witharai...!:no::no::no::no:
    U wicket gaththe neththan overs 2k thiyeddi gahanawa....!:P:P

    aniwa machan...
    Me match eka Malingata pin sidda wenna dinna untata, ape bowling nam hondatama madi..
    Lakmal hondata ball kara mul spell eka
    anthima hariye thama awl giye, u pace variation kare nathi nisa..
    Saciya ehema nam madi, wicket ekak ganna balan na.. ohe kakulata dada innawa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඇත්ත තමා, විකට් ටේකර්ස්ල නෑ තමා මාලිංග ඇරෙන්න :dull:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    kiyapu eke waraddak neh neda macho....
    Kawda wicket gaththe anthimeta...Ada gahapu bowlerlagen siyadiwi hanikaraganna batek hitiye neththan..sirawatama wicket ganta hitiye Malingaya witharai...!:no::no::no::no:
    U wicket gaththe neththan overs 2k thiyeddi gahanawa....!:P:P
    :yes::yes::yes::yes::yes::yes:
    මාලිගෙයි තිසරගෙයි slow balls වලට කොර වෙද්දී ලක්මාල් මොකට fast දැම්මද කියල හිතාගන්න බෑ .good line & length බෝල් කරලා variation ගැන හිතන්නේ නැති බෝලර් කෙනෙක් death බොලින්ග් වලට හරියන්නෙ නෑ කියල අද ලක්මාල් පෙන්නුවා මට හිතෙන හැටියට.ඉක්මනට අපිට wicket taking option එකක් හොයාගත්තේ නැත්නම් මේ වගේ මැච් එක තරාදියේ දැම්ම වගේ වැනි වැනි ඉඳල දිනයි.නැත්නම් උඩින්ම කයි.කලාතුරකින් තිසර,ඇන්ජි,සචිත්‍ර 4wicket haul එකක් ගනියි.ඒ වුනාට ඒක ප්‍රමාණවත් කියල මට හිතෙන්නෙ නෑ.එතකං චතුරංග,ඇන්ජෙලෝ පෙරේරා මාරුවෙන් මාරුවට දම්මල ඕවර්ස් 10කවර් කරගත්තට වැඩක් වෙන එකක් නෑ .
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    අපේ එවුන්ගේ මැච් බලලා ලගදිම හාට් ඇටෑක් එකක් හැදෙනව බොලව් :nerd::nerd::nerd::nerd::nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම බැලුව හින්ද දින්න නැත්තම් උබලගේ මුසල කමට ලංකාව පරදිනවා :lol:.මම ම හින්දා හොදයි :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    aniwa machan...
    Me match eka Malingata pin sidda wenna dinna untata, ape bowling nam hondatama madi..
    Lakmal hondata ball kara mul spell eka
    anthima hariye thama awl giye, u pace variation kare nathi nisa..
    Saciya ehema nam madi, wicket ekak ganna balan na.. ohe kakulata dada innawa
    dan Overs match kisi sure ekak neh...Anthimata tailenderla awilla nelanawa daha athe...E thadi bat hinda...Ada Ajmalaya long legta gahapu shota dakkada...Eka parana bat ekkin gahuwa nan muna iwai edge wela muunatama...:P:P:P
    Wicket ganna bowlersla hitye naththan dan overs match dinnanta ba wagema thama..Lakunu nawaththala dinantanan Indiyawe wage batting line up thiyenta wei...Untath amaru ne....
    Hoda spin karanta puluwan spinneryek hoya gaththe neththan ODith kota uda...
    Kohomath dan ODI sure ne...Dinanakamma..Tailendersa nelanawa....4k eliye Field restriction awl....Mekath nikan T20 wagema hodatama sure neh dan...Eka hodai balana ewunta..Eth samahara welawata hodata CRICKET play karapu team eka paradinta awasthawa wadi..Eka hodane ODI walata..T20 walata nan kamak neh...!
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    යාළුවා;16323628 said:
    එනවා බන් කාලෙන් කාලේට. මැචුව වෙච්ච උන් ප්‍රැක්ටිස් කරලා. බය වෙන්න එපා. :)
    අපි බලමුකෝ බං ඉතින්.. :frown::frown:

    :(:(Ane manda denatanum ithin wicket takers la inne malingaya witharai:(Anika bowl eka muralia wage spin karana bowler keneak wa dakinath asai:rolleyes:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Mona unath Akamal karaya supiri paharawal tikak gehuwwa ada..

    ඌ කොහොමත් වැඩ්ඩ.චන්දිමාල් වගේම තමා talent එක.ඊට වැඩිය හයිය තියනවා.ඉක්මනට mode එක වෙනස් කරන්න පුළුවන්.ඒ වුනාට දුර්වලකම් හදාගන්නෙ නැති සීන් එකක් තියෙන්නේ.චන්දිමාල්ට නම් තියෙන්නෙ අවාසනාව.
    කොහොම වුනත් අද සංගගෙයි තිරිමන්නගෙයි partnership එක මෑත කාලේ මම දැකපු අපේ එවුන්ගෙ හොඳම partnership එකක්.එකේ උපරිම ප්‍රතිපල නෙලාගන්න බැරි වුන එක ගැනනම් දුකයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් තව චුට්ටකින් ත්‍රෙඩ් එකට පතිරණයා ඇවිත් කියයි. ඌ බලපු හින්දා මැච් එක දින්නා කියලා.

    මම බැලුව හින්ද දින්න නැත්තම් උබලගේ මුසල කමට ලංකාව පරදිනවා :lol:.මම ම හින්දා හොදයි :yes:

    fuck-that-bitch-troll-rage-smiley-emoticon.png