මෙදාපාර ත්රෙඩ් එකේ මලින්ගයාට tags නෑ තාම. ගියපාර එකේ නම් තිබ්බා හොඳ හොඳ ටැග්..![]()

Appo Biggest embarrassment of Sri Lankan Cricket History...ban..Kawruth wadiya katha kare nethi unata..Mokada wadiya lankawe ewun Test ganan ganne nene...Mokadda une kiyala therumakuth nene...Mathak weddi malu hoya hoya netawenne...!Lankawa paradunata PAJA wela nethi ratak.Eda card kudu...!
Shikkkkk...
මෙදාපාර ත්රෙඩ් එකේ මලින්ගයාට tags නෑ තාම. ගියපාර එකේ නම් තිබ්බා හොඳ හොඳ ටැග්..![]()

hora kiwuwata notherena welawal thiyenawane![]()
Mata hodata mathakai 2007 World Cup iwarawela Lankawe thibba Sri Lanka Bangladesh series eke Anthima ODI eke thadi edge ekakata mahelaya giye ne..Bangaliyo ganthi kara uwa..giye ne kiyala..ඒ උනාට මහේලගේ හිස්ට්රි එකේ තියෙනවා බං ඔහොම හොර කරලා උන්නු තැන් දෙක තුනක්. එකක් අර සවුත්තු ඇෆ්රිකානුවන් එක්ක ගහපු ටෙස්ට් එකේ එඩ්ජ් එකක්. අනික් එව්වා මට හරියට මතක නෑ. සංජීවයා දායිද බලමුකෝ.

lol scn eka uatath hithaaganna baa e boleta wicket ekak giye kohomada kiyala

වෙන කවුද බං World Cup Semi Final එකක Walk කරන්නේ..Repaly වලින්වත් හොයන්ට බෑ වැදුනද කියලා...
සංගත් 2008ටේ එක වෙනකං මෙහෙම බෝ පැළේ වගේ තමයී....!
Adam Gilchrist's infamous walking incident..WC Semi Final 2003
Adam Gilchrist The Gentleman
adee ekath ehemada![]()

ලෝක ස්වභාවේ බං. ටීම් එක ගොඩ දාන්න කරන දේවල්. අද මිශ්බා කල දේටත් ඒ නිසා අපිට බනින්න අයිතියක් නෑ. මොකද ඌ දන්නවා ඌ ගියාම වෙන දේ. ඒ දේ එදා මයියත් දැනන් උන්නා..Macho..math hithuwe ehemai..Eth samahara hotspot ahuwena ewa batalawath danne....ලොල්. බැටාට පොඩි එඩ්ජ් එකක් උනත් තේරෙනවා බං.
Mata hodata mathakai 2007 World Cup iwarawela Lankawe thibba Sri Lanka Bangladesh series eke Anthima ODI eke thadi edge ekakata mahelaya giye ne..Bangaliyo ganthi kara uwa..giye ne kiyala..
Awa dawas walanan Maiiya nowalk..Passe walk...Me Awrudu 3,4ka idala walk wage...
Eth Walk onne ban/..Umpiresla inne...
Uba kiyanne ara 374 innings ekada SA lata...Ekanan mathaka hatiya kisima chance ekak dunne neth innings ekak..Aneth paththe sellam karapu sanganan no ball ekakatath wicket giya...
Giggiee ta thama owa hodatama mathaka....
mahelayaa yanawa ban aruge boruuba nada idin

Macho..math hithuwe ehemai..Eth samahara hotspot ahuwena ewa batalawath danne....
Aye..Bat eka polawe wadina gaman edge wena ewai...Bat eka pad eke wadina gama edge wena ewai..(simultaneous Collisions)godak welawata batata adunaganta ba...
Eka hoyagaththe...Ehema awastha full sure TV eke penilath batala ekaparama REVIEW illanawa....
LOL! Ubata gillage FUCKOFF ekak pennantada...Me 2001.NZ/AUS test series eka..Gilla rath wela match ekak beraganta bat koranagaman inne...මම ආසම වෙන්න හේතු වලින් එකක් තමයි බං ඕකත්. ඌ නම් මාරම ජෙනුවින්ග්. සංගත් දැන් හොරා වෙලා. කවදාවත් ෆක් ඔෆ් ගානවා මම දැකලා නෑ ඒත් අද මිශ්බට කිව්වා දෙවනියට අවුට් උනු වෙලේ. ඔය වගේ වැඩක් කරන්න පුලුවන් ගිලී වගේ එකෙක්ට විතරයි බං. ඒකත් සෙමියක.