෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    LOL! Ubata gillage FUCKOFF ekak pennantada...Me 2001.NZ/AUS test series eka..Gilla rath wela match ekak beraganta bat koranagaman inne...:P:P:P

    Adam Gilchrist - FUCK OFF MATE.....vs Stephen Fleming - Perth 2001

    by Robelinda2

    නෑ නෑ.ගිලාගේ ෆක් ඕෆ් නෙමෙයි මචං. ඕතන කතා දෙකක් දැම්මේ. එක උඹ කිව්ව දේට එකඟ වීමක්. දෙක අද සංගගේ ෆක් ඕෆ් එක. ඌ බුදු මලකින් උන්නේ මිශ්බා එක්ක වෙච්ච සීන් එකට.මොක නැතත් උඹට හොඳ මීටරයක් තියෙනවා ක්‍රිකට් හිස්ට්‍රි ගැන.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Man danna atamagalak ne ban...Dan net thiyanawane..Ona magulak atha laga....:P:P:P:P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :P:P:P ලෝක ස්වභාවේ බං. ටීම් එක ගොඩ දාන්න කරන දේවල්. අද මිශ්බා කල දේටත් ඒ නිසා අපිට බනින්න අයිතියක් නෑ. මොකද ඌ දන්නවා ඌ ගියාම වෙන දේ. ඒ දේ එදා මයියත් දැනන් උන්නා..
    hmmm....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Man danna atamagalak ne ban...Dan net thiyanawane..Ona magulak atha laga....:P:P:P:P

    ඒ උනාට උඹලා ආවට පස්සේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට ජීව ගුණයක් ලැබුනා. වෙනදට අපි නිකන් චැටක් දානවා. ඒත් කට්ටිය නෑ කම්මලි කමට එන එකත් අත ඇරලා දාලා යනවා. ත්‍රෙඩ් එක හොයාගෙන තමයි බම්ප් කරන්න ඕනේ. ඒ උනාට දැන් ඉස්සෙල්ලම ලොග් වෙද්දි යූසර් සී.පී එකේ උඩම ත්‍රෙඩ් එක තියෙනවා බං. සිරා එහෙම දකිද්දි. අන්න එකෙක් සිංහලෙන් කොටන්න ගත්තා.. ශැග්. දැන් උඹට් ට්‍රයි කරහන් පුලුවන් නම්. අනිකා ගිගී ඌටත් කියන්න ඕනේ. එතකොට තවත් ලස්සන වේවි ත්‍රෙඩ් එක. හැබැයි බැරිනම් අවුලක් නෑ ඔහොමම කරගෙන යමල්ලා ඩිස්කශන් එහෙම.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ උනාට උඹලා ආවට පස්සේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට ජීව ගුණයක් ලැබුනා. වෙනදට අපි නිකන් චැටක් දානවා. ඒත් කට්ටිය නෑ කම්මලි කමට එන එකත් අත ඇරලා දාලා යනවා. ත්‍රෙඩ් එක හොයාගෙන තමයි බම්ප් කරන්න ඕනේ. ඒ උනාට දැන් ඉස්සෙල්ලම ලොග් වෙද්දි යූසර් සී.පී එකේ උඩම ත්‍රෙඩ් එක තියෙනවා බං. සිරා එහෙම දකිද්දි. අන්න එකෙක් සිංහලෙන් කොටන්න ගත්තා.. ශැග්. දැන් උඹට් ට්‍රයි කරහන් පුලුවන් නම්. අනිකා ගිගී ඌටත් කියන්න ඕනේ. එතකොට තවත් ලස්සන වේවි ත්‍රෙඩ් එක. හැබැයි බැරිනම් අවුලක් නෑ ඔහොමම කරගෙන යමල්ලා ඩිස්කශන් එහෙම.
    sira kathaawa :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::shocked::shocked: තව පොඩ්ඩෙන් බඩුම තමයි. :shocked::shocked::lol::lol:
    මිඩ්ල් ඕඩර් එක අද ෆේල් (මැතිව්ස් ඇර ) කිසි ගේමක් නැතුව 320+ ගහන්න තිබුන චාන්ස් එක
    බෝලර්ස්ලට නම් මොකුත් කියන්න බෑ. සුරංග ලක්මාල් ස්ලෝ බෝල් දාන්න දන්නේ නැද්ද මන්දා :rolleyes::rolleyes: :oo::oo:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ada chathurangaya 56 k dunna e wide 5 ekai thaws 3 ekakui ekka.habai u fast dala spin karanna puluwan gathiyak pennum kara .man hitane uwa hadana puluwan wei .pace variation flight u sing crease to create angles.under cutting d ball .wage ewa gaduwoth ela prospect ekak wei.vettori godak spin kare natath uge pattama speed variation ekak tibba. Best ever ays team eka bayen gahuwa ekama spinner.patta cap dimak dunna fleming uwa hadanna..apita muwa off spinnerla 5 kta wada watinawa haduwoth short third ui oointui athule dila deep cover n short extra dila issaarata danna kiyanna one.hope management will nt get blind with 56 n try to drop him:(
    Ravindra Jadejek hadeida ban...:baffled::baffled:Hirakaranagathiyak thiyanawa neh..Tikak spin wenawa...Wkcket taking ability adui ne macho...!Revelution nan adui ne..Eth mole thiyanawa...Captain athe thama wade thiyenne.:):):):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :P:P:P ලෝක ස්වභාවේ බං. ටීම් එක ගොඩ දාන්න කරන දේවල්. අද මිශ්බා කල දේටත් ඒ නිසා අපිට බනින්න අයිතියක් නෑ. මොකද ඌ දන්නවා ඌ ගියාම වෙන දේ. ඒ දේ එදා මයියත් දැනන් උන්නා..
    :yes::yes:

    සන්ගත් මට මතක හැටියට ඔය වගේ එකක් කළා පක්කො එක්ක ODI series එකේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sira kathaawa :yes:

    11.gif

    ක්‍රිකට් ත්‍රෙඩ් පටන් ගත්තු කාලේ ඉඳන්ම උඹ හිටියනේ. දන්නවා ඇතිනේ ඒ නිසා ඒ කාලේ බම්ප් කරන්න හරි කාපු කට්ට අපි. දැන් නම් එලම තමයි. චැට් විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙලා.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම ආසම වෙන්න හේතු වලින් එකක් තමයි බං ඕකත්. ඌ නම් මාරම ජෙනුවින්ග්. සංගත් දැන් හොරා වෙලා. කවදාවත් ෆක් ඔෆ් ගානවා මම දැකලා නෑ ඒත් අද මිශ්බට කිව්වා දෙවනියට අවුට් උනු වෙලේ. ඔය වගේ වැඩක් කරන්න පුලුවන් ගිලී වගේ එකෙක්ට විතරයි බං. ඒකත් සෙමියක.

    දැකල නැත්නම් මෙන්න බලාගනිං මචෝ.මං මේක කලිනුත් දැම්ම.0:35 ඉඳල බලපංකො
     
    • Like
    Reactions: Ridila™

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඒ උනාට උඹලා ආවට පස්සේ මේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට ජීව ගුණයක් ලැබුනා. වෙනදට අපි නිකන් චැටක් දානවා. ඒත් කට්ටිය නෑ කම්මලි කමට එන එකත් අත ඇරලා දාලා යනවා. ත්‍රෙඩ් එක හොයාගෙන තමයි බම්ප් කරන්න ඕනේ. ඒ උනාට දැන් ඉස්සෙල්ලම ලොග් වෙද්දි යූසර් සී.පී එකේ උඩම ත්‍රෙඩ් එක තියෙනවා බං. සිරා එහෙම දකිද්දි. අන්න එකෙක් සිංහලෙන් කොටන්න ගත්තා.. ශැග්. දැන් උඹට් ට්‍රයි කරහන් පුලුවන් නම්. අනිකා ගිගී ඌටත් කියන්න ඕනේ. එතකොට තවත් ලස්සන වේවි ත්‍රෙඩ් එක. හැබැයි බැරිනම් අවුලක් නෑ ඔහොමම කරගෙන යමල්ලා ඩිස්කශන් එහෙම.
    අපිත් සිංහලෙන් කොටනව මචෝ...මට නං මේ ක්‍රිකොට් පිස්සුව නවත්තගන්ට බැරුව ඉන්නේ...මේකට ඇවිල්ල..පිස්සු,ඩබල්,ට්‍රිබල් වෙලා මචෝ......:P:P:P:P:P:P:P:P:P:P:no::growl::nerd::P
    මේ ත්‍රෙඩේ ඉන්නව කියන්නෙ ඉතිං ලංකාවත් එක්කම set වෙලා මැච් බලනව වගේ තමයි.....උඹලට බොහෝම ස්තූතියි....!:):)
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් සිංහලෙන් කොටනව මචෝ...මට නං මේ ක්‍රිකොට් පිස්සුව නවත්තගන්ට බැරුව ඉන්නේ...මේකට ඇවිල්ල..පිස්සු,ඩබල්,ට්‍රිබල් වෙලා මචෝ......:P:P:P:P:P:P:P:P:P:P:no::growl::nerd::P
    මේ ත්‍රෙඩේ ඉන්නව කියන්නෙ ඉතිං ලංකාවත් එක්කම set වෙලා මැච් බලනව වගේ තමයි.....උඹලට බොහෝම ස්තූතියි....!:):)

    අපිටත් ඔය පිස්සුව තදේට තියෙනවා බං. අද වල්ඩ් කප් එක පැරදුනත් හෙට ආයේ බලනවා. මෙහෙම කට්ටිය එක්ක චැටක් දාගෙන බලද්දි පට්ට ආතල් සිරාවටම..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් ඒක අල්ලන් තමයි පක්කෝ අද දඟලන්නේ මිශ්බගේ සීන් එකට.

    අපේ එවුන් සුද්දයි නම් බය නැතුව අරූට බැන්නට අවුලක් නෑ.ඒ වුනාට අපේ කට්ටිය එහෙම නැති නිසා නිකං ඉල්ලං කොහෙද මාමයිට් ගාගන්නෙ නැතුව කට පියන් ඉන්නයි තියෙන්නෙ.අනික මිසබගේ edge එක වෙලාවේ commentatorsල ඌට ඇද්දේ නෑ නේද? edge එකක් තියනවා කියල හරි පිළිගත්තනේ.බොරු කියන්න ඕනෙ නෑ edge එකක් හරියට පෙනුනේ නෑ මටනං.සද්දේ නම් ඇහුන.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11.gif

    ක්‍රිකට් ත්‍රෙඩ් පටන් ගත්තු කාලේ ඉඳන්ම උඹ හිටියනේ. දන්නවා ඇතිනේ ඒ නිසා ඒ කාලේ බම්ප් කරන්න හරි කාපු කට්ට අපි. දැන් නම් එලම තමයි. චැට් විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙලා.

    e dawas wala mamath thread eka hoya ganne Statistics> Find all threads started gihilla :D:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ එවුන් සුද්දයි නම් බය නැතුව අරූට බැන්නට අවුලක් නෑ.ඒ වුනාට අපේ කට්ටිය එහෙම නැති නිසා නිකං ඉල්ලං කොහෙද මාමයිට් ගාගන්නෙ නැතුව කට පියන් ඉන්නයි තියෙන්නෙ.අනික මිසබගේ edge එක වෙලාවේ commentatorsල ඌට ඇද්දේ නෑ නේද? edge එකක් තියනවා කියල හරි පිළිගත්තනේ.බොරු කියන්න ඕනෙ නෑ edge එකක් හරියට පෙනුනේ නෑ මටනං.සද්දේ නම් ඇහුන.

    මටත් සද්දේ තමයි ඇහුනේ බං. උන් මුලින් පිලිගත්තට උන් ඒක ශේප් කලා බන්. බල්ලෝ. අපේ එකෙක් ඔහොම කලානම් හෝද හෝද මඩේ දානවා.