ehemasasadanna epa saho
මට සන්ගව එපාම උනේ 2003 world cup එකෙ අරවින්දව run out කරපු එකෙන් එක නොවුන නම් අපි මැච් එක දිනව.. මොනව වුනත් අරවින්ද, සනා ලගට වත් මුන්ව තියන්න බැ.. අරුන් කප් කීයක් ලංකාවට ගෙනාවද මෙයාල කරන්නේ final එන එක විතරයි

මහේල සංගා කියන්නෙ අපේ එක යුගයක්.අරවින්දලා බැට් කරනවා මම live බලල තියෙන්නෙ බොහොම අඩුවෙන්.කවුරු හරි retire වුනාම අපි මැච් දිනලා ඉවරයි කියල හිතුවට කවුරුහරි ඒ වැඩේට අත ගහනවා.සංගයි මහේලයිත් එහෙම කළා.
මට මැච් එකක මොකක් හරි තේරුම් ගන්න පුළුවන් කාලේ හිටියේ අතපත්තු මහේල සංග සනා.ඔය ටික අපේ ටීම් එක උස්සන් හිටිය බැටින් පැත්තෙන්.2009න පස්සේ අපේ ටීම් එකේ හයිය සංගයි මහේලයි.
සංග මහේල දිල්ෂාන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් Injured වුනොත් අපි තරුණ ක්‍රීඩකයෙක්ට අවස්ථාව ලැබෙනවට සතුටු වෙනවා.එත් හිත යටින් පොඩි චකිතයක් එනව නේද අරූ නැතුව මුං මොනවා කරගනියිද කියල.(උඹලට එහෙම හිතෙන්නේ නැද්ද.මටනං හිතෙනවා ඕo)ඒ උන් කණ්ඩායම වෙනුවෙන් කරපු දේවල් නිසා.
කිසිම ක්‍රීඩකයෙක් පරදින්න සෙල්ලම් කරන්නේ නෑනේ.අනික කොච්චර ආඩම්බරයක්ද ලෝක කුසලානයක් දිනපු කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ලැබීම.ඒක කරන්න නොලැබීම උන්ගෙයි අපෙයි රටෙයි අවාසනාවක්.ඒත් final දිනන්න බැරි වුනා කියල උන් ටීම් එකට කරපු දේ අමතක කරන එක සුදුසු නෑ
මේ මට හිතෙන හැටි.

aniwa mchn e wagema australia wala gahapu series eketh mu wicket 4,5 aran match dinawala dunna
තිසරය පට්ට form එකේ හිටිය කාලයක් තිබුණා උබට මතකද ඒ කලේ තිසරය හැට්රික් එකක් ගත්ත match එක pakistan වලට
එකත් ඊයේ එක වගේ පැරදෙන්න තිබුන එකක්

ekanam athhta bananiwa mchn e wagema australia wala gahapu series eketh mu wicket 4,5 aran match dinawala dunna![]()
gahana style eka gana nemei mchn methana kiyanneසනා කියන්නේ දිනවන්න ගහන එකෙක්.... ඌ ගැහුවොත් දිනුම්.බලපන් මචං සන්ගගෙයි සනාගෙයි avg එක
සනාගේ 4 ඒවම 1500 ක් 6 ඒවා 270ක් කෙලින්ම 7620ක් එන්නේ 6,4 ඒවා... සනාගේ ටෝටල් රන්ස් එක්ක බැලුවම බාගෙට බාගයක් වැදිලා තියෙන්නේ 6,4 ඒවා... මන් කියන්නේ ඌ වැඩක් නෑ කියල නෙමේ මචන්.ඌ සුපිරි බැටේක් එත් බලපන් සංගා රන්ස් ගන්න හැටි.... කම්මැලි හිතෙනවා තමා... එත් ටෙක්නික් පාවිච්චි කරලා බැට් කරන්නේ.ෆීල්ඩර්සලා 20ක් හිටියත් ගානට උන් අතරින් බොලේ පන්නනවා..... එතනයි මචන් ක්‍රිකට් වල ලස්සන තියෙන්නේ..... එකයි ටෙස්ට් මැච් කියලා දෙයක් තියෙන්නේ.....
බලපන් සංගා බන්ගලියෝ එක්ක ගහපු 100 ය.... ඌ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව ගහන්නේ.ගොඩක් සින්ගල්ස් ගන්නේ.සංගා ඒ කාලේ ඉදන්ම 6 ඒවා වැඩිය ගහන එකෙක් නෙමේනේ ඊටත්....
එත් කිසිම අවුලක් නැතුව රන්ස් ගන්නවා ඌ.....
අරවින්දලා සංගා සනා එහෙම සංසන්දනය කරන්න බෑ.උන් ගාව තියෙන්නේ උන්ට අවේනික හැකියාවක්......


(sanga n mahela e wage welaawata hira wenawa anthimata pressure eka wadi wela runs gahaganna baruwa gahanna gihin out wenawa)
surpass kiyana ekatanan ekanga wenna baa..
සනා, අරවින්ද, කලූ ප්ලේ කරන කාලෙ අපි හිතුවෙත් මේ අය ගියාම මැච් එකක් දිනන්න පුළුවන් වෙයිද කියල.. කවදාවත් හිතුවෙ නෑනෙ සංග මහේල ඒ බර අදියි කියල.. දැනුත් ඒ වගේම තමයි.. සංග , මහේල ගියාම ටීම් එකට මොනව වෙයිද කියල අපේ හිත් වලත් සැකයක් තියෙනව.. හැබැයි දැන් ටීම් එකේ ඉන්න කොල්ලො ටික කාලයක් ගිහිල්ල හරි ඒ තැන් වලට එයි.. next generation will always surpass the previous one මගෙ අදහස...![]()
![]()



aniwa form wela aawoth pattaekanam athhta ban![]()
u form wela ei balapanko

surpass kiyana ekatanan ekanga wenna baa..
eth aniwa parana ewun giyaata mam hithanne naa ape team ekata loku awulak wei kiyala
ape thruna kollo tika e wenakota experience ekka honda thanakata awilla thiyei![]()
මං ඒකෙන් අදහස් කලේ එක්කෙනෙක් යනකොට තව කෙනෙක් ඒ ප්ලේස් එක වෙනුවෙන් හැදෙනව කියල.. 
thisarayage kaalayak thibba patta bowling form eke hitapu. pattata bowl kara e dawaswala
anith eka mona gon bolayak dammath wicket giya
e kaale mata mathakai "man with the golden arm kiyala uta kiwwe"
eeta passe eka ehemmama nathi wela giya
ape ewun maanasikawa india walata baya scn ekakda manda thiyenne![]()








aniwa mchn ekkenek dennek yanakota e ida purawanna kastiya innawasurpass කිවුවට එහෙම්ම වෙනව කියන්නත් බෑ තමයි මචන්.. මොකද අරවින්ද , සනා වගෙ බැටාලට කවුරුත් සමාන කරන්න බෑ..මං ඒකෙන් අදහස් කලේ එක්කෙනෙක් යනකොට තව කෙනෙක් ඒ ප්ලේස් එක වෙනුවෙන් හැදෙනව කියල..
![]()

adee ehemada ekanan mata hariyata mathakayak naa
හ්ම්ම්ම්ම්.....මට මතකයි ඕකා එක අවුරුද්දක ලෝකෙ වැඩිම විකට් ගත්ත එකා උනා...
ඕකා ඔය කෑම ඕවර දුන්නට ඕක කොහොම හරි විකට් එකක්වත් ගන්නවා...![]()


රජ්ජුරුවෝ;16327940 said:chandimal opening gahapu kenek. international apu gaman middle order danmama pressure ekath ekka gahanna ba echchara adu wayasedi. 2012 walath top odi batsmen list 4th place eka chandimalta thinbuna e wunata.
dan unath ekko kusal ekka opening enna one thirimanna one down dala. ehema naththan one down enna one aduma gane. vice captain unata batting pressure eka chandimal dila wadak na, kohamath honda batsmenla godak inna nisa loku barak karata ganna na batsman kenek widiyata chandimalta. eyata gahanna lesi place ekak one denna.
හොදම උදාහරන දෙක මයික් හසීයි දෝනියයි...මයික් හසී ඉස්සර ඩොමෙස්ටික් මැච් වල ඕපනින් ආපු එකෙක්..ඒත් national team එකේ ගැහුවෙ middle order එකේ..බලපන් ඌ සමු ගද්දි එදා මෙදාතුර බිහිවෙච්ච හොදම middle order batsman කෙනෙක් උනා
..දෝනි ගැන නම් කියන්න දෙයක් නෑනෙ....වෙන කිසිම රටක එවුන්ට වඩා ලන්කාවෙ උන් ඌ ගැන දන්නවනෙ.

Mahela and sanga me t20 world Ekn Passe international. T20 match walin ain wenawa lu, e wagema 2015 word cup ekan Passa international cricket walin samu gannawa lu, aluth ayata chance Ekak denna


kohli gehuwa bn patta match eka indiwa kiyanne supirima team ekak asia cup ekai t20 cup ekai dekama gannawa.eka sure
ara bull hasan ta uba kara wade dakkane
Uge egawath tikak haduwoth mokada... U bootom hand eka wedipura use karanna yanne uge top hand eke power eka gena loku wishwasayak nathi hinda wennath athi. Hema shot ekatama power eka one na kiyana eka mama pili gannawa. Eth eka thiyenawa nam batsmanta amathara wasiyak aniwaryen. Wishehsayen pressure welaka boundry ekak gahanna one unama ehema. Power eka adu nisa chandiaml mulu egema thiyena hayya dala gahanna balanawa. Ethakota uge body position eka,head position eka,bole middle karana eka,timing mewa godak welata miss wenawa. E hindama u out wenawa goda welata. Uta uge shots gena wishwasayak thiyenawa nam u oonawata wada power eka daanna yan na. Bole middle kara ganna thamai balanne. Hebai ekata uta confidence thiyenna one man bole middle kara nam athi ithuru tika gena worry wenna ona na kiyala. Kohli balahan bat karaddi u onawata wada hayyen bat eka wisi karan na. U dannawa uta ona thana bat eke bole wadunoth athi kiyala. E uge gena u confidence nisa. Ekata uge power ekath balapanawa. U dhoni,gayle tharam powerful na. E unata stroke ekak gahuwwama eka api kiyanawa stay hit ekak kiyala. Anna e tharamata u innawa. Uge talent ekath ekka uta oya tharamata power ekak thiyenawa kiyanne goda. Chandimalge power paththa haduna nam uth elata ei. Power paththa kiwwe age puluwan hayya dala 6 gahana eka neme. Man hithanne man kiyanna hadapu eka ubalata therenna athi kiyala..

sanga samuganna ekanam aparade nadda ban 2015![]()
utath life ekak tiyenna onene
මට සන්ගව එපාම උනේ 2003 world cup එකෙ අරවින්දව run out කරපු එකෙන් එක නොවුන නම් අපි මැච් එක දිනව.. මොනව වුනත් අරවින්ද, සනා ලගට වත් මුන්ව තියන්න බැ.. අරුන් කප් කීයක් ලංකාවට ගෙනාවද මෙයාල කරන්නේ final එන එක විතරයි
