෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කප් එක ලෝක නැති දා තිව්වට සෝලි
    කකුල කැඩෙන්නට දාපන් අද.......මාලි
    ගේනවා ෂුවර් අදනම් පිටියට......ට්‍රෝලි
    කබරයා වගේ ඇද වැටියන් පඩ..කෝලි

    :angry::angry::angry::angry:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Fireworks-02-june.gif
    Fireworks-02-june.gif
    කෝලි ගේ විසිවන ශතකයට සුබපැතුම්
    Fireworks-01-june.gif
    virat-kohli-6a.jpg
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    1. කව්ද අද ටොස් එක දිනන්නේ? :oo::oo:
    2. කව්ද මුලින්ම බැට් කරන්නේ :nerd::nerd:
    3. අපි මුලින් ගැහුවොත් කීයක් ගහන්න ඕනද?? :frown::frown:
    4. උං මුලින් ගැහුවොත් කීයක් ගහයිද? :dull::dull:
    5. රෑට ඩිව් තියෙවිද? :rolleyes::rolleyes:
    6. අපි දිනාවිද?? :(:(
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අද ගැහුවොත් නම් ඕකුන්ගෙ පඩ බහිනව ලොවෙත් නැති වෙන්න :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බින්දු;16332301 said:
    1.
    කව්ද අද ටොස් එක දිනන්නේ? :oo::oo:
    ඉන්දියාව
    2. කව්ද මුලින්ම බැට් කරන්නේ :nerd::nerd:
    ලංකාව
    3. අපි මුලින් ගැහුවොත් කීයක් ගහන්න ඕනද?? :frown::frown:
    ගහන්න ඔනෙ 400 විතර එත් ගහන්නේ 260
    4. උං මුලින් ගැහුවොත් කීයක් ගහයිද? :dull::dull:
    320 යි කොලි 120 යි

    5. රෑට ඩිව් තියෙවිද? :rolleyes::rolleyes:
    ඔව් තියෙයි අද ඩකා වලට හුලන් ගහනවා උදේ ඉදන්
    6. අපි දිනාවිද?? :(:(

    :P:Pමම නම් දන්නවා එත් කියන්නේ නෑ:no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Fireworks-02-june.gif
    Fireworks-02-june.gif
    කෝලි ගේ විසිවන ශතකයට සුබපැතුම්
    Fireworks-01-june.gif
    virat-kohli-6a.jpg
    මුගේ බොරු පඩේ තමා වැඩිහරියක් තියෙන්නේ :frown: ,ඒත් මු තමා මම ඉන්දියන් ටීම් එකේ සචින්ගෙන් පස්සේ දැකපු හොදම Classy Batsmen :rolleyes: .Cover drives ,Straight drives එහෙම කියල වැඩක නෑ,බලන්න අසයි :love: .අනික මුගේ Consistency එකත් මාරු :cool: .As i Sri Lankan i hate him but as a Cricket fan he's one of my favorites :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කප් එක ලෝක නැති දා තිව්වට සෝලි
    කකුල කැඩෙන්නට දාපන් අද.......මාලි
    ගේනවා ෂුවර් අදනම් පිටියට......ට්‍රෝලි
    කබරයා වගේ ඇද වැටියන් පඩ..කෝලි

    :angry::angry::angry::angry:
    :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:

    බින්දු;16332301 said:
    1. කව්ද අද ටොස් එක දිනන්නේ? :oo::oo:
    2. කව්ද මුලින්ම බැට් කරන්නේ :nerd::nerd:
    3. අපි මුලින් ගැහුවොත් කීයක් ගහන්න ඕනද?? :frown::frown:
    4. උං මුලින් ගැහුවොත් කීයක් ගහයිද? :dull::dull:
    5. රෑට ඩිව් තියෙවිද? :rolleyes::rolleyes:
    6. අපි දිනාවිද?? :(:(

    01. India :oo::oo::oo:
    02. Sri Lanka :baffled::baffled::baffled:
    03. 350+ :dull::dull::dull:
    04. 250 :rofl::rofl:
    05. No :eek::eek:
    06. Api 2nd Bat Kaloth aniwa dinanawa...:cool::cool:

    Toss Eka dnapan mathews mage deiyooo..

    :rolleyes::rolleyes::rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කප් එක ලෝක නැති දා තිව්වට සෝලි
    කකුල කැඩෙන්නට දාපන් අද.......මාලි
    ගේනවා ෂුවර් අදනම් පිටියට......ට්‍රෝලි
    කබරයා වගේ ඇද වැටියන් පඩ..කෝලි

    :angry::angry::angry::angry:

    :lol::lol::lol::lol::lol:
    සිරා කවිය ඩෝ......
    අනේ තව එකක් කියහන්කො...;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මුගේ බොරු පඩේ තමා වැඩිහරියක් තියෙන්නේ :frown: ,ඒත් මු තමා මම ඉන්දියන් ටීම් එකේ සචින්ගෙන් පස්සේ දැකපු හොදම Classy Batsmen :rolleyes: .Cover drives ,Straight drives එහෙම කියල වැඩක නෑ,බලන්න අසයි :love: .අනික මුගේ Consistency එකත් මාරු :cool: .As i Sri Lankan i hate him but as a Cricket fan he's one of my favorites :)

    අඩේ සිරා බන්...මටත් ඉස්සර ඕකව පෙන්නන්න බෑ...ඕකගේ පඩේ හින්ද.:growl:
    ඒත් උගෙ තියෙන ටැලන්ට් එකට උට බනින්න හිතෙන්නෙත් නෑ දැන්.:no:
    ඌ මචන් දෙවියො ඉන්දියාවට දීපු තෑග්ගක්....ඒකෙනම් දෙකක් නෑ....:rolleyes::yes:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    මුගේ බොරු පඩේ තමා වැඩිහරියක් තියෙන්නේ :frown: ,ඒත් මු තමා මම ඉන්දියන් ටීම් එකේ සචින්ගෙන් පස්සේ දැකපු හොදම Classy Batsmen :rolleyes: .Cover drives ,Straight drives එහෙම කියල වැඩක නෑ,බලන්න අසයි :love: .අනික මුගේ Consistency එකත් මාරු :cool: .As i Sri Lankan i hate him but as a Cricket fan he's one of my favorites :)

    "As i Sri Lankan i hate him but as a Cricket fan he's one of my favorites"

    කතාවනම් ඇත්ත මචන් ඕකට තාම අවුරුදු 25යි නෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    chase karanawa kiyala 350 k nam apita chase karanna bae ban ... 260 - 280 atharewath unwa kadaganna ona ... max 300

    aru kiwwe machan api 1st bat karoth 350 wath gahanna wei kiyala :baffled::baffled::baffled:
    ow apita 350 nam chase karaganna amarui thamai :baffled::baffled: India 1st bat karoth wedima 320 wage thamai gahanne ( mata hithena widiyata ) eth Kohli, Dhawan kada gaththoth 280kata wage limit kara ganna puluwan wei :rolleyes::rolleyes: :oo::oo: Apeth balling echchara hari nae, ungeth balling hari nae. balamuko
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බින්දු;16332860 said:

    අපේ වැළ ෆෝම් උනේ නැත්තම් චාන්ස් එකක් තියෙනව
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    chase karanawa kiyala 350 k nam apita chase karanna bae ban ... 260 - 280 atharewath unwa kadaganna ona ... max 300

    Indian Pitch ekak nam 450th puluwan chase karnna..
    Un mulin gahuwoth 280 ta withara apita kadaganna puluwan wei,,,
    :rolleyes::rolleyes::rolleyes:

    බින්දු;16332860 said:
    aru kiwwe machan api 1st bat karoth 350 wath gahanna wei kiyala :baffled::baffled::baffled:
    ow apita 350 nam chase karaganna amarui thamai :baffled::baffled: India 1st bat karoth wedima 320 wage thamai gahanne ( mata hithena widiyata ) eth Kohli, Dhawan kada gaththoth 280kata wage limit kara ganna puluwan wei :rolleyes::rolleyes: :oo::oo: Apeth balling echchara hari nae, ungeth balling hari nae. balamuko

    Kholi kuttuwa gana witharak ape un balagena idala u kalin out wela gihin wena kabbek gahaida danne naa.,
    :baffled::baffled::baffled:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    මම නම් හිතන්නෙ අද මේ වගේ ටීම් එකක් ගැහුවොත් හොඳයි කියලයි :rolleyes: :rolleyes:
    බැටාල 7 බෝලර්ස්ල 6
    1. Kusal
    2. Thirimanne
    3. Mahela
    4. Sangakkara
    5. Anjelo
    6. Priyanjan/ Dilshan/ Thisara
    7. Sachithra
    8. Dhammika
    9. Suranga
    10. Mendis
    11. Malinga

    ඔයාලට මොකෝ හිතෙන්නේ ??

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බින්දු;16332895 said:
    kata kata :P:P:growl::growl:

    :P:P

    Indian Pitch ekak nam 450th puluwan chase karnna..
    Un mulin gahuwoth 280 ta withara apita kadaganna puluwan wei,,,
    :rolleyes::rolleyes::rolleyes:

    Kholi kuttuwa gana witharak ape un balagena idala u kalin out wela gihin wena kabbek gahaida danne naa.,
    :baffled::baffled::baffled:

    matath hithenne ada koliya nam gahana ekak nae kiyala wediya :nerd: