෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ai ban seekkuge prasannawa daanna natthe u ela batane..
    :rofl::rofl::rofl::rofl:
    අම්මට සිරි සොරි මචන්. මමදාන්න හිටියේ අමතක වෙලා. අපේ ඔෆිස් එකේ එකෙක් කතා කළා ඒක දාන්න හදන වෙලාවෙ. මිස් උනා. :sorry::sorry:
    දිල්ශාන් වෙනුවට ප්‍රසන්න දාන්න පුළුවන්. :) ඌටත් බොලින් පුළුවන්. ලෙග් බ්‍රේක් දාන්නෙ. :)

    1. Kusal
    2. Thirimanne
    3.
    Prasanna /Dilshan
    4. Sangakkara
    5.
    Priyanjan
    6. Mathews
    7. Thisara
    8. Sachithra
    9. Dhammika
    10. Suranga
    11. Malinga
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද අනිවාර්යෙන් පින්න තියෙනවා ටොස් එක දිනන ටිම් එකට 70% චාන්ස් තියෙනවා මැච් එක දිනන්න .අද දවසේම වින්ඩි ඇන්ඩ් ඔවර්කාස්ට් වෙදර් එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට පින්න එනවා එ‍තකොට .
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මහේල සෙල්ලම් කලොත් මහෙලට කලින් මැතිව්ස් බැට් කරන්න ඔනේ මැතිව්ස් හොද ෆොම් පිට ඉන්නේ .BAS බැට් ස්පොන්සර් කරපු දවසේ ඉදන් හොදට බැට් කරනවා හයේව එහෙම මග නවතින්නේ නෑ

    yako mathews inna place eka hoda......
    oota runs enawa e position ekedi :frown:

    BAS karayata barida danne na ape ithuru un tikatath spons karanna :lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අද අනිවාර්යෙන් පින්න තියෙනවා ටොස් එක දිනන ටිම් එකට 70% චාන්ස් තියෙනවා මැච් එක දිනන්න .අද දවසේම වින්ඩි ඇන්ඩ් ඔවර්කාස්ට් වෙදර් එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට පින්න එනවා එ‍තකොට .

    oya ground eke rata komath pinna thama bola.
    uba komda danne ada overcast da kiyla :oo:
    hm aniwa toss dinnoth ball karanna oni.rata ball karana eka therumk na :no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    India (probable)

    1 Shikhar Dhawan,
    2 Rohit Sharma,
    3 Virat Kohli (capt.),
    4 Ajinkya Rahane,
    5 Ambati Rayudu,
    6 Dinesh Karthik (wk),
    7 Ravindra Jadeja,
    8 R Ashwin,
    9 Bhuvneshwar Kumar,
    10 Mohammed Shami,
    11 Varun Aaron/Ishwar Pandey

    Sri Lanka (probable)

    1 Kusal Perera,
    2 Lahiru Thirimanne,
    3 Kumar Sangakkara (wk),
    4 Mahela Jayawardene,
    5 Dinesh Chandimal,
    6 Angelo Mathews (capt.),
    7 Thisara Perera,
    8 Chaturanga de Silva,
    9 Sachithra Senanayake,
    10 Lasith Malinga,
    11 Suranga Lakmal
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    .


    :):)හිටපන් වෙන එකක් දානකම්

    :growl::growl::growl::growl:

    යාළුවා;16333203 said:
    අම්මට සිරි සොරි මචන්. මමදාන්න හිටියේ අමතක වෙලා. අපේ ඔෆිස් එකේ එකෙක් කතා කළා ඒක දාන්න හදන වෙලාවෙ. මිස් උනා. :sorry::sorry:
    දිල්ශාන් වෙනුවට ප්‍රසන්න දාන්න පුළුවන්. :) ඌටත් බොලින් පුළුවන්. ලෙග් බ්‍රේක් දාන්නෙ. :)

    1. Kusal
    2. Thirimanne
    3.
    Prasanna /Dilshan
    4. Sangakkara
    5.
    Priyanjan
    6. Mathews
    7. Thisara
    8. Sachithra
    9. Dhammika
    10. Suranga
    11. Malinga

    :):):)
    sirawata bn :lol:
    :rofl::rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    India (probable)

    1 Shikhar Dhawan,
    2 Rohit Sharma,
    3 Virat Kohli (capt.),
    4 Ajinkya Rahane,
    5 Ambati Rayudu,
    6 Dinesh Karthik (wk),
    7 Ravindra Jadeja,
    8 R Ashwin,
    9 Bhuvneshwar Kumar,
    10 Mohammed Shami,
    11 Varun Aaron/Ishwar Pandey

    Sri Lanka (probable)

    1 Kusal Perera,
    2 Lahiru Thirimanne,
    3 Kumar Sangakkara (wk),
    4 Mahela Jayawardene,
    5 Dinesh Chandimal,
    6 Angelo Mathews (capt.),
    7 Thisara Perera,
    8 Chaturanga de Silva,
    9 Sachithra Senanayake,
    10 Lasith Malinga,
    11 Suranga Lakmal

    1 Shikhar Dhawan, :rolleyes::rolleyes::rolleyes:
    2 Rohit Sharma, :rofl::rofl::rofl:
    3 Virat Kohli (capt.), :growl::growl::oo::oo:
    4 Ajinkya Rahane, :dull::dull:
    5 Ambati Rayudu, :rofl::rofl::rofl:
    6 Dinesh Karthik (wk), :rolleyes::rolleyes:
    7 Ravindra Jadeja, :growl::growl::growl:
    8 R Ashwin, :growl::growl::growl:
    9 Bhuvneshwar Kumar, :nerd::nerd:
    10 Mohammed Shami, :eek::eek::eek:
    11 Varun Aaron/Ishwar Pandey :eek::eek:


    Total = :growl::growl::growl::growl::growl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    India (probable)

    1 Shikhar Dhawan,
    2 Rohit Sharma,
    3 Virat Kohli (capt.),
    4 Ajinkya Rahane,
    5 Ambati Rayudu,
    6 Dinesh Karthik (wk),
    7 Ravindra Jadeja,
    8 R Ashwin,
    9 Bhuvneshwar Kumar,
    10 Mohammed Shami,
    11 Varun Aaron/Ishwar Pandey

    Sri Lanka (probable)

    1 Kusal Perera,
    2 Lahiru Thirimanne,
    3 Kumar Sangakkara (wk),
    4 Mahela Jayawardene,
    5 Dinesh Chandimal,
    6 Angelo Mathews (capt.),
    7 Thisara Perera,
    8 Chaturanga de Silva,
    9 Sachithra Senanayake,
    10 Lasith Malinga,
    11 Suranga Lakmal


    කෝලි ඉන්ජ්ර්ඩ්ලු. අද එන්නෙ නෑලු. :( රෝහිත් කැපා කරලලු.
    කොහොමද අද එහෙනං අපේ අයගේ ඇස් වලින් සතුටු කඳුළු වැගිරෙයි නේද? :P
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    යාළුවා;16333292 said:


    කෝලි ඉන්ජ්ර්ඩ්ලු. අද එන්නෙ නෑලු. :( රෝහිත් කැපා කරලලු.
    කොහොමද අද එහෙනං අපේ අයගේ ඇස් වලින් සතුටු කඳුළු වැගිරෙයි නේද? :P
    Ehema hangi hora gahala mokatada ban. Eka niyma dinumak neme.
    Gahanawa nam gahanna one unge full team ekata hodi bahinna. Dhonith inna team ekata. Ekai niyama dinuma.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1 Shikhar Dhawan, :rolleyes::rolleyes::rolleyes:
    2 Rohit Sharma, :rofl::rofl::rofl:
    3 Virat Kohli (capt.), :growl::growl::oo::oo:
    4 Ajinkya Rahane, :dull::dull:
    5 Ambati Rayudu, :rofl::rofl::rofl:
    6 Dinesh Karthik (wk), :rolleyes::rolleyes:
    7 Ravindra Jadeja, :growl::growl::growl:
    8 R Ashwin, :growl::growl::growl:
    9 Bhuvneshwar Kumar, :nerd::nerd:
    10 Mohammed Shami, :eek::eek::eek:
    11 Varun Aaron/Ishwar Pandey :eek::eek:


    Total = :growl::growl::growl::growl::growl:

    :lol:

    යාළුවා;16333292 said:


    කෝලි ඉන්ජ්ර්ඩ්ලු. අද එන්නෙ නෑලු. :( රෝහිත් කැපා කරලලු.
    කොහොමද අද එහෙනං අපේ අයගේ ඇස් වලින් සතුටු කඳුළු වැගිරෙයි නේද? :P

    :P:P

    Ehema hangi hora gahala mokatada ban. Eka niyma dinumak neme.
    Gahanawa nam gahanna one unge full team ekata hodi bahinna. Dhonith inna team ekata. Ekai niyama dinuma.

    aniwaa aniwaa :cool:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    යාළුවා;16333318 said:
    වැඩේ කියන්නෙ අපිට ගහනවනේ හොදි බහින්න. :baffled: ඒකනෙ දුක :dull::(

    eka wenama kathawak ban