අම්මට සිරි සොරි මචන්. මමදාන්න හිටියේ අමතක වෙලා. අපේ ඔෆිස් එකේ එකෙක් කතා කළා ඒක දාන්න හදන වෙලාවෙ. මිස් උනා.ai ban seekkuge prasannawa daanna natthe u ela batane..
![]()


දිල්ශාන් වෙනුවට ප්රසන්න දාන්න පුළුවන්.
ඌටත් බොලින් පුළුවන්. ලෙග් බ්රේක් දාන්නෙ. 
1. Kusal
2. Thirimanne
3. Prasanna /Dilshan
4. Sangakkara
5. Priyanjan
6. Mathews
7. Thisara
8. Sachithra
9. Dhammika
10. Suranga
11. Malinga












රෝහිත් කැපා කරලලු.