෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හුරේ.. කෝලිකුට්ටුව ගියා.. ඔන්න මමනම් කිවුවේ නෑ මෙන්ඩිස් හරි නෑ කියල.. :dull:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අද මේ පරයෝ 340 විතර ගහයි වගේ. අර ෆකර් දවාන් අද 200 ගහයිද මන්දා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture053.jpg
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අද මයියා ඕපන් කලානම් හොදයි කියල හිතෙන නැද්ද..:dull: