෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේ 265 මේ Slow,Low pitch එකේ ලේසි නෑ chase කරන්ට...මොළේ පාවිච්චි කරල ගැහුවොත් හොඳයි...මොකද මේ පඩයො සෙට් එක මේ ගානට ආය කාලෙකට කඩාගන්නව බොරු...අද තමා මහේල,සංගල වැඩ පෙන්නන්ට ඕනේ... :baffled::baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මේ 265 මේ Slow,Low pitch එකේ ලේසි නෑ chase කරන්ට...මොළේ පාවිච්චි කරල ගැහුවොත් හොඳයි...මොකද මේ පඩයො සෙට් එක මේ ගානට ආය කාලෙකට කඩාගන්නව බොරු...අද තමා මහේල,සංගල වැඩ පෙන්නන්ට ඕනේ... :baffled::baffled:

    ow habai bt rata pinna nisa chance wadi.spinnerslata loku chance ekak hambbne nathi wei unge.
    shammi karayata ape un face karala na.poddak himin idala shape eke gaha gatot hodai
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ 265 මේ Slow,Low pitch එකේ ලේසි නෑ chase කරන්ට...මොළේ පාවිච්චි කරල ගැහුවොත් හොඳයි...මොකද මේ පඩයො සෙට් එක මේ ගානට ආය කාලෙකට කඩාගන්නව බොරු...අද තමා මහේල,සංගල වැඩ පෙන්නන්ට ඕනේ... :baffled::baffled:

    265 වැනි ළකුණ ගහනකන් මටනම් මුන්ව ශුවර් නෑ :sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ 265 මේ Slow,Low pitch එකේ ලේසි නෑ chase කරන්ට...මොළේ පාවිච්චි කරල ගැහුවොත් හොඳයි...මොකද මේ පඩයො සෙට් එක මේ ගානට ආය කාලෙකට කඩාගන්නව බොරු...අද තමා මහේල,සංගල වැඩ පෙන්නන්ට ඕනේ... :baffled::baffled:

    සිරාවට රයිනා ,,දෝනි එහෙම හිටියා නම් කොහොමත් බැරි වෙනවා මුන් ගහන්නෙම අපිටනෙ ....ශේප් එකේ ගහගන්න තියෙන්නෙ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Vageesan: "Ashwin will be very crucial for india defending this score. Pitch is slow and sri lanks have five left handers in their team(k.perera, t. perera, thirimanne, sanga, silva). ashwin has a very good record against sri lanka and this pitch will suit him. stage set for ash win."
    mona ponnayekda me vageesan kiyanne :frown:
    ashwin karaya vageeesange amma ekka idalada danne na :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    265 වැනි ළකුණ ගහනකන් මටනම් මුන්ව ශුවර් නෑ :sorry:

    මටත් එහෙමම තමා බන් අනික් ටීම් එකේ උන් 50 ට ඕල් අවුට් උනත් අන්තිම ලකුන ගහනකන් අපේ උන් ශුවර් නෑ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සිරාවට රයිනා ,,දෝනි එහෙම හිටියා නම් කොහොමත් බැරි වෙනවා මුන් ගහන්නෙම අපිටනෙ ....ශේප් එකේ ගහගන්න තියෙන්නෙ

    munge batting line eke dn strength eke thiyenne dhawan and kholi kuttuwa athe..... dakkane un denna watunama wicket watichcha hati.welawakata sharmath kelinawa.bt arun denna ikmnta giyoth sahenna gemak denna pluwan