නෑ ඒක ගැනත් කියතැහැකි..![]()
final giyaata passe wena de gana nan wagakeemak naa neh![]()
![]()
හැබැයි කුරහන් සාටකයක් හෝ ඒ පාර්ශවයට නෑකම් ඇති යමෙකු ඒ භූමියෙහි ගැවසුන සැනින් ලංකාව ඇෆ්ගනිස්ථානෙට උනත් පරදින්න පුලුවං

නෑ ඒක ගැනත් කියතැහැකි..![]()
final giyaata passe wena de gana nan wagakeemak naa neh![]()
![]()

siraawata ban patta scn eka une![]()
![]()
සිරාවටම![]()
heta paakungenuth kanawa kolikuttuwage garandi tika...




විලි ලැජ්ජාවේ බෑ. ආයෙත් රෙදි ඇඳගෙන කොහොම දායිද මන්ද කී ටු සක්සස්.. 
නෑ ගෙදර ජනේල දෙක්ක කඩනවා විතරයි.. අයි පී එල් එකෙන් කෝලියා ආයෙ නගිනවා
කොහොම හරි පකිස්ථානෙ හෙට ගහන්නම ඕනෙ.. මොකද අපිත් එක්ක ෆයිනල් එන්න ඕනෙ උං

එහෙම එකක් මට දැනුනෙ නෑ තාමIndia final awoth nam api kohomath paradai ...![]()



mona palanchiyen da bolaකමක් නෑ
අර පලංචියෙං ප්රෙව්සමෙං බැහැපං![]()

lol thiththa aththaනෑ ඒක ගැනත් කියතැහැකි..
හැබැයි කුරහන් සාටකයක් හෝ ඒ පාර්ශවයට නෑකම් ඇති යමෙකු ඒ භූමියෙහි ගැවසුන සැනින් ලංකාව ඇෆ්ගනිස්ථානෙට උනත් පරදින්න පුලුවං![]()

mu amuthu pothak peralanna yanawa wageඑහෙම එකක් මට දැනුනෙ නෑ තාම
හෙටින් පස්සෙ කියන්නං![]()

ekenmaහෙට එහෙනම් කට්ටියම සෙට් වෙලා පකිස් ලට චියර් කරමු.
Enemy of my enemy is my friend

හෙට එහෙනම් කට්ටියම සෙට් වෙලා පකිස් ලට චියර් කරමු.
Enemy of my enemy is my friend


,අන්තිමට Warne,Waugh කාරයයි ඉන්නේ.Steave Waugh කාරයට බෝල 7 ලකුණු 7 ගහන්න උ හෙන ගේමක් දෙනවා
.අන්තිම බෝලෙට ලකුණු 4 ඕනි වෙලා තියෙද්දී උ යන්තං Connect කරගන්නවා බැට් එකට ඒත් මැච් එක ඉවර කරන්න දෙන්නේ නෑ West indies crowd එක
.අපරාදේ West indies දිනන්න තිබ්බ එක
,අන්තිමට මැච් එක tie එකක් කරනවා Ref ල
පට්ට කතාව. කොලියා සචියට ගැහුවා ෆයින් ලෙග් පැත්තේ ස්වීප් එකක්.ඒ ෂොට් එක සචින් ගහනවා සාමාන්‍යෙයන් ලෙග් එකෙන් එලියේ බෝලෙ වැටුනම.මෙන්න ගවස්කාර් කියනවා what a shot...... මූ මේක තුන් හතර වතාවක් කියලා කමයි වෙන වචන කිව්වේ.මුං දැන් ඉන්දියාවට විතරයි මේ වගේ චාට් දදා කමෙන්ට් කරන්නේ.අනිත් එවුන්ට නෑ. සංගා උම නං දෙයියෙක් බං
INSANE CROWD 5th ODI West Indies v Australia 1999මේ සීන් එක මාරු ,1999 WI Vs Auz Match එක Crowd එක පිච් එක මැද්දට පැනල මැච් එක ගහන්න දෙන්නේ නෑ ස්ටම්ප් ගලවන් යනවා,අන්තිමට Warne,Waugh කාරයයි ඉන්නේ.Steave Waugh කාරයට බෝල 7 ලකුණු 7 ගහන්න උ හෙන ගේමක් දෙනවා
.අන්තිම බෝලෙට ලකුණු 4 ඕනි වෙලා තියෙද්දී උ යන්තං Connect කරගන්නවා බැට් එකට ඒත් මැච් එක ඉවර කරන්න දෙන්නේ නෑ West indies crowd එක
.අපරාදේ West indies දිනන්න තිබ්බ එක
,අන්තිමට මැච් එක tie එකක් කරනවා Ref ල
![]()

උන් ඔයිට හපන්....ඉන්දියාවෙ හරක්...උන් West නෙවෙයිනෙ..නිකම්ම plane Indianනේ...ඒක හින්ද...පජා වැඩියි..









ඒනං Eden Gardens නෙවෙයි..වෙන කොහෙද ground එකක..මහ ගොංපාට් ජාතියක්...මං නං ඉන්දියාවෙ එකෙක් හම්බෙල පඩ ටෝක් දෙනවනං කරන්නෙ,කොහොමහරි රවුමෙ යවල මේ video එක දාන එක....කට උත්තර නෑ...




INSANE CROWD 5th ODI West Indies v Australia 1999
මේ සීන් එක මාරු ,1999 WI Vs Auz Match එක Crowd එක පිච් එක මැද්දට පැනල මැච් එක ගහන්න දෙන්නේ නෑ ස්ටම්ප් ගලවන් යනවා,අන්තිමට Warne,Waugh කාරයයි ඉන්නේ.Steave Waugh කාරයට බෝල 7 ලකුණු 7 ගහන්න උ හෙන ගේමක් දෙනවා
.අන්තිම බෝලෙට ලකුණු 4 ඕනි වෙලා තියෙද්දී උ යන්තං Connect කරගන්නවා බැට් එකට ඒත් මැච් එක ඉවර කරන්න දෙන්නේ නෑ West indies crowd එක
.අපරාදේ West indies දිනන්න තිබ්බ එක
,අන්තිමට මැච් එක tie එකක් කරනවා Ref ල
![]()

ඇෆ්ගන් මැච් එකේ චන්දිමාලයා 50+ ගහනවා
කුසලයා නං කලින්ම යන සීන් එකක් තියෙන්නෙ.. ඒ ගැන වැඩිය දෙයක් පේන්නෙ නෑ
කොහොමත් මැදපෙල අසාර්ථක සීන් එකක් පේනවා බෝලර්ස්ලාට ගහන්නත් වෙනවා ගොඩ යන්න..
කැපී පෙනෙන ක්‍රීඩකයෝ දෙන්නයි ඉන්නෙ මුළු තරගයටම. දෙන්නම වමත් අය[/COLOR]
සදුදා මැච් එක![]()










එළකිරි කොල්ලෙක්;16340137 said:Mushfiqur Rahim: "If they don't feel bad after losing to Afghanistan or Sri Lanka, they should not play cricket"
BPL වලදි වැටට උඩින් දෙකක් තුනක් තිව්වම මුන් හිතන්නෙ හරි පොරවල් කියල...ලැජ්ජයි ඕයි



නෑ ගෙදර ජනේල දෙක්ක කඩනවා විතරයි.. අයි පී එල් එකෙන් කෝලියා ආයෙ නගිනවා
කොහොම හරි පකිස්ථානෙ හෙට ගහන්නම ඕනෙ.. මොකද අපිත් එක්ක ෆයිනල් එන්න ඕනෙ උං

