෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පක්කො වැඩෙ අනාගන්නයි යන්නෙ :dull:

    ඔව් බන්.දැන් අන්තිමට එන උන් නම් ලොවෙත් ගහන උන් නෙමේ පක්කුන්ගේ.....:no:
    අර ගෝත බූම් බූම් හරක ෆෝර්ම් උනොත් තව ඔවර්ස් දෙකෙන් මැච් එක ඉවරයි හැබැයි.....
    අහ්හ් කියද්දීම කෙලිනවා ඌ :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකා ෆෝර්ම් වෙද්දී බෝලර්ස් ලාට නම් පට්ට ප්‍රෙෂර් එකක් ඇත්තේ.....
    ඇයි ඉතින් ඌ කෙලිනවනේ කොහෙන් දැම්මත් :baffled:

    ගුලත් වනන්න ගත්තා :rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අෆ්රිඩිය ෆෝම් වෙන එක ජරාවක් යකෝ...
    ඕක අන්තිමට අපිට තමා නෙළන්නේ...:angry::angry::rolleyes::baffled:

    ඔව් යකෝ ඕකා ෆෝරම් වෙලා ගහල මැච් දිනන එක බයානකයි
    ඉන්දියන් උනුත් දැන් කබ්බෝ ෆෝරම් කරනවද මන්ද :lol: