ධෝනි පුකෙන් හිනා වෙනවා ඇති ඌව කැප්ටන්සි එකෙන් අයින් කරන්න හදන එක ගැන.....

සිරා යකෝ හයේ දෙකක් ගැහුවා බෝල දෙකට.
මම හිතුවෙ ඉවරයි කියල. ඒකත් අශ්වින්ට බන්. ගොඩක් උන් බය අශ්වින්ට
ඒකත් ඔය වගේ සිටුවේෂන් එකට. පිස්සු හැදෙන පොරක්. කලින් පකිසලා දිනන එක හොඳයි කියල හිතුවට මේක දැක්කම නිකන් සලිත වෙලා ගියා බයට. 

අශ්වින් නං ඩිසිප්ලින් අතින් හොඳ පොරක් මොක වෙතත්. මම දැකල නෑ ඌ කාටවත් අපහාස වෙන විදියට හැසිරෙනවා. සංගාටත් දවසක් සැලියුට් එකක් ගැහුවා. ඒත් කෝලි යට ඇඳුම නැතුව ගෙදර යනවා දැක්කම තියෙන ආතල් එක තමා ආතල්.

සිරාම scen එක අපි දන්නෙත් නැතුව අල්ල තමා අන්තිමට ගේම දිනවල තියෙන්නෙ..![]()

කවිසංකල්පයො හෙට මොකෑ වෙන්නේ...මං කියපු අනාවැකි වැරදිලා තියෙනවද සිංහලු...
ඔන්න කිව්වා වගේම පක්කු ගැහුවා...
![]()
කෝලිගෙ ගේ ගිනි ගනියිද මන්දා![]()

සිරාම scen එක අපි දන්නෙත් නැතුව අල්ල තමා අන්තිමට ගේම දිනවල තියෙන්නෙ..![]()

Thanks Pthira nayo...
Akramaya echchara hoda ne ban commentaries denawa...Gon baila gahanne hogak welawata..Reverese swing gana kiyanta,swing gana kiyanta witharai hoda...
Sira macho..Karn Sharma..man hena kalekin dakke legala dennek ekata..Itath T20 ekaka..Ade sirawata T20 ekakata hoda legala dennek maru neh..
Warne,Mcgill..
Kohomada Cahinamanayay,Legai set unoth kethama pissuwak natanta puluwanne...Indiyawata..Mishra hari Chawla hari ekka ara Kuldeep Yadeve set karala ela bowling combination ekak hadanta puluwa..Eth okunta patient ne eka hadanta...Kuldeepaya maru..Ekawath kanawa..Mata hodatama sure...
Finger spinnerla hadanta lesi neh..Controle karanta lesine finger spin eka..Tikak fast..Kawadawath finger spinner kenekuta Leggekge sipin eka gata ba...Habai controle eka lesiy..Poddak fast skid karanta puluwan..Slip ta thama ithin edge wela wicket ganta wenne wadi hariyak...Pitch eka spin wenneththan iwarama thama...Eth legata Pitch eka spin nowunath hena wada danta puluwan....Tikak wadiyen dantath puluwan..Leggata bowl dana eka amarui ne..Finger spinnerta wadiya..Pressure enawa wadi urahisata...wrist eken..
gena batting line up ekaku ath batting bari bowler kenek no 9 dannet na
indian un nam rata harak .ow offi kage control hodai .dew eket tikak hari bowl krna puluwan.negative danna puluwan .power play eke dannath chance wadi.legga etin control nati data wadinawa nati wenna.dew nam etin winasai.anika ela capek ta arenna anith ekekta leggy hena pressure ekak koi wele wadida kiyla.back up uth onene
යාළුවා;16342808 said:යකෝ අෆ්රිඩි මාර පොරක් ඈ. ඒ වගේ ගහන්න පුළුවන් එකෙක් දැකල නෑ මම නං .සිරා යකෝ හයේ දෙකක් ගැහුවා බෝල දෙකට.
මම හිතුවෙ ඉවරයි කියල. ඒකත් අශ්වින්ට බන්. ගොඩක් උන් බය අශ්වින්ට
ඒකත් ඔය වගේ සිටුවේෂන් එකට. පිස්සු හැදෙන පොරක්. කලින් පකිසලා දිනන එක හොඳයි කියල හිතුවට මේක දැක්කම නිකන් සලිත වෙලා ගියා බයට.
ප්‍රෙෂර් එකේ ගහන්න පුළුවන් සිරා පොරක් මොන රටේ උනත්. ඌ අපේ රටේ උනානං කියල හිතෙනවා වෙලාවකට
හැබැයි මචන් අශ්වින්ගෙයි කෝලිගෙයි මූණු දැකල මාරම ආතල්. අද තමා සිරාම ආතල්.අශ්වින් නං ඩිසිප්ලින් අතින් හොඳ පොරක් මොක වෙතත්. මම දැකල නෑ ඌ කාටවත් අපහාස වෙන විදියට හැසිරෙනවා. සංගාටත් දවසක් සැලියුට් එකක් ගැහුවා. ඒත් කෝලි යට ඇඳුම නැතුව ගෙදර යනවා දැක්කම තියෙන ආතල් එක තමා ආතල්.
කාර්තික්ගෙ ගේ මෙලහට ගිනිතියල ඇති.
ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ![]()

Afridiya normally ohoma gahanne matches 10-15 sarayak,so final awath apita awulak wenna chance eka adui.specially un first bat kalotයාළුවා;16342808 said:යකෝ අෆ්රිඩි මාර පොරක් ඈ. ඒ වගේ ගහන්න පුළුවන් එකෙක් දැකල නෑ මම නං .සිරා යකෝ හයේ දෙකක් ගැහුවා බෝල දෙකට.
මම හිතුවෙ ඉවරයි කියල. ඒකත් අශ්වින්ට බන්. ගොඩක් උන් බය අශ්වින්ට
ඒකත් ඔය වගේ සිටුවේෂන් එකට. පිස්සු හැදෙන පොරක්. කලින් පකිසලා දිනන එක හොඳයි කියල හිතුවට මේක දැක්කම නිකන් සලිත වෙලා ගියා බයට.
ප්‍රෙෂර් එකේ ගහන්න පුළුවන් සිරා පොරක් මොන රටේ උනත්. ඌ අපේ රටේ උනානං කියල හිතෙනවා වෙලාවකට
හැබැයි මචන් අශ්වින්ගෙයි කෝලිගෙයි මූණු දැකල මාරම ආතල්. අද තමා සිරාම ආතල්.අශ්වින් නං ඩිසිප්ලින් අතින් හොඳ පොරක් මොක වෙතත්. මම දැකල නෑ ඌ කාටවත් අපහාස වෙන විදියට හැසිරෙනවා. සංගාටත් දවසක් සැලියුට් එකක් ගැහුවා. ඒත් කෝලි යට ඇඳුම නැතුව ගෙදර යනවා දැක්කම තියෙන ආතල් එක තමා ආතල්.
කාර්තික්ගෙ ගේ මෙලහට ගිනිතියල ඇති.
ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ![]()
Sirawata macho..Gavaskarayata kata uththara... ohe kiyawanawa.. pissuwen wage...
Kampanayatada koheda...![]()

Gavaskarayata kata uththara na... ohe kiyawanawa.. pissuwen wage...
Kampanayatada koheda...![]()

පුකෙන් නෙමේ හැමතැනින්ම හිනා වෙනවා.ධෝනි පුකෙන් හිනා වෙනවා ඇති ඌව කැප්ටන්සි එකෙන් අයින් කරන්න හදන එක ගැන.....![]()

කෝලි අද නං ජන්ගිත් නැතුව ගියෙ. අෆ්රිඩි ගැහුවනෙ බන් ෆුල් හොල්මන් වෙලා යන්න. ඉන්දියාවට බූමිකම්පාවක් එන්නැති. 
ඉන්දියන් ගොබ්බයො ෆ්රීස්ඩ්. කරකවල පොලේ ගැහුවා වගේ. දැක්කද ඉන්දියන් පොඩි ගොබ්බය්න්ගේ සද්දෙ. මට අරින්න හිතුන නහයේ ඉඳල. නොදකින් 

කවිසංකල්පයො හෙට මොකෑ වෙන්නේ...
උඹට දැං පේනවැයි...
බයේ බෑ යකෝ...
මල්ටිබැරල්..පොකුරු බෝම්බ..තලේබාන්..![]()

නෑ නෑ බය වෙන්න දෙයක් නෑ.. තත්වය සාමකාමියි..කවිසංකල්පයො හෙට මොකෑ වෙන්නේ...
උඹට දැං පේනවැයි...
බයේ බෑ යකෝ...
මල්ටිබැරල්..පොකුරු බෝම්බ..තලේබාන්..![]()

මේ ගමං ෆයිනල් එක ගැන විශේෂ වාර්ථාව කියවන්නද..
නැත්තං පස්සෙ වෙලාවක කියන්නද ?
තව කල් තියෙනවා නේහ්![]()

Harak mas power eka thamai..afridiya gahapu 6 ekak uge oluwata watunada danne na![]()