hafoiiii......
ithin hithapanko sachin tendulkarta wadina level eke un gana mona kathawa![]()
ගොඩක් ඉන්නෙ අපේ වගේ උන් තමා... අපේ ඔය ඉන්නෙ බන් කොච්චර ඇරියත් ආණ්ඩුවට කඩේ යන ඡන්දෙ දෙන බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි, ගල් බෝතලේට ඡන්දෙ දෙන...
අන්න එහෙම උන් තමා ඉන්නෙ එහෙත්.
වෙනස තියෙන්නෙ උන් හරිම ජරාවට ඉන්නෙ. අපේ උන් ටිකක් හරි පිළිවෙලකට ඉන්නවනෙ මොක උනත්. අතේ සතේ නැතත් ජැන්ඩියට නෙ අඳින්නෙ.






මිරිකලා ගන්නවා. කටේ දාගන්නවා නෙමේ ගහගන්නවා.
ඌ දිහා බලාන කෑවොත් මාසයක් වමනෙ ගිහින් අවුරුද්දක් බඩ යනවා...

