෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hafoiiii......
    ithin hithapanko sachin tendulkarta wadina level eke un gana mona kathawa :lol::lol:

    ගොඩක් ඉන්නෙ අපේ වගේ උන් තමා... අපේ ඔය ඉන්නෙ බන් කොච්චර ඇරියත් ආණ්ඩුවට කඩේ යන ඡන්දෙ දෙන බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි, ගල් බෝතලේට ඡන්දෙ දෙන...
    අන්න එහෙම උන් තමා ඉන්නෙ එහෙත්. :baffled:
    වෙනස තියෙන්නෙ උන් හරිම ජරාවට ඉන්නෙ. අපේ උන් ටිකක් හරි පිළිවෙලකට ඉන්නවනෙ මොක උනත්. අතේ සතේ නැතත් ජැන්ඩියට නෙ අඳින්නෙ. :)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    334jm1w.png
    :P:P:P:rofl::rofl::rofl::rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම මචන් match එකත් බලලා ආයෙත් highlights ටික බලන්න කියල mycrickethighlights.com එකට ගියා
    content rejected කියනවා :shocked:
    මුන්ට රිදිච්ච රිදිල්ලට highlights බ්ලොක් කරලා වගේ
     
    Jun 19, 2013
    437
    104
    0
    මීගමුවෙ විතරක් නෙවෙයි බං. මන්නාරම පැත්තෙ ගන්නම දෙයක්නෑ..
    නොදකිං විතරක්..
    අපේ රට උං උස්සං යයිද මන්දා වෙලාවකට :frown:
    ඔක්කොම ඉවසන්න පුලුවං.. ලංකා පකිස්ථාන් මැච් වල එහෙම උං අපේ ටීම් එකට නෙවෙයි සප් කරන්නෙත්..
    බැල්ලියො :angry:

    නිකන් ඉදහන් බන්... උන් අපේ උන්ට චියර් කළා කියල අපේ උන් එකෙන් යැපෙන්නේ නෑනේ බන්... අපේ කොල්ලන්ට අපේ උන්ගේ චියර් එක හැමදාම තියෙනවා...
    අනික උන් අපේ රටට චියර් කරන්න මේක උන්ගේ රට යැ... ඔන්න ඔහේ පකිස් පෙට්ටියෝන්ට චියර් කරපුවාවේ... :rolleyes::rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම මචන් match එකත් බලලා ආයෙත් highlights ටික බලන්න කියල mycrickethighlights.com එකට ගියා
    content rejected කියනවා :shocked:
    මුන්ට රිදිච්ච රිදිල්ලට highlights බ්ලොක් කරලා වගේ
    crickfire eke balapan
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16343763 said:
    ගොඩක් ඉන්නෙ අපේ වගේ උන් තමා... අපේ ඔය ඉන්නෙ බන් කොච්චර ඇරියත් ආණ්ඩුවට කඩේ යන ඡන්දෙ දෙන බත් පැකට් එකටයි රුපියල් පන්සීයටයි, ගල් බෝතලේට ඡන්දෙ දෙන...
    අන්න එහෙම උන් තමා ඉන්නෙ එහෙත්. :baffled:
    වෙනස තියෙන්නෙ උන් හරිම ජරාවට ඉන්නෙ. අපේ උන් ටිකක් හරි පිළිවෙලකට ඉන්නවනෙ මොක උනත්. අතේ සතේ නැතත් ජැන්ඩියට නෙ අඳින්නෙ. :)

    ow bn unge podi campaign ekakin mna hari dunnoth oota thama vote karanne.
    unge education level ekak nane.
    apo ow un kanneth jarawane itn
    samahara wita dhoni chande illuwoth president wennath bari nah :lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක ගැන මේ කියන්නේ සුබ ආරංචියක්. ඒ තමයි සචිත‍්‍ර සේනානායක දැන් පියෙක් කියන එක. මෙතෙක් කල් ඔහුත් ඔහුගේ බිරිඳත් හිටපු ලෝකයට තවත් අලුත් සාමාජිකයෙක් එක්කරමින් ඔවුන්ට සුරතල් පුතෙකු ලැබී තිබෙනවා.

    Hiru Sports Corner ආරංචි මාර්ග අනුව ඒ පුංචි පුතා ඉපදුනේ පහුගිය සෙනසුරාදායි.

    ඉතිං ආසියානු කුසලානය සඳහා සහභාගි වෙමින් සිටි සචිත‍්‍ර සේනානායක මේ කුළුඳුල් පුතාගේ ආරංචියත් එක්කම කෙලින්ම ලංකාවට ඇවිත්. ඔහු මේ දිනවල දරු සුරතල් බලනවා. හැබැයි ඉතිං ඔක්කටම වඩා රට වෙනුවෙන් කී‍්‍රඩාකරන එක ලොකු නිසා අද තරඟයට සහභාගි නොවුනත්, මීළඟ තරඟයට සහභාගිවීම සඳහා සචිත‍්‍ර ඉක්මනින්ම බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇති.

    දැන් තමන් පියෙකුවීමේ සතුටත් එක්ක සචිත‍්‍ර මීළඟ තරඟයට හුඟාක් සතුටෙන් කී‍්‍රඩා කරාවි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow bn unge podi campaign ekakin mna hari dunnoth oota thama vote karanne.
    unge education level ekak nane.
    apo ow un kanneth jarawane itn
    samahara wita dhoni chande illuwoth president wennath bari nah :lol::lol:
    කණ හැටි දැකල තියෙනවා. අපි අතින් කනකොට ඇඟිලි වලින් නෙ කන්නෙ. එහෙ උන් ගොඩක් කන්නෙ මුලු අතෙන්ම.:eek: මිරිකලා ගන්නවා. කටේ දාගන්නවා නෙමේ ගහගන්නවා.:oo: ඌ දිහා බලාන කෑවොත් මාසයක් වමනෙ ගිහින් අවුරුද්දක් බඩ යනවා... :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක ගැන මේ කියන්නේ සුබ ආරංචියක්. ඒ තමයි සචිත‍්‍ර සේනානායක දැන් පියෙක් කියන එක. මෙතෙක් කල් ඔහුත් ඔහුගේ බිරිඳත් හිටපු ලෝකයට තවත් අලුත් සාමාජිකයෙක් එක්කරමින් ඔවුන්ට සුරතල් පුතෙකු ලැබී තිබෙනවා.

    Hiru Sports Corner ආරංචි මාර්ග අනුව ඒ පුංචි පුතා ඉපදුනේ පහුගිය සෙනසුරාදායි.

    ඉතිං ආසියානු කුසලානය සඳහා සහභාගි වෙමින් සිටි සචිත‍්‍ර සේනානායක මේ කුළුඳුල් පුතාගේ ආරංචියත් එක්කම කෙලින්ම ලංකාවට ඇවිත්. ඔහු මේ දිනවල දරු සුරතල් බලනවා. හැබැයි ඉතිං ඔක්කටම වඩා රට වෙනුවෙන් කී‍්‍රඩාකරන එක ලොකු නිසා අද තරඟයට සහභාගි නොවුනත්, මීළඟ තරඟයට සහභාගිවීම සඳහා සචිත‍්‍ර ඉක්මනින්ම බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇති.

    දැන් තමන් පියෙකුවීමේ සතුටත් එක්ක සචිත‍්‍ර මීළඟ තරඟයට හුඟාක් සතුටෙන් කී‍්‍රඩා කරාවි.
    :):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    kohli.jpg

    හෙන පඩය වගේ පට්ට කුණුහරප කියං පොර වගේ හිටියට මුට කෙළවෙද්දි හිගන,පජා face cut එකක් නේ තියෙන්නේ...:P:P:P:P:P:lol::lol::lol::P:P:P:P:P:P

    සිරාවට බන් විකට් එක එහෙම ගිහාම ඉන්නෙ නිකන් මැච් එක දිනුවා වගේ ඊයෙ අන්තිමට මට මූව දැකල දුක හිතුනා බන් ;
    අස්සයා නැති උන ජොකියා වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අෆ‍්‍රිඩිගේ අවසන් ඕවරයේ ප‍්‍රහාරයෙන් ඉන්දියාව සුනු විසුනු වෙයි [Video]

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රි ලංකා කණ්ඩායමට LAHORE ත්‍රස්ත ප්‍රහරය එල්ල වී අදට අවුරුදු 5 යි:(:(

    sri-lanka_1363537c.jpg

    :dull::dull::dull:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැච් එක දිනුවට පස්සේ දාන celebration එක කොහොමද :rofl::rofl:

    Code:
    https://www.facebook.com/photo.php?v=434596910009128&stream_ref=10
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by 07sanjeewakaru
    kohli.jpg

    හෙන පඩය වගේ පට්ට කුණුහරප කියං පොර වගේ හිටියට මුට කෙළවෙද්දි හිගන,පජා face cut එකක් නේ තියෙන්නේ...:P:P:P:P:P:lol::lol::lol::P:P:P:P: P:P

    කටේ හැටි.. :baffled: අනුෂ්කගෙ කට වගේ :rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉන්දියාවට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අන්තිම ඕවර් වල බෝල් කරන්න පුළුවන් හොඳ ෆාස්ට් බෝලර්ස්ලා නැති එක.. උන්ගේ එක ෆේසි කෙනෙකුටවත් හරියට යෝකර් එකක් දාගන්න බැහැ.. අන්තිම ටිකේ බෝල් කරේ තර්ඩ් මෑන් ෆයින් ලෙග් දෙකම අප් කරලා.. ඉතිං බැට් කරන එකා හොඳටම දන්නවා කොහෙටද දාන්නේ කියලා.. ඌ දන්නවා ඒ ෆීල්ඩ් එකට මලාට කොට බෝලයක් දාන්නේ නැහැ කියලා.. අනික ජඩේජා බෝල් කරනවා වේගේ වැඩී.. ඌ දාන වේගෙට බෝලෙ කැපෙන්නේ නැහැ.. උඩ දාලා 75ට 80 ට වගේ දැම්මොත් බෝලෙ කැපෙන්නේ.. අනික ඊයෙ මැද ඕවර් වලදි කෝලිට තිබ්බා 6 වෙනි බෝලර් කෙනෙකුට ඕවර් 2-3ක් දෙන්න.. එහෙම උනා නම් අන්තිමට හිර වෙන්නේ නැහැ.. රෝහිත්, රයුදු ඉන්නවා.. මට හිතාගන්න බැහැ දිනේශ් කාර්තික් මෙච්චර සවුත්තු විදියට කීප් කරනවා කියලා දැන දැනත් ඇයි ඌව දිගටම දාන්නේ කියලා.. මම කියන්නේ මේ ටූනමන්ට් එකේ විතරක් නෙමෙයි.. මම දිගටම දැකලා තියෙනවා.. සමහර විට දෝනි ඉන්න නිසා ඉන්දියාව ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඇති.. කියන්න ඕන දෙයක් තමයි කෝලි හොඳ බැට්ස්මන් කෙනෙක් උනාට හොඳ නායකයෙක් නම් නෙමෙයි.. හරියට සචින් වගේ.. දැනට නම් හොඳ නායකත්ව ලක්ෂන පේන්නේ නැහැ.. හරි නායකයෙක් තමන්ගේ හැඟීම් මූනෙන් සහ අංග චලන වලින් පෙන්නන්නේ නැහැ.. ඒත් කෝලි ඒකේ අනිත් පැත්ත.. ඒ සමහර විට වයස මදිකම නිසා වෙන්න ඇති..