෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඉන්දියාවට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අන්තිම ඕවර් වල බෝල් කරන්න පුළුවන් හොඳ ෆාස්ට් බෝලර්ස්ලා නැති එක.. උන්ගේ එක ෆේසි කෙනෙකුටවත් හරියට යෝකර් එකක් දාගන්න බැහැ.. අන්තිම ටිකේ බෝල් කරේ තර්ඩ් මෑන් ෆයින් ලෙග් දෙකම අප් කරලා.. ඉතිං බැට් කරන එකා හොඳටම දන්නවා කොහෙටද දාන්නේ කියලා.. ඌ දන්නවා ඒ ෆීල්ඩ් එකට මලාට කොට බෝලයක් දාන්නේ නැහැ කියලා.. අනික ජඩේජා බෝල් කරනවා වේගේ වැඩී.. ඌ දාන වේගෙට බෝලෙ කැපෙන්නේ නැහැ.. උඩ දාලා 75ට 80 ට වගේ දැම්මොත් බෝලෙ කැපෙන්නේ.. අනික ඊයෙ මැද ඕවර් වලදි කෝලිට තිබ්බා 6 වෙනි බෝලර් කෙනෙකුට ඕවර් 2-3ක් දෙන්න.. එහෙම උනා නම් අන්තිමට හිර වෙන්නේ නැහැ.. රෝහිත්, රයුදු ඉන්නවා.. මට හිතාගන්න බැහැ දිනේශ් කාර්තික් මෙච්චර සවුත්තු විදියට කීප් කරනවා කියලා දැන දැනත් ඇයි ඌව දිගටම දාන්නේ කියලා.. මම කියන්නේ මේ ටූනමන්ට් එකේ විතරක් නෙමෙයි.. මම දිගටම දැකලා තියෙනවා.. සමහර විට දෝනි ඉන්න නිසා ඉන්දියාව ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඇති.. කියන්න ඕන දෙයක් තමයි කෝලි හොඳ බැට්ස්මන් කෙනෙක් උනාට හොඳ නායකයෙක් නම් නෙමෙයි.. හරියට සචින් වගේ.. දැනට නම් හොඳ නායකත්ව ලක්ෂන පේන්නේ නැහැ.. හරි නායකයෙක් තමන්ගේ හැඟීම් මූනෙන් සහ අංග චලන වලින් පෙන්නන්නේ නැහැ.. ඒත් කෝලි ඒකේ අනිත් පැත්ත.. ඒ සමහර විට වයස මදිකම නිසා වෙන්න ඇති..

    ubanag pattai bang.....

    uba kiyala thiyanewwa hariyata hari. mewage dewal commentary team eke inna umwath hariyata kiyanne ne.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මැච් එක දිනුවට පස්සේ දාන celebration එක කොහොමද :rofl::rofl:

    Code:
    https://www.facebook.com/photo.php?v=434596910009128&stream_ref=10

    මූ ලොකු ඔට්ටුවක්වත් දාන්න ඇති බන් :lol::lol::lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඉන්දියාවට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අන්තිම ඕවර් වල බෝල් කරන්න පුළුවන් හොඳ ෆාස්ට් බෝලර්ස්ලා නැති එක.. උන්ගේ එක ෆේසි කෙනෙකුටවත් හරියට යෝකර් එකක් දාගන්න බැහැ.. අන්තිම ටිකේ බෝල් කරේ තර්ඩ් මෑන් ෆයින් ලෙග් දෙකම අප් කරලා.. ඉතිං බැට් කරන එකා හොඳටම දන්නවා කොහෙටද දාන්නේ කියලා.. ඌ දන්නවා ඒ ෆීල්ඩ් එකට මලාට කොට බෝලයක් දාන්නේ නැහැ කියලා.. අනික ජඩේජා බෝල් කරනවා වේගේ වැඩී.. ඌ දාන වේගෙට බෝලෙ කැපෙන්නේ නැහැ.. උඩ දාලා 75ට 80 ට වගේ දැම්මොත් බෝලෙ කැපෙන්නේ.. අනික ඊයෙ මැද ඕවර් වලදි කෝලිට තිබ්බා 6 වෙනි බෝලර් කෙනෙකුට ඕවර් 2-3ක් දෙන්න.. එහෙම උනා නම් අන්තිමට හිර වෙන්නේ නැහැ.. රෝහිත්, රයුදු ඉන්නවා.. මට හිතාගන්න බැහැ දිනේශ් කාර්තික් මෙච්චර සවුත්තු විදියට කීප් කරනවා කියලා දැන දැනත් ඇයි ඌව දිගටම දාන්නේ කියලා.. මම කියන්නේ මේ ටූනමන්ට් එකේ විතරක් නෙමෙයි.. මම දිගටම දැකලා තියෙනවා.. සමහර විට දෝනි ඉන්න නිසා ඉන්දියාව ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඇති.. කියන්න ඕන දෙයක් තමයි කෝලි හොඳ බැට්ස්මන් කෙනෙක් උනාට හොඳ නායකයෙක් නම් නෙමෙයි.. හරියට සචින් වගේ.. දැනට නම් හොඳ නායකත්ව ලක්ෂන පේන්නේ නැහැ.. හරි නායකයෙක් තමන්ගේ හැඟීම් මූනෙන් සහ අංග චලන වලින් පෙන්නන්නේ නැහැ.. ඒත් කෝලි ඒකේ අනිත් පැත්ත.. ඒ සමහර විට වයස මදිකම නිසා වෙන්න ඇති..

    ow bn pakis booruwo udin kanwa dhoni hitiya nm :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1779114_535710306528101_2109809592_n.png
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද Toss එක දිනුවොත් අනිව මුලින් Bat කරන්න ඔනේ. :yes:

    ow ow nattham afgan balling hoda nisa loku pressure ekak enawa..
    api mulin bat karala 250k gatthat dinanna puluwan mendis & malinga hodata ball kaloth..

    :):):)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පිස්සුද යකෝ උබත් අර පතිරණයා බලන චැනල් එකද බලන්නෙ

    නෑ නෑ සිරා... උන් හම්බන්තොට ඇවිත් ටික දවසක් practice කරාලු. එතකොට වෙන්න ඇති ඕක අල්ලගන්න ඇත්තේ...