ගහපු පැත්තට නෙමේ බන් වැදුනේබලමු බින්දු මාල් වත් ගැහුවොත්
![]()
අනික බන් ඌ ආපුගමම්
ගහපු පැත්තට නෙමේ බන් වැදුනේබලමු බින්දු මාල් වත් ගැහුවොත්
![]()
බින්දු බින්දු තාරකා කදුලු මල් විලේ වෙයිද දන්නේ නෑ අදත් bindumal
![]()
ෆාස්ට් බෝලර්ස්ලට එච්චර වැඩක් නෑ වගේ.පිච් එක මෙහෙමම තිබුනොත් ලක්මාල්ව දාගත්ත එකෙන් වැඩක් නැති වෙනව.අයියෝ සචිත්‍ර
ෆාස්ට් බෝලර්ස්ලට එච්චර වැඩක් නෑ වගේ.පිච් එක මෙහෙමම තිබුනොත් ලක්මාල්ව දාගත්ත එකෙන් වැඩක් නැති වෙනව.අයියෝ සචිත්‍ර
ලක්මාල්ට මුල් ඕවර් ටික දාගන්න වෙයි ඌ මුල් ඕවර් වල හොදට බෝල් කරනවානෙ

ow ow uge overs tiyagena idala wadak naa..
mulinma daala iwarayak karanna one..
![]()