෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16345832 said:
    ඒක තමා පව්නෙ බෝම්බ දැම්මොත් තව අවුරුදු 10ක්වත් ජීවත් වෙයිනෙ නාකි ආන්ටි :( ඒ දහයවත් පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න එපැයි බෝම්බ නොකා. :( ලොන් හැලිලා ඒත් මනුස්සයෙක්නේ :(

    වයසක මිනිස්සු විහිලුවට ගන්න එපා මචන් ආච්චිලා සීයල උබටත් ඇති නෙ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16345832 said:
    ඒක තමා පව්නෙ බෝම්බ දැම්මොත් තව අවුරුදු 10ක්වත් ජීවත් වෙයිනෙ නාකි ආන්ටි :( ඒ දහයවත් පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න එපැයි බෝම්බ නොකා. :( ලොන් හැලිලා ඒත් මනුස්සයෙක්නේ :(
    අනේ මෙහ .... නවත්තනවද ???? ලොන්ත කොකටුව :angry::angry::angry:
    අපි තවම නව යොවුන් වියේ :cool::cool:
     
    Last edited: