෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අනිද්දා ශ්‍රි ලංකා බංගලාදේශ තරගෙයේදී මාලිංගයි සංගයි වේවේක ගන්වනවා කියලා ආරංචියක් තියනවා

    ow bn bangbroslata mekawath dinanna demu.
    paw wade test match 1kak kawa. oneday 3k api ekka kawa.
    asia cup eke match 3k kawa,munta epa wela aththe dn
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එහෙම කියන්න එපා බන් මගේ හිත වාවන්නේ නැතුව ගියා බන් උන් අඩනවා දැකලා

    tumblr_inline_mrfs59UiiG1qz4rgp.gif

    Kevin mruna 1ka Meheth adanawad?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බංගලියෝ පව් බං. දැන් මාස දෙකක විතර ඉඳන් උන්ව අන්තිම බෝල දෙක තුන වෙනකන්ම ට්‍රොල් කරලා පරද්දනවා බං. මුලින් අපේ උන් දිගටම කලා. ගිය සතියේ ඉන්දියන් උන් කලා. අද පක්කෝ කලා. ඒ අතින් ඇෆ්ගන් කාරයෝ විතරයි එහෙම නොකලේ බං. අල්ලා හරි අසාධාරණයි අප්පා.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බංගලියෝ පව් බං. දැන් මාස දෙකක විතර ඉඳන් උන්ව අන්තිම බෝල දෙක තුන වෙනකන්ම ට්‍රොල් කරලා පරද්දනවා බං. මුලින් අපේ උන් දිගටම කලා. ගිය සතියේ ඉන්දියන් උන් කලා. අද පක්කෝ කලා. ඒ අතින් ඇෆ්ගන් කාරයෝ විතරයි එහෙම නොකලේ බං. අල්ලා හරි අසාධාරණයි අප්පා.

    :dull::dull::dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාළුවා;16350636 said:
    ෆයිනල් එකේ කෑමකට රෙදි ලැස්ති කරගෙන ඉන්න :P

    :yes::yes: පකිස්තානේ කනවා අයේ එ්කේ දෙකක් නෑ :no: