෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    me paara api dinnama afridita gedara yanna wenne mehema.. :P :P

    42593519483531840851.jpg

    අපිට ඔහොම එන්න උනොත් ෆුඩ් සිටිය එදාට තමා බංකොලොත් වෙන්නෙ. :rofl: ඔන්න නොකිව්වයි කියන්න එපා :dull:

    එතකොට අර අඩපු නංගිලා ටිකට වන්දියක්වත් දෙමුද..;)
    අෆ්රිඩියා තහනම් උත්තේජක බාවිතා කරලා වගේයි...:rolleyes:

    උන්ට බම්බු ගහන්න කියපන්. අපිටත් ඇඩුනා කොල්ලො වෙලත් අර කලින් ෆයිනල් වලදී. :dull::dull:
    අනේ මන්ද. ඒ බවුන්දරී හෙන කොටයි බන්. ඇල්ලුවත් හයයි. :oo: දුරම 78M. අෆ්රිඩිට 78 නතින්. සනා, ගේල්, ගිල්ක්‍රිස්ට් ගැහුවනන් පිට්ටනියෙන් එලියෙ. :baffled: උන් ගහන්නෙම 90න් එහා...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    hearts ? bitch please..
    Fap Fap Fap


    උන් එකදිගට පැරදිලාම ලෝක වාර්තාවක් තිබ්බ ද කොහෙද.. අපොයි..

    ඔන්න අද මම කිව්ව.. මේ සැරේ ෆයිනල් අපේ උන් ගැහුවෙ නැත්තම්.. පහුවදාට හෙන ගහල වගේ ඉන්නෙ නැතුව.. කූල් එකේ ඉන්නව ගණන් ගන්නෙ වත් නැතුව..

    ෆයිනල් බලල හොදටම රිදිල ඉන්නෙ.. දැන් රිදුනට ගානක් නෑ.. හිරි වැටිල වගේ

    :dull:
    I_know_that_feel_bro.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බින්දු;16350784 said:
    In all the other matches Bangladesh team won our hearts :love::love: kidneys livers and other organs :baffled::baffled::baffled:

    But today these bangla girls won only our hearts :love::love::love:


    1891067_722314291146840_1906280619_n.jpg


    ko ban oluwa wahagena na ne :lol: